Onna apith awa..
Mama portwenn wala inne..![]()
අම්මෝ කොහෙද බන් ඒ? වේල්ස් වලටත් පහලින් නේද තියෙන්නේ? මොකෝ බන් ඔහේ කරන්නේ?
Onna apith awa..
Mama portwenn wala inne..![]()
බලපන් මචන් Sheffield වල KFC, McDonald වල. මම වැඩ කලේ පොඩ්ඩක් විතර දුක එකක Hillsborough McDonal එකේ. ඒකෙ නම් Job ටිකක් තියෙනවා.
fb ewuwo
Sheffield Sharrow lane eke




FB check කරන්නේ නැහැ බන්, හරි මම log වෙලා බලන්නම්.



Thankz navod ayye call ekata..![]()

Meh, Newcastle upon tyne wala thathwe kohomada danne naa neda? Wiyadam, Part time jobs wage..?
UK wala normally university awata or hama thanama wage Shell corporation thiyenawada? ewala part time job ganna lesi neda?
Newcastle නම් දන්නේ නැහැ බන්, shell කිව්වේ මොනවද patrol station ද?
ඉරිසියයි බං උඹල ගැන...![]()
Luck කාරයෝ
![]()
