යකෝ දැන් එතකොට යෝජනා කිරීමත් වැරද්දක්ද ??? හෙට අනිද්දට හිතන එකත් නීති විරෝදී කියයිද දන්නේ නැහැ ...එහෙම උනොත්නම් ඉතින් අපේ පොල් කවුඩෝ ටික ලැස්ති වෙයල්ලා මහගෙදර යන්න ...ඔව් ඉතින් මටත් අනිවා නගින්න වෙනවා බෝට්ටුවේ ...ඒ නීතියට කට්ටිය හිරේ දැම්මොත් එළියේ ඉතුරු වෙන්නේ අපේ මල් පොන්සියෝ ටික තමා![]()

පාරේ යනකොට උඹේ නංගිට , පෙම්වතියට කොල්ලෙක් ඔහොම එකක් යෝජනා කලොත් උඹ කියනවද වැරැද්දක් නෙමෙයි කියල.![]()

මගේ නංගි අවුරුදු 34 ක ගෑනියෙක් වෙලා ඉස්කෝලේ යන පොඩි කොල්ලෙක් phone එකෙන් ඔහොම ඇහුවනම් එකට පොලිසි යන්න තරම් නම් මම බොලද නැහැ
![]()

teacher kenek unama iskole yana ewunwa hadala ganan epeine awawada karala, bari nam principal ta kiyanawa misak mehema ewa karanawada
යකෝ දැන් එතකොට යෝජනා කිරීමත් වැරද්දක්ද ??? හෙට අනිද්දට හිතන එකත් නීති විරෝදී කියයිද දන්නේ නැහැ ...එහෙම උනොත්නම් ඉතින් අපේ පොල් කවුඩෝ ටික ලැස්ති වෙයල්ලා මහගෙදර යන්න ...ඔව් ඉතින් මටත් අනිවා නගින්න වෙනවා බෝට්ටුවේ ...ඒ නීතියට කට්ටිය හිරේ දැම්මොත් එළියේ ඉතුරු වෙන්නේ අපේ මල් පොන්සියෝ ටික තමා![]()
මැඩම් හෙට එනවද කියපු එක මැඩම් හෙට දෙනවද වගේ ඇහුනද දන්නෑ
අපි හීන දැක්ක විතරයි මුන් එක අහන්නත් යනවා

මගේ නංගි අවුරුදු 34 ක ගෑනියෙක් වෙලා ඉස්කෝලේ යන පොඩි කොල්ලෙක් phone එකෙන් ඔහොම ඇහුවනම් එකට පොලිසි යන්න තරම් නම් මම බොලද නැහැ
![]()
Sira ban, math scl yana kollek. Ube wifge or nangige nmbr 1 diyanko. Tlk karala balannm poddak

34 ගැහැණියෙක් උනත් 16 ක කෙල්ලෙක් උනත් වැරැද්ද වැරද්දමයි. ඕකට මුකුත් නොකර හිටිය නම් පන්තියේ අනිත් කොල්ලොත් මිස් ගෙන් ඕකම හඳුනා ගනියි. ඊට පස්සේ අන්තිමට කියයි ටීචර් මාත් එක්ක ගියා එක තමයි ඔය කටවහන් ඉන්නේ කියල.
හිතපන් ඕනෙම දඩුවමක සීමාවක් තියෙනවා. දඩුවම් දෙනවා කියලා ජීවිතයම නාස්ති කරන එක ගැලපෙන්නේ නෑ, දැන් බලපන් අරූට තියෙන අපකීර්තිය. Sira ban, math scl yana kollek. Ube wifge or nangige nmbr 1 diyanko. Tlk karala balannm poddak

මට නංගි කෙනෙක් නැහැ , තාම බැදලත් නැහැ .. හැබැයි උබේ අගල් දෙකේ අසහනෙට number එකක් දෙන්නම් වාරියපොළ පැත්තේ කුමාරිහාමි කෙනෙක්ගේ එකී උබට කියලදෙයි වැලක ජන්ගියක් දැක්කත් අට කොන හිල් වෙලා බඩ යන්නම![]()

උබ හිතුවද ,ඌගේ නංගි හෝ වයිෆ් ඌගේ බූදලයක් කියලා ඌගෙන් number එක අහන්න? උබට ඕනේ නම් number එක උන්ගෙන්ම අහගනින්.![]()
katha karala wdk na mewa gana, kawadahari dwsaka gamakin kaala walla thalaagena kohehari watila iddi therei hari waradda mokakda kiyala