අනිවා බලන්න ලොවෙත් නෑ
මේ අවුරුද්දේ දැනට බලපු හොදම චිත්රපටය කියලා මේක කිවොත් නිවැරදියි
චිත්රපටය මොකක්ද?
ඉංග්රීසි හින්දි දෙමල නොවේ මේක මලයාලම් ෆිල්ම් එකක්
කොහෙන් වත් කොපි කරපු එකක්ද ?
මෙතෙක් බලා ඇති සියලුම භාෂා වල චිත්රපට එකක වත් මෙවැනි කතාවක් දැක නැත
කොහොම චිත්රපටය?
පැය 3ක් ෆිල්ම් එක බැලුවද කියලා හිතා ගන්න බෑ , මට දැනුනේ විනාඩි පහක් ගියා වගේ
කතාව මොකක්ද?
තම වැඩිමහල් දියණියට නොසිතු වෙලාවක සිදුවන මහත් කරදරයකට , තමන් බැලු චිත්රපට වැඩි දෑ වලින් උදාහරණයට ගනිමින් ලොව සියලු දෙනා නොමග යවමින් කූට ලෙස තම මොලයෙන් ගහන රහස් පරීක්ෂක ගැටයක්, ආයේ ලොවෙත් නැත
මේකේ රේටින් කොහොමද ?
Rating: 8.6/10 දැන් නම් බලන්න හිතෙනවා නේද
බලන්නේ ඕනේ කවුරුද?
රහස් පරීක්ෂක කතා අන්තිම වෙනකම් හිතා ගන්න බැරිවෙන කතා බලන කට්ටිය අනිවා මේක එක හුස්මට බලාවි, පොදුවේ ෆිල්ම් බලන හැමෝම අනිවා බලන්න, මොකද මේක මම මෙහෙම කියලා බැලුව අයගේ පොදුවේ මතය මේ අවුරුද්දේ බලපු හොදම් ෆිල්ම් එක මේක කියලා,අනික මේකේ වටපිටවා ගෙවල් දොරවල් අපේ ලංකාවට සමානයි බොහෝ දුරට, එකෙන් අපේ කමක් ගතියක් එනවා, අනික අර වෙන ෆිල්ම් වල වගේ උඩින් විසිවෙන ගහගන්න ඒවා මොකුත් නෑ සරල ගැමි ජීවිතය වගේම වෙන්න පුළුවන් කතාවක් තියෙන්නේ , බලන්නකෝ හිත හිත ඉන්නේ නැතුව
අනිත් දේ වෙනත් බසක් කියලා නොබලා ඉන්න එපා ලොකු අපරාදයක් ඒම නොබලා ඉන්නවා නම් 
මොකක්ද ෆිල්ම් එකේ නම ?
Drishyam (2013)
මෙන්න සේරම කීවානේ මම විස්තර එහෙනම් හැමෝම බලන්න මෙන්න බාගන්න ලින්ක් එක
500mb ---- https://kickass.to/drishyam-2013-malayalam-500-mb-dvdrip-x264-e-subs-t9091233.html
අනිවා ෆිල්ම් එක බලලා ඇවිත් අපිටත් කියන්නේ ඔයාල බැලුව හොදම ෆිල්ම් එකක් ගානට මේක ආවද, හොද නරකත්, රෙප් එකක් එහෙමත් දීලා යන්න
,, ජය!!!
ෆිල්ම් එක බාන කට්ටිය bump එකකුත් දාගෙන යමු නේ

,, ජය!!!ෆිල්ම් එක බාන කට්ටිය bump එකකුත් දාගෙන යමු නේ

Last edited:
7++
හොදට කතා කරන ඩයලොග් බලහං
මම බැලුවේ අමුම අමු මලයාලම් එක...
උන්ගේ භාෂාව මට තේරෙන්නේ නෑ.. 