භාවාන්තය
උපතින් කෙනෙක්ට පිහිටන හැගීම් හා ගතිගුණ සමාජයේ සම්මත කියලා පිළිගන්නේ නැති විටදී එම මිනිසුන් මුහුණදෙන අපහසුතාවය හිතාගන්න පුලුවන්ද. මේ ඒවගේ පොතක්. වෙනස්ම විදියක එකක් නිසා දැම්මේ . මේක මම අරණකටපෙම්බැද පොත දාපු තෙඩ් එකෙත් දැම්ම කවුරුත් දැකලා නැහැ වගේ එත්.
තරුණියකට උපතින්ම පවතින අසම්මත කියන සිතුවිලි හා හැගීම් ගැනත්, ජිවිතයට ඒවා බලපාන හැටි. දෙමාපියන්ගේ සිහින ගන කියවෙන සිංහල පොතක්.
http://www.mediafire.com/download/cwx9086vjjnc9qw/A5+thanikama.pdf
කතුවරිය ඉෂන්කා මදුරිකා පිරිස්.
සියලුම ගෞරවය මේවා අන්තර්ජාලයට එක් කරනන් හට ලැබිය යුතුය

Last edited: