KPZ ගැන කතාවක්

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    200_s.gif

    :yes::yes::yes:

    giphy.gif
     
    Kachaya

    Well-known member
  • Jul 11, 2012
    1,434
    678
    113
    කව්චද දන්නෙ මූ මේ දාන කමෙන්ට් අම්මාටයි අයියාටයි KM ටයි පෙන් නපෙන් නහිනා වෙනවද කියලා..
    :baffled:

    විලි ලැජ්ජාවේ සන්තූසේ බෑ බොල :baffled::baffled:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල

    අයියෝ මල්ලි තාම හොද නැද්ද...? මේ බෙහෙත් ගත්තේ නැද්ද ...එබෝලා ද දන්නේ නැහැ....ඩේoගු ද දන්නෙත් නැහැ..අපිට කොක් මල්ලි නැතිවෙයිද???:confused::confused::(:(

    ඔව් ඔව් අන්තිම නරකයි...නලකම නලකයි...අම්මිට කියනවා මං :confused:

    :yes::yes::yes: කියන්න කියන්න.....මන් කිවුවා කියලා අම්මිට කියන්න....
     
    AcAciA

    Well-known member
  • Aug 8, 2010
    1,034
    137
    63
    GAmPAha.......
    අයියෝ මල්ලි තාම හොද නැද්ද...? මේ බෙහෙත් ගත්තේ නැද්ද ...එබෝලා ද දන්නේ නැහැ....ඩේoගු ද දන්නෙත් නැහැ..අපිට කොක් මල්ලි නැතිවෙයිද???:confused::confused::(:(

    :yes::yes::yes: කියන්න කියන්න.....මන් කිවුවා කියලා අම්මිට කියන්න....

    කිවුවා කිවුවා...එයා ඇහුව ලස්සන සුරංගනාවියක් වගේ හිටිය ඒ දුව කවුද කියලා...:love:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    Knoght rider theme

    ටංටක ටක ටක ටක ටක ටක ටක..
    ටංටක ටක ටක ටක ටක ටක ටක..

    නයිට් රයිඩර්..... ලංකාවේ ඉදලා සයන්ස් ඉමේජ් පන්ති ගිහිල්ලා... ටෝක් කරන කෙල්ල දන් දීපු මී හරකා...
    වෘර්ර්ර්ර්ර්ර... වෘර්ර්ර්ර්ර්.... වෘර්ර්ර්ර්ර්ර... වෘර්ර්ර්ර්ර්....
    මයිකල් නයිට්....
    එංගලන්තෙ ඉදලා පතෝලයා වගේ දෙකට වැනිලා හම්බුන කෙල්ලටත් කොකා පෙන්නලා සුද්දියෙක් පස්සෙ දුවන නරියා....
    වෘර්ර්ර්ර්ර්ර... වෘර්ර්ර්ර්ර්.... වෘර්ර්ර්ර්ර්ර... වෘර්ර්ර්ර්ර්....

    ටා ලලා .. ටා.. ලලා...
    ටා .. ලාලා... ලං ලා..........
     
    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    ටංටක ටක ටක ටක ටක ටක ටක..
    ටංටක ටක ටක ටක ටක ටක ටක..

    නයිට් රයිඩර්..... ලංකාවේ ඉදලා සයන්ස් ඉමේජ් පන්ති ගිහිල්ලා... ටෝක් කරන කෙල්ල දන් දීපු මී හරකා...
    වෘර්ර්ර්ර්ර්ර... වෘර්ර්ර්ර්ර්.... වෘර්ර්ර්ර්ර්ර... වෘර්ර්ර්ර්ර්....
    මයිකල් නයිට්....
    එංගලන්තෙ ඉදලා පතෝලයා වගේ දෙකට වැනිලා හම්බුන කෙල්ලටත් කොකා පෙන්නලා සුද්දියෙක් පස්සෙ දුවන නරියා....
    වෘර්ර්ර්ර්ර්ර... වෘර්ර්ර්ර්ර්.... වෘර්ර්ර්ර්ර්ර... වෘර්ර්ර්ර්ර්....

    ටා ලලා .. ටා.. ලලා...
    ටා .. ලාලා... ලං ලා..........
    Melody Please:rofl: