KPZ ගැන කතාවක්

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අම්මපා රෙද්දක් ඇදංග වලත්තයො මේකෙ පස් පාගන්නෙ. අර අහින්සක කෙල්ලට ‍පොල්ල තියලා සුද්දිගෙ කට කාලා :angry:

    එහෙම කියන්න එපා සහෝ..:no::no: බෝම්බෙ තිබ්බ හින්දනේ කට කෑවේ..:yes::yes:
     
    AcAciA

    Well-known member
  • Aug 8, 2010
    1,034
    137
    63
    GAmPAha.......
    මේවා දැවෙන ප්‍රශ්න හසන්ත මහත්තයෝ..
    අර වල් ස්කර්වියාගෙ ගෙදර නොයා කට්ටය සෙට් වෙලා යන්න ඕනෙ මුගෙ ගෙදර. මුගෙ අම්මට මේවා තේරුම් කරලා දෙන්න :angry::angry: :yes:

    (now that is too much ද මන්දා :P :rofl::rofl::rofl::rofl: :lol:

    මං නං කියන්නෙ සද්ද නැතුව කථාව ඉවර වෙනකං හිටපල්ලා කියලා. මගෙ අදහස විතරයි ඉතිං ;)

    :dull:මොකද කියන්නේ මම ගණේමුල්ලේ යමුද දෙකක් කතාකරන්න හ්ම්...:rolleyes:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,907
    1
    9,709
    113
    Gampaha
    මල්ලි chamali2009 KM වුණා නම් ඔයාව අතාරිනවා....වෙන මොනවටවත් නෙමේ ඔයාට කෙලින් කර ගන්න බැරි නිසා....
    අෆෝ මල්ලි ලංකාවට ඇවිත් KM බදිනවා හලෝ..ඔහෙට වෙලා පොල් ගාගා ඉන්නේ නැතුව
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    අම්මපා රෙද්දක් ඇදංග වලත්තයො මේකෙ පස් පාගන්නෙ. අර අහින්සක කෙල්ලට ‍පොල්ල තියලා සුද්දිගෙ කට කාලා :angry:

    රෙද්ද නැතුව ආවේ :baffled:
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    ko KPZ දැන් උබ හැංගිලා හිටිය ඔය මැදෑ, දැන් ඉතින් ඇවිත් ඊලග කැල්ල ලියපන්කො බලන්න. හැබැයි උබ ඊලග කෑල්ලේත් සුද්දිගේ කට කාල තිබ්බොත් :no::no::frown::frown::frown:
     
    AcAciA

    Well-known member
  • Aug 8, 2010
    1,034
    137
    63
    GAmPAha.......
    KPZ නෝටි බබා:rolleyes:..දැන් Naughty America වල Director පොස්ට් එකකට යන්න පුහුණු වීම් කරනවලු...:love:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මචන්ලා කට්ටිය බනින්න ගත්තම වැඩිය දැකල නැති පොරක් රිප්ලයි එකක් දැම්මා කතාව ඉවර වුනාම කට්ටියම ලිඳේ වැටෙනවා කියලා..

    දැන් ඩිලීට් කරලා ඒක. අඳුරන පොරක් වෙන්න ඇති. බලමුකෝ නයිට් රයිඩර් මොකෝ කරන්නෙ කියලා..:rolleyes:
     
    AcAciA

    Well-known member
  • Aug 8, 2010
    1,034
    137
    63
    GAmPAha.......
    ko KPZ දැන් උබ හැංගිලා හිටිය ඔය මැදෑ, දැන් ඉතින් ඇවිත් ඊලග කැල්ල ලියපන්කො බලන්න. හැබැයි උබ ඊලග කෑල්ලේත් සුද්දිගේ කට කාල තිබ්බොත් :no::no::frown::frown::frown:

    උයාට ෆ්‍රෙන්ඩ් Request යැව්වට වඩා හොදයි වාරියපොළ අක්කට ජෝක් එකක් කරානම් :P

    අනික් අයටත් එහෙමෙ තමා :baffled:
     
    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    මචන්ලා කට්ටිය බනින්න ගත්තම වැඩිය දැකල නැති පොරක් රිප්ලයි එකක් දැම්මා කතාව ඉවර වුනාම කට්ටියම ලිඳේ වැටෙනවා කියලා..

    දැන් ඩිලීට් කරලා ඒක. අඳුරන පොරක් වෙන්න ඇති. බලමුකෝ නයිට් රයිඩර් මොකෝ කරන්නෙ කියලා..:rolleyes:
    200_s.gif

    :yes::yes::yes:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    ආ චාමලී කෙල්ල..මම හොඳින්..ඔයාට කොහොමද? එන්න එන්න අපිත් එක්ක කේපී මල්ලි සමඟ සුහද හමුවට:rolleyes::D

    හ්ම්ම්ම් හ්ම්ම්ම් දැන් අපි ඔක්කොටම ඒක විතරයි අඩු ඈ..... මේ කොල්ලට දමාගෙන බනිනවා අපි...දැන් බැදලද මන්ද අලුත් තත්වේ...එහෙම වුනොත් අපි ඔක්කොම ජබොක්!!!!:rofl::rofl:

    :frown: කවුද ඩෝ අංකල්.....?? :angry:
    සුදු මාමි...කොහොමද අනේ ඔයාට....:rolleyes::rolleyes:

    එහෙනම් කසාද බඳින/බැන්ද මනුස්සයට දෙයියන්ගේම පිහිටයි කඩකැම සරණයි.:P:P

    මට උයන්න පුළුවන්....බත් මුට්ටියක් තම්බලා ලුණු ඉහලා දෙනවා කන්න සුදු කියලා:baffled::baffled:
     
    AcAciA

    Well-known member
  • Aug 8, 2010
    1,034
    137
    63
    GAmPAha.......
    මචන්ලා කට්ටිය බනින්න ගත්තම වැඩිය දැකල නැති පොරක් රිප්ලයි එකක් දැම්මා කතාව ඉවර වුනාම කට්ටියම ලිඳේ වැටෙනවා කියලා..

    දැන් ඩිලීට් කරලා ඒක. අඳුරන පොරක් වෙන්න ඇති. බලමුකෝ නයිට් රයිඩර් මොකෝ කරන්නෙ කියලා..:rolleyes:

    මමනම් හැමදාම ළිදේ තාම පුංචි ගෙබි කුමාරයෙක්:D...පුංචි ඔටුන්නකුත් තියනවා..:love:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    මල්ලි chamali2009 KM වුණා නම් ඔයාව අතාරිනවා....වෙන මොනවටවත් නෙමේ ඔයාට කෙලින් කර ගන්න බැරි නිසා....
    අෆෝ මල්ලි ලංකාවට ඇවිත් KM බදිනවා හලෝ..ඔහෙට වෙලා පොල් ගාගා ඉන්නේ නැතුව

    උයා නම් අනිතිම නරකයි ඔව්.....:dull::dull: