KPZ ගැන කතාවක්

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :lol::lol::lol::lol::lol:




    ඒක නම් ඇත්ත:oo::oo::oo:
    කළු‍ නෝටි කෙල්ල ස්වීටි මැණික මාගේ...
    මට උම්මා උම්මා උම්මා උම්මා ඕනේ
    4.gif
    :rofl:
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    මල්ලි මන් KM වුණා නම් ඔයාව අතාරිනවා....වෙන මොනවටවත් නෙමේ ඔයාට කෙලින් තීරණ ගන්න බැරි නිසා....
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මල්ලි chamali2009 KM වුණා නම් ඔයාව අතාරිනවා....වෙන මොනවටවත් නෙමේ ඔයාට කෙලින් කර ගන්න බැරි නිසා....
    :dull:
     

    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    මගේ පංගුවත් එහෙනම් උඹම නෙලලා වරෙන්:dull:

    Ainwa...eth mu mathu sambandai kiyala thiyenewaney....ekath balalama mutta nelamu.......

    Samahara wita mu api kiyana eka ahala call karala eelange kotasa daawi badinawa kiyala
     

    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    උඹ මේ බුවා ව දන්නවාද :nerd: පර්සනලි මං ඇහුවෙ :rolleyes:
    උඹට pm එවන්න බෑ ලු නේ :confused:
    දැන් බලපන් පී එම් එවන්න පුලුවන් ඇති:dull:
    නෑ මචෝ මම මූව පර්සනලි දන්නෙ නෑ:no:
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    කළු‍ නෝටි කෙල්ල ස්වීටි මැණික මාගේ...
    මට උම්මා උම්මා උම්මා උම්මා ඕනේ
    4.gif
    :rofl:
    :rofl::rofl: නාලා එන්න:baffled::baffled:


    :yes::yes::yes::yes: 100% agrred with u..

    මන් බොරුද කියන්නේ හංසි..ඇත්තමයි මේ කතාව මුලින් මෙහෙම ශෝකාන්තයක් බව දන්නවා නම් මේ කොල්ලට මන් ඉදි ආප්ප වලින් වෙඩි තියනවා පැටලිලා මැරෙන්න....:dull::dull:

    i mean කොන්ද :oo:
    හොද වැඩේ මල්ලි හොදම වැඩේ ඔව්.....:yes::yes:
     

    AGSUPUN

    Well-known member
  • Dec 29, 2008
    2,835
    433
    83
    Malabe
    කොන්ද කොහෙද තියෙන්නේ?

    කැත වැඩ කරන්න එපා බන් අයියේ.. මේ කතාව කියවල මගේ හිතට හොදටම අවුල් අර අහිංසක කෙල්ලේගේ ජීවිතේ නේද විනාස උනේ කියල.. මට මේකමයි මතක් වෙන්නේ.. ඔලුවේ වැඩ කරන්නේ මේකමයි.. මට මාර දුකයි හරියට මේක මට උන දෙයක් වගේ.. අපරාදේ මම මේක කියෙව්වේ කියල දැන් මට හිතෙනවා.. ඔයාට පිරිමියෙක් වගේ කොන්ද කෙලින් තියාගෙන තීරණයක් ගන්න බැරිනම් ඔය වගේ කෙනෙක්ගෙන් මේ වගේ කෙල්ලෙක්ට කවදාවත් සෙතක් වෙන්නෙත් නෑ.. මේ අක්කව හොයාගෙන ගිහින් මල් තියල වදින්න ඕනේ ඔය වගේ කොන්දක් නැති මිනිහෙක් මත්තෙම නැහීගෙන හිටියට.. මට ඔය වගේ කෙල්ලෙක් ලැබුණානම් මම කව්රු විරුද්ද උනත් ඒ කෙල්ලව අතරින්නේවත් වෙන කෙනෙක්ගේ වෙන්නවත් ඉඩ දෙන්නේ නෑ . එහෙම නැත්නම් මේ අක්කව එපවෙන්න කව්රු හරි ඔයාට ආයෙත් ගුරුකමක් කරලා. එහෙම නැත්නම් මේ ලෝකේ ඉන්න ලොකුම මීහරක තමයි ඔයා. ශික්. මට මෙහෙම දුකයි නම් ඇත්තටම මේ සිද්දියට මුණ දීල ඉන්න මේ අක්කට කොඉ තරම් දුකක් ඇද්ද.. උබ මහා පව්කාරයෙක් බන් අයියේ..
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    එහෙමද?:rolleyes:

    නැත්නත් මං අර චානකයා බාපු ඒවා ඉල්ලලා දෙන්න කියලා හැදුවේ..:rofl:
    :rofl: චානකයා හොදා.. බඩා මාමා ඉස්සර බාපු ඒවා ගැන කිව්වම
    දැං නං නෑ. නැන්දා ඉන්න නිසා හැදිලා
    4.gif