අදත් මන් කියවලා තියන හොදයි කියලා මම හිතන පොතක PDF එකක් දැක්කා නෙට් එකේ තියනවා. එලකිරියේ ඉන්න පොත් ගුල්ලන්ටත් කියවන්න අස හිතෙයි කියලා ශෙයා කරගන්න හිතුවා.
බත්තලගුණ්ඩුව-මන්ජුල වෙඩිවර්ධන
https://www.copy.com/s/4STr2Wloz2iK/Baththalan_Gunduwa.pdf
කල්පිටිය වෙරලහා බැදුණු දුපත් කිහිපයෙන් එකක් වන බත්තලගුණ්ඩුව හා බැදුණු කතාපුවතකි. නගරයේ හැදී වැදුණු පුතෙක් තම පියාව බොහෝ කාලයකට පසු මුණගැසීමට යාම අරම්භය ලෙසින් ගෙන ගලායන කතාවකි. සරල මනුෂ්ත්වයේ බැදී පැවතීම, බාහිර බලපෑම් වලින් තොර වූ ප්‍රේමය, සම්මත අද්යාපනයක් නැති වුවද සමාජය කෙරෙහි මානුෂිය ආකාරයෙන් බැලීමට මිනිසාගේ බුද්දිපරිකල්පනය ඉවහල්වන ආකාරය. ජිවිතාවල ගැබුර මිස ජාතිහා භාෂා වල ගැබුර මිනුම්දඩු කර නොගැනීම, හා බොහෝ මානුෂිය කාරනා ඉතා රසවත් ලෙස
ගොනු කර ඇත.
එත් කතාවේ බලෙන් ලිංගිකත්වය උලුප්පා පෙන්නා සම්බවය ගතිය ගන්නට යාමෙන් කතව මදක් තුප්පහි වී ඇත
කතා පොතක් නම් බ්ලොග් අඩවියෙන් උස්සන ලද්දකි

Last edited:
kiyawanna oni
.

එච්චරටම චාටර් සීන් තිබුනෙ.
හැබැයි ඒක තමයි ලන්කාවෙ යථාර්තය.