KPZ ගැන කතාවක්

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    තමංගෙ ජීවිතේ තමන් පාලනය කරනු විනා තමාගේම සහෝදරයෙකුට/මවට ඕනෑ විදිහට පාලනය කරන්නට ඉඩ හැරීමෙන් ජීවිතය පටලවා ගත් අපේ කාලයේ පිස්සකෙුගේ ශෝකාලාපය මෙතැන් සිට
    :dull:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,907
    1
    9,710
    113
    Gampaha
    මචන් උබට කොනදක් කියල එකක් තිබුනෙම නැද්ද බන්? :angry: අඩෝ මට අම්ම තාත්ත කිව්වත් මම නම් ඔහොම කරන් නෑ බන්. එහෙම දේවල් වලට මම නම් ඕනෙ තරම් රන්ඩු කරන් තියෙනව. අනේ මන්ද උබට වෙලා තියෙන්නෙ අර නයෙකුට වෙච්ච දේ තමා. දර මිටියට බදින්නත් අරන් :(
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    තමංගෙ ජීවිතේ තමන් පාලනය කරනු විනා තමාගේම සහෝදරයෙකුට/මවට ඕනෑ විදිහට පාලනය කරන්නට ඉඩ හැරීමෙන් ජීවිතය පටලවා ගත් අපේ කාලයේ පිස්සකෙුගේ ශෝකාලාපය මෙතැන් සිට
    :dull:
    :rofl::rofl:
    අනේ මන්ද ඕයි. තාත්තා නැති දවසේ ඉඳල ගෙදරට සළකපු අයියට සලකන්න ගිහින් මට වෙච්ච දේ..
    පිස්සු නැත්තම් ෂෝක්

    කට කාපං කට කාපං නයිට් රයිඩර්...
    ඕකි තමා කාර් එකට බෝම්බෙ තිබ්බෙ :angry:
    එහෙම සීන් එකකුත් උනා :(
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    මචන් උබට කොනදක් කියල එකක් තිබුනෙම නැද්ද බන්? :angry: අඩෝ මට අම්ම තාත්ත කිව්වත් මම නම් ඔහොම කරන් නෑ බන්. එහෙම දේවල් වලට මම නම් ඕනෙ තරම් රන්ඩු කරන් තියෙනව. අනේ මන්ද උබට වෙලා තියෙන්නෙ අර නයෙකුට වෙච්ච දේ තමා. දර මිටියට බදින්නත් අරන් :(
    :( :(
     
    G-Man

    Well-known member
  • Dec 6, 2011
    1,987
    223
    63
    තාම හොයනවා
    ඔන්න දැන් තම ගේම් එක පටන් ගන්නේ ... (එහෙමදෝ..???? ):no:

    දැන් කියන්න එපා කොල්ලෝ මෙතනින් පස්සේ මගේ ජිවිතේ වෙනස් වුනා කියලා..:angry::angry::confused:
     
    Last edited:

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    ඔන්න දැන් තම ගේම් එක පටන් ගන්නේ ... (එහෙමදෝ..???? ):no:

    දැන් කියන්න එපා කොල්ලෝ මෙතනින් පස්සේ මගේ ජිවිතේ වෙනස් වුනා කියලා..:angry::angry::confused:

    :( :( :( :( :(
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    මට උඹේ අයියට බනින්න පුලුවන්.
    ඒත් උඹේ අම්මා පව්.

    :baffled: :sorry:

    අම්මට මෙහෙ වෙන දේවල් ගැන තේරුමක් නැහැ මචන්. අම්ම පිළිගන්නේ අයිය කියන දේ.

    මන් මේ කියන සුද්දියි මායි එකට ගත්ත photo එකක් එළකිරි එකේ users ල දෙන්නෙක් දැකල තියෙනවා.
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    තො බිව්ව නේද යකෝ..:angry:

    හොඳට හිටිය එකාට මොකෝ වුනේ..:confused:
    :nerd: ඇයි මූ අර සුද්දි එක්ක චිත්‍රපටි බලන්න ගිහිං සුද්දිගෙ කට කන්න හදන්නෙ
    4.gif
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :rofl::rofl:
    අනේ මන්ද ඕයි. තාත්තා නැති දවසේ ඉඳල ගෙදරට සළකපු අයියට සලකන්න ගිහින් මට වෙච්ච දේ..
    පිස්සු නැත්තම් ෂෝක්

    එහෙම සීන් එකකුත් උනා :(
    යකො. මනුස්සයෙක් කොච්චර අපිට උදව් කලා උනත්.. ඒ උදව්වට කලගුණ සලකන්න අපිට පුලුවං ලිමිට් එකක් තියෙනවා. අනික උදව්ව කල එකාත් දැන ගන්න ඕනෙ මං මූට උදව්වක් කරනවා කියන්නෙ මුගෙ ජීවිතේම මට වහල්කමට දෙන එක නෙවේ කියලා.
    තොටත් වෙලා තියෙන්නෙ ඕක තමා.
    මී හරකො. දැං වත් හැරිලා බලපං පිටිපස්ස. උඹ යන්නෙ වැරදි පාරෙ. ( මං දන්නව මං මේක කියන්න තිබුනෙ උඹ අර මහන වෙන්න ත්‍රෙඩ් දාන කාලෙ කියලා. දැං පරක්කු වැදි නැත්තං හොදයි )

    ආ ඒ කියන්නෙ කට කාලා.. :P:P :rofl:
    ඇරු නයිට් රටිඩර් අැරු... පැන පැන කාපං ඕකිගෙ කට :angry::dull::rofl:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :nerd: ඇයි මූ අර සුද්දි එක්ක චිත්‍රපටි බලන්න ගිහිං සුද්දිගෙ කට කන්න හදන්නෙ
    4.gif

    මං කියෙව්වෙ නෑ බන්..

    පඬි කමට නෙමේ කතාව යන්නෙ කොහෙද කියලා දන්නවා.. :dull:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    පෙම් රැගුමට ඉඩ නැති කල ........එළියේ...
    සිනමා හලකට රිංගමු ..............ජොලියේ....
    පැය ගණනක් හිටියත් ..............බැල්කනියේ...
    නමවත් නොදනිමි චිත්තර ..........පටියේ....
    :rofl:
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    පෙම් රැගුමට ඉඩ නැති කල ........එළියේ...
    සිනමා හලකට රිංගමු ..............ජොලියේ....
    පැය ගණනක් හිටියත් ..............බැල්කනියේ...
    නමවත් නොදනිමි චිත්තර ..........පටියේ....
    :rofl:

    :no::no::no:
    එම කොටස නිසි බලදාරියා විසින් කපා හරින ලදී.
    මන් ගියේ නැහැ බොල film බලන්න.
    :frown:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    KPZ රූකඩයක් වෙන්න යන්නේ. අයියා නූල් හොල්ලනවා මූ නටනවා.....:baffled::dull::(