ElaKiri Halo CE (Custom Edition) Sri Lanka Server

Mighty Thor

Member
Feb 16, 2014
277
3
0
DeathStrѳke;17189121 said:
mama dakka seen eka .. :yes: e vade karapu kenath hoyagatha .. elakiri site ekatath banninna gatha eken mattu une
original hacker t neme ada server eke hitiye 7 pm to 8:30 pm

Hari hari Oka kale Aru.. Matath hithuna.. :yes::yes:
 
ukussa92

Active member
  • Aug 29, 2014
    212
    28
    28
    Earth
    මරාගැනීමට අලුතෙන් පැමිණි සියලු දෙනා සාදරයෙන් පිළිගනිමු
     
    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    Are you sure?????:dull::dull::dull: Thanks wild eye:yes::yes::yes:

    උඹ Post 100 ගහන්න මාර ගේමක් දෙනවා නේද :D එල එල ඔහොම යන් :)

    මචං උඹට මේ Thread එකේම Post/Comments දාන්න ඕන නැ, මේ Link එකේ ගිහින් එළකිරි එකේ ඉන්න අනිත් උන් දාන Thread වලටත් Post/Comments දාපන් New Posts
    එකෙන් උඹට දන්නේ නැති දේවල් ඉගෙන ගන්නත් ලැබෙයි :yes: :)
     
    GrArrow

    Junior member
  • May 16, 2014
    97
    2
    8
    ගම්පහ
    Because too lazy

    උඹ Post 100 ගහන්න මාර ගේමක් දෙනවා නේද :D එල එල ඔහොම යන් :)

    මචං උඹට මේ Thread එකේම Post/Comments දාන්න ඕන නැ, මේ Link එකේ ගිහින් එළකිරි එකේ ඉන්න අනිත් උන් දාන Thread වලටත් Post/Comments දාපන් New Posts
    එකෙන් උඹට දන්නේ නැති දේවල් ඉගෙන ගන්නත් ලැබෙයි :yes: :)

    එහෙම එකක් නෑ බන් මට කම්මැලි හින්දා මම මේකට comments දාන්නේ wild eye:):):):):)
     
    ඔන්න කට්ටියගෙම ස්ටේටස් :dull::dull::dull::dull:
    මන් 56 . brother of mine 114 :D:D

    api ithin langadi awa ayane.. :rolleyes::rolleyes:

    1zlroya.jpg

    link