පට්ට කතාව මචන් 
හැබැයි උබ මෙහෙම අනිත් උන්ගෙ රූකඩයක් වගේ හැසිරෙද්දිනම් දෙන්න හිතෙනව හොම්බට හැටක්..
මට ඔයවගේ අයියෙක් හිටියනම් මම කරන්නේ degree එකක් කරන්න ඇතිවෙන්න සල්ලි මගේ account එකට පන්නගෙන ලංකාවට එනව කොහොමහරි ඕකට හොරෙන්.පුලුවන්නම් අර GC කෙල්ලටත් ඇත්ත කියල හෙල්ප් එකක් ගන්නව.පස්සෙ රස්සාවක් කරල උට යවනව මට තොගේ සල්ලිත් එපා සහෝදරකමත් එපා කියල.ඌ උබට කරලා තියන ඒවගෙ හැටියට උබ මොනව කලත් පව් නෑ.තොගේ වගේ අයිය කෙනෙක් හතුරෙකුටවත් හම්බෙන්න එපා...