KPZ ගැන කතාවක්

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,907
    1
    9,710
    113
    Gampaha
    සේරම අල්ලේ නටවලා ශොට් එක දෙන්නම්....චුට්ට චුට්ට රිද්දන්නේ....ඉවසන් ඉන්න සහෝ...:):yes:
    මොකක් හරි ලොකු දෙයක් අත ලඟ....පරිස්සම් වෙලා ඉන්න....
    උබනම් කොල්ලෝ කනවා මගෙන්:yes:
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    ගැන්ග්බෑන් වුනේ මමද ඔයාද කියලා පොඩ්ඩක් හිතලා බලන්න :)
    ෆේක් හදන් පොර වෙන්න හදන්න එපා. ඔය වගේ බච්චො ඕන තරං දැකලා තියෙනවා අපි :)

    මිනිහට වැඩි කල් යන්න කලින් ශොට් එක හම්බෙනවා :)

    ඔයා නැටවිලා ඉවරයි :lol: ;)

    මේ සැරේ කුක්කෝ ටික බුරනවා මෙලෝ සිහියක් නැතිව... :lol:
    තව සතියකින් ශොට් එක හම්බුනාම නැට්ට පුකේ ගහ ගයි බැල්ලි වගේ.... :rofl:
    එකෙක්ට ත්‍රෙඩ් එකේ වචන දෙක තුනයි කිව්වේ ගූ යන්න රිදිලා ත්‍රෙඩ් එකකකුත් දාලා මේක දාල ගියා...:)
    වේසි බඩීට වචන දෙක තුනයි කිව්වේ ඌ රට අත ඇරලා ගියා....:)

    වෙලාව ගන්න සහෝ...හොඳට වෙලාව අරන් කල්පනා කරල බලන්න කවුද නැටවෙන්නේ කියලා....මේ තප්පරයේ පවා ඔයා ටිකෙන් ටික එක්ස්පෝස් වෙනවා...:)
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    මොකක් හරි ලොකු දෙයක් අත ලඟ....පරිස්සම් වෙලා ඉන්න....
    උබනම් කොල්ලෝ කනවා මගෙන්:yes:
    මල්ලි ඉස්සෙල්ල සා/පෙල කරලා ඉන්න....ලොකු අයගේ කතා වලට පනින්න කලින්... :)
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    නමුත් සිදු වුයේ වෙනස් දෙයකි. ඈ ඒ බොරළු පාර මත දණගසා සෙරප්පු දෙකට උඩින් මගේ දෙපා අල්ලා මට වැන්දාය. එවිට මගේ හදවත උණු වී ගියේය. මේ කෙල්ලනම් මහා පුදුම කෙල්ලකි. ඇය මෙසේ ආදරය කරන්නේ කෙසේදැයි කියා මට සිතාගත නොහැක. මීට පෙර කිසි දිනක කවුරුත් මට වැඳ තිබුනේ නැත. නමුත් මා මවකට මෙන් ආදරය කරන මේ ගැහැණු ළමයා මට දණගසා වැන්දාය. කළ යුත්තේ කුමක්දැයි මා දන්නේ නැත. මා කළේ සිදු වන දේ බලා සිටීමය. මගේ තත්වය ඈ තේරුම් ගත්තාය. අනිත් දවසේ වැන්දම ඔළුව අතගාන්න යැයි කියා ඈ මද සිනාවක් පෑවාය. ඉන් පසු පසු මගේ අත අල්ලා පරිස්සමින් යන්නැයි පැවසිය.
    මම යාලුවෙච්ච මුල් දවස්වල මගෙ කෙල්ලත් මේ වැඩේ කලා බන්. පස්සෙ මම ඒකිට බැන්න ආයෙ එහෙම වදින්න එන්න එපා කියල. :rolleyes:
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    මේ සැරේ කුක්කෝ ටික බුරනවා මෙලෝ සිහියක් නැතිව... :lol:
    තව සතියකින් ශොට් එක හම්බුනාම නැට්ට පුකේ ගහ ගයි බැල්ලි වගේ.... :rofl:
    එකෙක්ට ත්‍රෙඩ් එකේ වචන දෙක තුනයි කිව්වේ ගූ යන්න රිදිලා ත්‍රෙඩ් එකකකුත් දාලා මේක දාල ගියා...:)
    වේසි බඩීට වචන දෙක තුනයි කිව්වේ ඌ රට අත ඇරලා ගියා....:)

    වෙලාව ගන්න සහෝ...හොඳට වෙලාව අරන් කල්පනා කරල බලන්න කවුද නැටවෙන්නේ කියලා....මේ තප්පරයේ පවා ඔයා ටිකෙන් ටික එක්ස්පෝස් වෙනවා...:)
    ලොල් පව්
    ගූ යන්න රිදිලා, හෑලි ලියනවා, පිස්සෙක් වගේ කියවනවා.

    කට විතරයි වැඩ නෑ.
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    ලොල් පව්
    ගූ යන්න රිදිලා, හෑලි ලියනවා, පිස්සෙක් වගේ කියවනවා.

    කට විතරයි වැඩ නෑ.

    ඔයාගේ ඔය රිප්ලයි එකේ ස්ක්‍රරින් ශොට් එකක් අර තියා ගන්න...
    ශොට් එක හම්බුන දවසට බලන්න...
    නැත්තන් එදාට මේ ත්‍රෙඩ් එකට එන්න...ඉකි ගගහා අඬන්න ලෑස්ති වෙලා ඉන්න සහෝ...:)
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    ow ow..fake apathaya form wela inne....:rofl::rofl:

    පොඩි කාලෙම වැල කතා කියවන්න පුරුදු වෙලා මිනිහගෙ මොලේ අවුල් වෙලා තියෙන්නෙ :rofl:
    Soon-raccoon.gif