එළකිරි කොල්ලනේ. නීතිය හොඳින් දන්න කෙනෙක්ගෙන් දෙයක් දැනගන්න තියෙනවා.
මේකයි ප්රශ්නය.
යම් ගොඩ හෝ කුබුරු ඉඩම් හිමි විවාහක පුද්ගලයෙක්ට පුලුවන්ද තමන්ගේ දේපල තමන් මිය යන්නට කලින් තමන්ගේ නීත්‍යාණුකූල විවාහක බිරිඳට පවරන්න. ඒකිව්වේ එම ඉඩම්වල මුල් අයිතිය ලබාදෙන්න?
ඒ වගේම එවැනි පුද්ගලයෙක් තමන් ජීවත්ව ඉන්න කාලයේ එවැනි කිසිඳු පැවරීමක් කරේ නැත්නම් එම පුද්ගලයා මිය ගියාට පසු සිය බිරිඳට එන්නේ කුමන අයිතියක්ද? මුල් අයිතියද? නැත්න්ම් ජීවිත බුක්තියද? මුල් අයිතියේ සහ ජීවිත බුක්තියේ ඇති වෙනස කුමක්ද?
අනිත් ගැටලුව තමයි
ඉහත අකාරයේ ඉඩම් හිමියෙක් මියයාමෙන් අනතුරව එම පුද්ගලායේ බිරිඳට ජීවිත බුක්තියෙන් අයිති වූ දේපල එම බිරිඳත් සිය ළමයිනට පැවරීමක් නොකොට මිය ගියේනම් සහ පවුලේ ගැහැණු ළමයින් 3ක් සහ පිරිමි ළමයින් 2ක් සිටියානම්. පසු කාලීනව අනෙකුත් සහෝදර සහෝදරියන්ගේ කැමැත්ත මත ඉඩමක මුල් අයිතිය අදාල සහෝදර සහෝදරියන්ගේ වැඩිමහල් සහෝදරයාට ලබාගත හැකිද?
මචන් මේ ඉහත ප්‍රශ්න ටිකට උත්තර දෙන්න පුලුවන්නම් ගොඩක් වටිනව.