KPZ ගැන කතාවක්

Rovin

Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    VALENTINE_KISS.gif
    tumblr_inline_mhmon5qo4N1qz4rgp.gif
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මොකක්ද බන් දෙලොවක් අතරට වෙල උබ ගෙවන ජීවිතේ...
    අමු කාලකන්නිනේ.
    උබ කරන ඩිග්‍රියකුත් නෑ. ස්කෝලේ යන්නෙත් දවස් දෙකයි. අයියට පුක දිදි ඉන්නවා.
    උබ ඔතන රහවැටිල තියේනෙ මගෙ හිතේ.
    ආදරේ කියන්නෙ ඕක නෙවෙයි බන්. උබ වාහන අස්සෙ ඉදගෙන කෙල්ල දිහා බලන කාලේ
    ඉදන්ම මම හිතුවෙ උබ කොන්ද පන නැති එකෙක් කියල.
    මාත් උපුල් ජයසෝමගේ ක්ලාස් ගිය එකෙක් මයික්‍රෝ එකේ. උබට කලින්.
    උබ ඔහොම බයේ හැංගි ඉන්නවට වැඩිය හොද නැද්ද එලියට ඇවිත් ඇත්තට මුන දෙන එක
    දැන් උබ තනිකඩව ඉන්නද හදන්නෙ. මහනවෙන්නත් හැදුව නේද?
    මහන උනාම අම්මගෙ බලාපොරෙත්තු වලට මොකද වෙන්නෙ. උබව බන්දන එක ගැන මම අහන්නෙ
    එත්කොට උබ එයාගේ ආසාවත් නැති කරනවනේද?
    ඔයිට වැඩිය හොදයි කෙල්ලවත් අරගෙන වෙන රටකට වෙලා ජීවත්වෙන එක.
    දෙන්නගෙ උත්සහයෙන් දියුනු වෙලා අයියට වැඩිය හොදට ඉදපන්
    නිකන් ලොල්ල වෙන්නෙ නැතුව.
    උබට කියල කිසිම ආත්ම අභිමානයක් නෑ, ආත්ම විශ්වාසයක් නෑ.
    කියන කියන පැත්තට නැවෙන නිකම්ම කාකා බිබී ඉන්න මෙලො රහක් නැති අපතයෙක් වෙන්න එපා
    මට මගේ දෙමව්පියො සහෝදරයන් කරපුවට මම සලකන්න ඕනේ.
    හැබැයි මගේ පුද්ගලි ජිවිතේ කැප කරල නෙවෙයි. ඒ හැමදේම බේරගෙන
    මම කලිනුත් කිව්වා උබ මෙතන කරන්නෙ කරපු වැරැද්ද සාධාරනීය කරගැනීමක් පමනයි.
    :angry::angry::angry:
    මෙන්න නියම ටෝක එකෙන්ම වටිනවා
    උඹ හරි දෙමවුපියන්ට සහෝදරයන්ට සලකන්න ඕනෙ
    හැබැයි අපි අපි ගැනත් හිතන්න ඕන හැමදාම සහෝදරයින්ට බෑ අපිව බලාගන්න
    තමන් හිත ශක්තිමත්ව ගමනක් යන්න හොඳ විශ්වාසෙකින් කටයුතු කරන්න ඕන
    ආදරේ කරනව නම් දෙන්න අතර හොඳ අවබෝධයක් විශ්වාසයක් තියෙන්න ඕන
    නැත්නම් ඉතින් වැඩේ දෙල් තමයි
    හැබැයි මුගේ සහෝදරය නම් ඩස්පියෙක්
     

    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    මෙන්න නියම ටෝක එකෙන්ම වටිනවා
    උඹ හරි දෙමවුපියන්ට සහෝදරයන්ට සලකන්න ඕනෙ
    හැබැයි අපි අපි ගැනත් හිතන්න ඕන හැමදාම සහෝදරයින්ට බෑ අපිව බලාගන්න
    තමන් හිත ශක්තිමත්ව ගමනක් යන්න හොඳ විශ්වාසෙකින් කටයුතු කරන්න ඕන
    ආදරේ කරනව නම් දෙන්න අතර හොඳ අවබෝධයක් විශ්වාසයක් තියෙන්න ඕන
    නැත්නම් ඉතින් වැඩේ දෙල් තමයි
    හැබැයි මුගේ සහෝදරය නම් ඩස්පියෙක්

    කථාවෙ අන්තිම හරිය වෙද්දි අපිට දාපු කොමෙන්ට් දිරවගන්න බැරිවෙයිද බං
    මටනම් මේ KPZ අමු ප්‍රෙහෙලිකාවක්
    කොයි පැත්තට හැරෙයිද කියල විශ්වාස නෑ
    :(:(:no::no::no:
     

    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    KPZ moko ban wenna yanne....

    වෙන්න යන්නෙ හොදම හරිය යකෝ
    නයිට් රයිඩර් අයියෙ කාර් එකට බෝම්බෙ තියපු ගෑනිව හම්බවෙලා
    මූ ඒකිගෙ කට කාල....
    :rofl::rofl::rofl:
     

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    අප්පට බොල මෙතන ඉන්න ගොඩක් උන් හෙන open minded කොල්ලොනෙ ආ.....හ්..:rofl::rofl::rofl: ලබ්බ තමයි.

    උබ වර්ජින් නම් උබට අයිතියක් තියෙනව වර්ජින් කෙල්ලෙක් බඳින්න. :yes: එහෙම නැති උනත් අයිතයක් තියෙනව කියල හිතා ගනින්. :P මේ වගේ තැන්වලදි සාදාරන අසාදාරණ කම් බලන්න බෑ. :no:

    අනේ යකෝ. ඔය හැම එකාම කියනව වගේ හැම කෙල්ලම පෙට්ටි කඩා ගන්නෑ බන්. හොඳ වැදගත් පවුල්වල වැදගත් විදියට හැදිච්ච ඕන තරම් මොලේතියෙන කෙල්ලො ඉන්නව බඳින්න කලින් සෙක්ස් නොකරපු. අනික කෙල්ලොන්ට ආතල් ගන්න ඇඟිල්ල ගහන්නම ඕන නෑ. ක්ලිටොරිස් එක රබ් කරාම ඇති. :yes:

    මොකට ගොනෝ මොලේනැති වේසියෙක්ව කරගහගන්නේ? මේ ලංකාව ඇමෙරිකාව නෙමේ. ඕන කෙල්ලකේ දන්නව ඒක. ඒක දන්න මොලේ තියෙන වැදගත් කෙල්ලෙක් නම් බඳින්න කලියෙන් කඩා ගන්නෑ. කොල්ල යෝජනාවක් කරත් ඒවට අකමැති වෙනව.

    නිකන් මොකටද බන් ප්‍රශ්න දාගන්නේ? කෙලින්ම අහපන්. නැත්නම් තොට පස්සට මානසිකව බලපායි ඕක.

    ස්වභාවිකව ඕක පිහිටල නැත්නම් ඉතින් කෙල්ල පව්. :dull:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    කථාවෙ අන්තිම හරිය වෙද්දි අපිට දාපු කොමෙන්ට් දිරවගන්න බැරිවෙයිද බං
    මටනම් මේ KPZ අමු ප්‍රෙහෙලිකාවක්
    කොයි පැත්තට හැරෙයිද කියල විශ්වාස නෑ
    :(:(:no::no::no:
    ඒ කෙල්ලට නොදැනුනාට වෙන කෙල්ලෙක් නම් මූව අමතක කරන්නෙ
    අර බිම කෝප්පෙන් බිවුව කාලෙමයි සාමාන්‍ය විදියට කෙල්ලෙක් කොල්ලෙක්ට කැමති නැත්නම් දැන දැන ඌ ඉස්සරහම මම ඔයා බීපු කෝප්පෙන් බිම බොනවා කියල කියන්නෙ නෑ කරන්නෙත් නෑ කෙල්ලෙක් බොක්කෙන්ම ආදරේ වගේනම් තමයි එහෙම හැසිරෙන්නෙ එච්චර තේරුම් කරලත් මේක ඒ කෙල්ලගෙ හැඟීම් තේරුම් ගත්තෙ නෑ නේ වෙන කෙල්ලෙක් නම් මූ හරකෙක් කියල දාල යන්නෙ ඒ කාලෙම ලොල්
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    කථාවෙ අන්තිම හරිය වෙද්දි අපිට දාපු කොමෙන්ට් දිරවගන්න බැරිවෙයිද බං
    මටනම් මේ KPZ අමු ප්‍රෙහෙලිකාවක්
    කොයි පැත්තට හැරෙයිද කියල විශ්වාස නෑ
    :(:(:no::no::no:
    ඒ උනාට නයිට් රයිඩර් අයියා සුද්දිගෙ කට කෑවා නේ
    4.gif
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    රෑට දුවන එකා යකා
    සුද්දිගෙ කට කාපු එකා...
    කෙල්ලට පොලු තිබ්බ එකා...
    ඒකා තමයි ලෝක *කා.... :angry::angry:
    ලොල් සහගතයි
    දැන් දැන් හිතෙනවලු මුට
    කිව්ව මෝඩකම KPZ ගැන
     

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    වර්ජින් නැති හැම කෙල්ලම පිට නොයයි. වර්ජින් ඇති හැම කෙල්ලම ද පිට නොයයි.