Dialog ගැන.....

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,051
    3,507
    113
    Inside Your Laptop ;)
    One Country - One kbps වලට යන්න කිව්වා...... :P

    මෙන්න ගෙදරට SLT :angry:




    මෙන්න ගෙදරට Dialog 4G :love:




    ටෙලිකොම් උන්ගේ ඩිස්කනෙක්ෂන් ෆෝම් එකේ උන්ට රිද්දුවා ගොඩාක්....... :yes: :P



    පට්ට..... ගෙදරට එදා චෙක් කරපු දවසේ සිග්නල් තිබ්බේ නෑ..... ශොප් එකට නම් එලට තිබ්බා...... :D මෙන්න අද මම කනෙක්ෂන් එක ගෙදර අරන් ආවහම; ගෙදරටත් වැඩ..... :D
     

    Mr. Dialog

    Member
    Sep 27, 2014
    36
    4
    0
    අහවල් තැන...
    machan mage dialog sim ekak thibuna (Package ekak) godak kalin.mama eka dan use karanne na.a kale 1200 wage bill ekak thibuna.mata mage name ekata wena numbers ganna ba, ara sim eka disable karapu nathi nisa.mokakda machan karanna ona.eka parak leteer ekak awa nadu danawa kiyala.tika dawasakata kalin mama a number ekata call karama dan eka weda karanawa.wena kauda answer kale.mokakda ban a seen eka

    නම්බර් එක recycle වෙලා ඇති පුතේ.. එකයි ආපහු වැඩ කරන්නේ. දැන් ඒක උඹේ නමට නෙවෙයි තියෙන්නේ. වෙන එකෙක්ගේ. උඹට කොහොමටත් සිම් ගන්න බෑ ආපහු ඇරියස් එකක් තියනවා නම්. ඒක ගෙවන්නම වෙනවා.:no:
     

    Mr. Dialog

    Member
    Sep 27, 2014
    36
    4
    0
    අහවල් තැන...
    Ape tower eke 4G th thyenwa
    7.2
    samahara welawata indla hitala 300kbps ynwa(indla hitla kalathurakin)
    signal 99% connect krma 50% withara
    unlimited 2 hours (hama connection ekatama ohoma thama)
    anith ewage ohoma na bn gindara wage wada oya dongle ekema (airtel,hutch....)

    4G දුන්නට උඹලගේ Tower එකේ HSDPA capacity ඒක අඩු කරලා ඇති බං. Hotline කෝල් කරලා complain 2,3 ක් දාපන්.
     

    dcdweerawardhana

    Well-known member
  • Jan 9, 2008
    1,165
    278
    83
    Kelaniya
    Magey WiMax connection eka 4G valata venas karaa. Eath mata thaama enney WiMax package ekey 1750/= bill ekamai. Adu karala ney.:angry: Branch eken ehuvama kiwva eaka venas karanna bealu. Meakata mukuth karanna berida?
     

    Mr. Dialog

    Member
    Sep 27, 2014
    36
    4
    0
    අහවල් තැන...
    rental eka rs.1000k gewana 1000mins free package ekak thiyenne mage laga. maseta sahena bill ekak enawa.. :( 3,4 paara update wenawa bill eka. ahuwama kiyanne agollange rental eka bill ekata add wenne masse madadi lu.a nisalu ehema wenne.

    me package eken ain wela a number ekatama prepaid ekakata yanna bariweida mata?

    යකෝ ඕකේ Per minute package එකේ D2D charges 1.94 Rs වෙනවා. D2NonD 3.10 ක් වෙනවා. :angry: ඕක මාරු කරගනින් එක්කෝ i100 එකට හරි i250 එකට හරි. නැත්තන් prepaid කරගන්න පුලුවන්. Convertion fee එක 500 යි. බිල් settle කරන්න ඕනේ. නැත්තං deposit එකෙන් කපාගන්න කියන්නත් පුලුවන්.
     

    Mr. Dialog

    Member
    Sep 27, 2014
    36
    4
    0
    අහවල් තැන...
    mama 2010 gaththa mal package ekak. mama last month wenakan karadarayk nathuwa use kara. last month lines dekema outgoing kapuwa. mama dekema bill gewwa.but outgoing dunne na.. passe mama connection eka gathta ekata call karahama kiyanawa..thamange name ekata hawa gathte nathi nisa kapala athte kiyala..recording eke kiyanne thawa line ekaka bill gewala nathi nisa outgoing kapuwa kiyala. then incoming th kapuwa. mama danna kiyana ekekta kiyala check karahama..co-operate package eke line 108k thiyenawa kiwwa..eke eke bill gewala naa kiwwa. mata apahu lines 2 ka mage namata hari ganna bari wewida..? mekata mokada karanne..?

    eka register wela thiyenne SSP PVT LTD kiyala.:dull:

    Cooperate package personal use වලට දෙන්නේ නෑනේ බං. උඹේ නමට නං කොහොම හරි ගන්න පුලුවන් වෙයි. එත් එතකොට දෙකේම SUG untag වෙනවා.
     

    Mr. Dialog

    Member
    Sep 27, 2014
    36
    4
    0
    අහවල් තැන...
    4g walata wenama sim ekak ganna oneda ban?

    ඔව් මචං. තියන සිම් එක දීලා ගන්නවා නං 100/= යි. අලුතෙන්ම ගන්නවා නං 1000/= යි.
    උඹට 4G use කරන්න ඕනේ නං...

    1. 4G සිම් එකක් තියෙන්න ඕනේ.
    2. 4G compatible device එකක් තියෙන්න ඕනේ.
    3. උඹ 4G area එකක ඉන්න ඕනේ.
     

    Mr. Dialog

    Member
    Sep 27, 2014
    36
    4
    0
    අහවල් තැන...
    mama use karanne 2GB Rs 550 pkg eka.
    mata meeka reload ekata harawanna puluwanda

    මේ හරුපේ තේරුනේ නෑ බං.. මොකක්ද උඹ මේ අහන්නේ...:confused::confused:

    මේක prepaid කරන්න පුලුවන්ද කියලද අහන්නේ? එහෙම නම් බෑ මචං. Data Only sim prepaid convert කරන්න බෑ.
     
    Last edited:

    Mr. Dialog

    Member
    Sep 27, 2014
    36
    4
    0
    අහවල් තැන...
    dialog per second eke d2d satha 30 kepenawane bn.....satha 12 neweda bn...

    උඹ කියන්නේ msg කරද්දී කැපෙන ගාන ගැන නේද? ෆෝන් එකේ හැම වෙලේම 100 ට වඩා credit තියාගනින්. එතකොට කොයි Dialog එකට msg කරත් සත 12 යි කැපෙන්නේ. නැත්තං KIT Double දාපන්.