forexකජ්ජක්ද

Djwathila

Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    ඔයාලත් forex කරල සාර්ථකද අසාර්ථකද
    හරි මම ඔයාලට forex උගන්වන්න හදනව නෙමේ ඔයාලට forex වලින් සාර්තක වෙන හැටි කියල දෙන්නයි.
    ඔක්කොටම කලින් කරලම බලමු හරි ඔයාලගෙ ඩිමෝ එකේ හරි රියල් එකේ හරි මේක කරල බලන්න
    Eur/usd sell ඕඩර් එකක් දාන්න ඒකෙ S/L 1.2652 T/P 1.2607 සකසන්න දැන් වෙලාව ලංකාවෙ 9.36
    ඉතිරි ටික මේකෙ සාර්ථක අසාර්ථක එකෙන් පස්සෙ බලමු
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    ඔයාලත් forex කරල සාර්ථකද අසාර්ථකද
    හරි මම ඔයාලට forex උගන්වන්න හදනව නෙමේ ඔයාලට forex වලින් සාර්තක වෙන හැටි කියල දෙන්නයි.
    ඔක්කොටම කලින් කරලම බලමු හරි ඔයාලගෙ ඩිමෝ එකේ හරි රියල් එකේ හරි මේක කරල බලන්න
    Eur/usd sell ඕඩර් එකක් දාන්න ඒකෙ S/L 1.2652 T/P 1.2607 සකසන්න දැන් වෙලාව ලංකාවෙ 9.36
    ඉතිරි ටික මේකෙ සාර්ථක අසාර්ථක එකෙන් පස්සෙ බලමු
    ------Meka mama dan dakke. Muladi dakkanam mama kiyanava-----EPA -------kiyala.
     
    Pasindu dineth

    Active member
  • Sep 6, 2012
    400
    38
    28
    ඔයාලත් forex කරල සාර්ථකද අසාර්ථකද
    හරි මම ඔයාලට forex උගන්වන්න හදනව නෙමේ ඔයාලට forex වලින් සාර්තක වෙන හැටි කියල දෙන්නයි.
    ඔක්කොටම කලින් කරලම බලමු හරි ඔයාලගෙ ඩිමෝ එකේ හරි රියල් එකේ හරි මේක කරල බලන්න
    Eur/usd sell ඕඩර් එකක් දාන්න ඒකෙ S/L 1.2652 T/P 1.2607 සකසන්න දැන් වෙලාව ලංකාවෙ 9.36
    ඉතිරි ටික මේකෙ සාර්ථක අසාර්ථක එකෙන් පස්සෙ බලමු

    මචන් පුලුවන්නම් හොද වීඩියෝ ටිකක් කරලා දාපන්.. ඉගනගන්න ආසයි..ඒත් හරි හැටි තැනක් සෙට් උනේ නෑ.. අර පයිරට් කාරයගේ එස්.ඊ.ඔ එක වගේ පොඩි වීඩියෝ කෑලි ටිකක් දාපන්කො..
     
    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    හරි ලොස් නෑ ප්‍රොපිට්
    දැන් මොකද කියන්නෙ ඔයාලටත් මේ වගේ ලොස් නොවි Trade කරන්න සිග්නල් දෙනව යාලු පිට් එකට
    ඔයාල Trade එකක් දාන්න පුරුදු උනානම් ඇති දවසකට අඩුම පිප් 50 ත් 100 ත් අතර ගානක් ප්‍රොපිට් ගන්න මම සිග්නල් දෙනව

    මට සත 5 ක්වත් මගෙ රිපරල් ලින්ක් ක්ලික් කරන්නවත් ඕනෙ නෑ
    එලකිරි එකේ යාලුවන්ට විතරයි.. අනික මට තනියම කාල පුරුද්දක් නෑ අපේ රටේ කොල්ලො සල්ලි එන්නෙ අපේ රටට ඉතින් තව මොනවද...

    එහෙනම් වැඩේ පටන් ගමු
     
    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found
    වෙදාගේ ඔලුව කොහේ හරි හැප්පිලාද, ෆොරෙක්ස් කරන්න,...

    එල එල,...
     
    AcAciA

    Well-known member
  • Aug 8, 2010
    1,034
    137
    63
    GAmPAha.......
    හරි ලොස් නෑ ප්‍රොපිට්
    දැන් මොකද කියන්නෙ ඔයාලටත් මේ වගේ ලොස් නොවි Trade කරන්න සිග්නල් දෙනව යාලු පිට් එකට
    ඔයාල Trade එකක් දාන්න පුරුදු උනානම් ඇති දවසකට අඩුම පිප් 50 ත් 100 ත් අතර ගානක් ප්‍රොපිට් ගන්න මම සිග්නල් දෙනව

    මට සත 5 ක්වත් මගෙ රිපරල් ලින්ක් ක්ලික් කරන්නවත් ඕනෙ නෑ
    එලකිරි එකේ යාලුවන්ට විතරයි.. අනික මට තනියම කාල පුරුද්දක් නෑ අපේ රටේ කොල්ලො සල්ලි එන්නෙ අපේ රටට ඉතින් තව මොනවද...

    එහෙනම් වැඩේ පටන් ගමු

    :rofl::love::love: