eka nam ane man da machn
balamu mcho 1020 ekata lumia cyan update eka awama manual focus karanna puluwan wei ethakan balamuko

eka nam ane man da machn

yep yep eka dila m2 aqua 1k gannawada nadda kiyala wani wani inne
ai bn echchara ganan wenne eke tiyenneth m2 aqua 1k specs mane bn



ow bn eka tamai math specs hinda tami poddak oka ganath baluweතාම official market price දන්නේ නැහැ බන් මමත් හරියටම. ඔය වගේ ගානක් වෙයි කියල හිතෙනවා මචං, Flagship එකක් ලුනේ ඉතින් 50 නම් පනී අනිවා. මේක පොඩ්ඩක් ගණන් වැඩි බන්, ඒ මොකද internal 16GB එනවා, Carl Zeiss optics කාරයෝ තමා මේකේ camera lenses හදන්නේ,GPS imporve කරලා, wireless charging, තව Microsoft කාරය 3 Months landcalls, mobile calls free offer එකක් දෙනවා ලු මේක ගන්න කොට ඉතින් ඔය ඔක්කොම එක්ක දෙනකොට hardware නම් එක වගේ උනාට ගාන වැඩි වෙනවා තමා බන්.
දුක තමා මචං


Lumia 1020 use karana ayata Cyan update eka awada?
ow bn eka tamai math specs hinda tami poddak oka ganath baluwe
sony m2 aqua eka gana mokada hithanne sp eka tiyagena inna eka labaida manda ne
sony wala bsns baratama watilalu bn danata unge update kachal nisa
ow bn math baluwe ekama tamai m2 eke display qualty eka nikan Xperia L eka wage terumak nati nisai passa dada inne
ඔව් බන් එක නම් ඇත්ත. update කචල් තමා බන්. M2 aqua එකට වඩා මට නම් ෆට්ට Z3 dual sim එක මචං. එකේ නම් සිරාම features ටිකක් තියෙනවා මචං. ඕක තව 1 year විතර use කරලා Z4 වගේ එකක් ආවට පස්සේ Z3 එකක් ම ගනින් මචං


තාම official market price දන්නේ නැහැ බන් මමත් හරියටම. ඔය වගේ ගානක් වෙයි කියල හිතෙනවා මචං, Flagship එකක් ලුනේ ඉතින් 50 නම් පනී අනිවා. මේක පොඩ්ඩක් ගණන් වැඩි බන්, ඒ මොකද internal 16GB එනවා, Carl Zeiss optics කාරයෝ තමා මේකේ camera lenses හදන්නේ,GPS imporve කරලා, wireless charging, තව Microsoft කාරය 3 Months landcalls, mobile calls free offer එකක් දෙනවා ලු මේක ගන්න කොට ඉතින් ඔය ඔක්කොම එක්ක දෙනකොට hardware නම් එක වගේ උනාට ගාන වැඩි වෙනවා තමා බන්.
දුක තමා මචං



ow bn math baluwe ekama tamai m2 eke display qualty eka nikan Xperia L eka wage terumak nati nisai passa dada inne
uba kiyapu wade tamai karanna one![]()
Windows phone එකක් ගන්නවා නම් තව ටික දවසක් ඉදලා 730 or 735 වගේ යන්න
730 33 ක් වගේ වෙයි 735 37 කට වගේ ගන්න පුලුවන් වෙයි ලංකාවේow bn math baluwe ekama tamai m2 eke display qualty eka nikan Xperia L eka wage terumak nati nisai passa dada inne
uba kiyapu wade tamai karanna one![]()
අපෝ m2 ගන්න එපා බන් cam එහෙම චාWindows phone එකක් ගන්නවා නම් තව ටික දවසක් ඉදලා 730 or 735 වගේ යන්න
730 33 ක් වගේ වෙයි 735 37 කට වගේ ගන්න පුලුවන් වෙයි ලංකාවේ

අද ඉන්දියාවේ Lumia 830 launch කලා ඉන්දියානු රුපියල් 28,799 කට ලංකාවේ මුදලින් 60 ක් වගේ තමා උන්ට මාස 6 ක් යනකන් 1 TB one drive space free දෙනවා ලු![]()
35GB එක බලන් ඉන්න කොට ඉවර වෙනවා බන්. 

? Ehema untoh math okak gannawa 
ඔව් මචං. උබ පොඩ්ඩක් settings -> about -> more -> Firmware version එක බලපන් මචං.
ඊට පස්සේ මෙන්න මෙතන බලපන් මචං උබෙත් තියෙන්නේ එකමද කියල මචං
http://www.microsoft.com/en/mobile/...ware-update/wp8-availability-in-asia-pacific/
තව මචං උබේ settings ->extras + info ගියාම manufacture name එකයි, Mobile operator එකයි මොකක් ද බන්

one drive එකේ 1 TB free Space එකක් දෙන එක මාර හොදයි බන්. එත් අපේ SLT කාරයා එක්ක තමා බැරි.35GB එක බලන් ඉන්න කොට ඉවර වෙනවා බන්.

Poddak ekek balala kiyapan oke official gmail app (Unofficial nan eken email notification on time ganna puluwan ekak) ekai dialog eke global payments app ekai thiyenawada kiyala store eke? Ehema untoh math okak gannawa
![]()
e list eke mage eka nane mchn
3051.40000.1345.1001
oya tamai mage eka search karama ehema ekak ne.
Manufacturer Name - RM-875_apac_sea_337
Mobile Operator - 000-LK