අනිවා බලන්න ලොවෙත් නෑ

wiki

Well-known member
  • Nov 13, 2008
    895
    737
    93
    Galle
    අනිවා බලන්න ලොවෙත් නෑ

    මේ අවුරුද්දේ දැනට බලපු හොදම චිත්‍රපටය කියලා මේක කිවොත් නිවැරදියි

    චිත්‍රපටය මොකක්ද?
    ඉංග්‍රීසි හින්දි දෙමල නොවේ මේක මලයාලම් ෆිල්ම් එකක්

    කොහෙන් වත් කොපි කරපු එකක්ද ?
    මෙතෙක් බලා ඇති සියලුම භාෂා වල චිත්‍රපට එකක වත් මෙවැනි කතාවක් දැක නැත

    කොහොම චිත්‍රපටය?
    පැය 3ක් ෆිල්ම් එක බැලුවද කියලා හිතා ගන්න බෑ , මට දැනුනේ විනාඩි පහක් ගියා වගේ:yes:

    කතාව මොකක්ද?
    තම වැඩිමහල් දියණියට නොසිතු වෙලාවක සිදුවන මහත් කරදරයකට , තමන් බැලු චිත්‍රපට වැඩි දෑ වලින් උදාහරණයට ගනිමින් ලොව සියලු දෙනා නොමග යවමින් කූට ලෙස තම මොලයෙන් ගහන රහස් පරීක්ෂක ගැටයක්, ආයේ ලොවෙත් නැත

    මේකේ රේටින් කොහොමද ?

    Rating: 8.6/10 දැන් නම් බලන්න හිතෙනවා නේද

    බලන්නේ ඕනේ කවුරුද?

    රහස් පරීක්ෂක කතා අන්තිම වෙනකම් හිතා ගන්න බැරිවෙන කතා බලන කට්ටිය අනිවා මේක එක හුස්මට බලාවි, පොදුවේ ෆිල්ම් බලන හැමෝම අනිවා බලන්න, මොකද මේක මම මෙහෙම කියලා බැලුව අයගේ පොදුවේ මතය මේ අවුරුද්දේ බලපු හොදම් ෆිල්ම් එක මේක කියලා,අනික මේකේ වටපිටවා ගෙවල් දොරවල් අපේ ලංකාවට සමානයි බොහෝ දුරට, එකෙන් අපේ කමක් ගතියක් එනවා, අනික අර වෙන ෆිල්ම් වල වගේ උඩින් විසිවෙන ගහගන්න ඒවා මොකුත් නෑ සරල ගැමි ජීවිතය වගේම වෙන්න පුළුවන් කතාවක් තියෙන්නේ , බලන්නකෝ හිත හිත ඉන්නේ නැතුව :rolleyes: අනිත් දේ වෙනත් බසක් කියලා නොබලා ඉන්න එපා ලොකු අපරාදයක් ඒම නොබලා ඉන්නවා නම් :no:

    මොකක්ද ෆිල්ම් එකේ නම ?

    Drishyam (2013)

    මෙන්න සේරම කීවානේ මම විස්තර එහෙනම් හැමෝම බලන්න මෙන්න බාගන්න ලින්ක් එක

    500mb ---- https://kickass.to/drishyam-2013-malayalam-500-mb-dvdrip-x264-e-subs-t9091233.html

    අනිවා ෆිල්ම් එක බලලා ඇවිත් අපිටත් කියන්නේ ඔයාල බැලුව හොදම ෆිල්ම් එකක් ගානට මේක ආවද, හොද නරකත්, රෙප් එකක් එහෙමත් දීලා යන්න :yes::yes: ,, ජය!!!

    ෆිල්ම් එක බාන කට්ටිය bump එකකුත් දාගෙන යමු නේ ;)

    Drishyam-Movie-Poster-2.jpg
     
    Last edited:

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    ලොවෙත් නැ ලොවි ගහෙත් නැති එකක් වගේ,බලමුකෝ එහෙනන්. :D 7++
     

    wiki

    Well-known member
  • Nov 13, 2008
    895
    737
    93
    Galle
    ලොවෙත් නැ ලොවි ගහෙත් නැති එකක් වගේ,බලමුකෝ එහෙනන්. :D 7++

    අනිවා බලහං මචෝ, බලල කියහන්කෝ කෝමද කියලා ජය!
     

    wiki

    Well-known member
  • Nov 13, 2008
    895
    737
    93
    Galle
    ඔයි තරම් හොද එකක් නම් ෆිල්ම් එක බාලා තියන් ඉන්නවා, සිංහල සබ් එකක් එනකම්...

    සිංහල සබ් නම් තාම නෑ මචෝ :) ජය!
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,195
    8,927
    113
    Dubai
    මමත් බැලුවා මේක මාස 3කට විතර කලින්.. කතා කරන දේවල් මෙලොහසරක් තේරුනේ නැති උනාට මමත් ඉවර වෙනකල් බැලුවා.. සුපිරි..
     

    wiki

    Well-known member
  • Nov 13, 2008
    895
    737
    93
    Galle
    මමත් බැලුවා මේක මාස 3කට විතර කලින්.. කතා කරන දේවල් මෙලොහසරක් තේරුනේ නැති උනාට මමත් ඉවර වෙනකල් බැලුවා.. සුපිරි..

    සබ් එක ඉංග්‍රීසි නිසා පොඩ්ඩක් ඉතින් ඉංග්රීසි දැන ගන්න ඕනේ,, :no: කතාව උබට තේරුනේ නැද්ද මචං, සාමන්‍යයෙන් වත් තේරෙන්න ඇතිනේ, පට්ට නේ :yes:
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,195
    8,927
    113
    Dubai
    සබ් එක ඉංග්‍රීසි නිසා පොඩ්ඩක් ඉතින් ඉංග්රීසි දැන ගන්න ඕනේ,, :no: කතාව උබට තේරුනේ නැද්ද මචං, සාමන්‍යයෙන් වත් තේරෙන්න ඇතිනේ, පට්ට නේ :yes:

    මට Subs හම්බුනේ නෑ බන්z..:oo: මම බැලුවේ අමුම අමු මලයාලම් එක... :baffled:උන්ගේ භාෂාව මට තේරෙන්නේ නෑ.. :no: මම කිවුවේ මල්ලු භාශාව මිසක් English නෙවෙයි කුකුලො.. :angry: