KPZ ගැන කතාවක්

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,907
    1
    9,710
    113
    Gampaha
    ඔයා වගේ කෙලින් තීරණයක් ගන්න බැරි මිනිහෙක් අර වටිනා ගැහැණු දරුවට නොලැබෙන එකම තමයි හොඳ.
     

    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    ඒ උනාට නයිට් රයිඩර් අයියා සුද්දිගෙ කට කෑවා නේ
    4.gif

    කෑව නෙවයි බන් කැවුනා.....:dull::dull:
     

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    ඔයා වගේ කෙලින් තීරණයක් ගන්න බැරි මිනිහෙක් අර වටිනා ගැහැණු දරුවට නොලැබෙන එකම තමයි හොඳ.

    බඩුවකට හරි ආදරේ කරපන් බන් ඒකිගේ වර්තමානය හොදයි නම්.කෙල්ල පෙට්ටිය කඩා ගන්නේ නැතුව පු* ඇරගෙන තියනවා නම් මොකද කරන්නේ?පෙට්ටියෙන්ද පිරිසිදුකම මනින්නේ?එහෙනම් උබේ යාලුවා බ්ලු එකක් බලලා අතේ පාරක්වත් නොගහපු එකෙක් වෙන්න ඕන.

     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,907
    1
    9,710
    113
    Gampaha
    මල්ලියේ මෙච්චර කාලයක් මේ කතාව දිගටම කියෙව්වා එකම comment එකක්වත් නොදා. නමුත් මේ ලියල තියන කොටස දැක්කම මේක නොකිය බැරි උනා.
    අනිත් අයත් එක්ක දුක බෙදාගන්නයි සහෝදරී මේ කතාව දාල තියෙන්නෙ. එහෙව් එකේ ඒක හොරෙන් කියවන එක හරිද? අම්මප මුල් කෑල්ල කියවනකොටම KPZට හිතෙන්න ඇති "කෙල්ලො මෙහෙම්මමයි" කියල. :dull::baffled:
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,907
    1
    9,710
    113
    Gampaha
    බඩුවකට හරි ආදරේ කරපන් බන් ඒකිගේ වර්තමානය හොදයි නම්.කෙල්ල පෙට්ටිය කඩා ගන්නේ නැතුව පු* ඇරගෙන තියනවා නම් මොකද කරන්නේ?පෙට්ටියෙන්ද පිරිසිදුකම මනින්නේ?එහෙනම් උබේ යාලුවා බ්ලු එකක් බලලා අතේ පාරක්වත් නොගහපු එකෙක් වෙන්න ඕන.
    තමන්ගේ ලෙවල් එකෙන් අනුන්ව මනින්න හදන්න එපා මචන්! උඹලා කෙල්ලෙක් සෙට් කරගත්තු පමණින් නයා ඔබාගන්න දත කෑවට මේකෙ ඉන්න හැම කොල්ලම ඒ වගේ නෙමෙයි!!!!!:no:
     

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    තමන්ගේ ලෙවල් එකෙන් අනුන්ව මනින්න හදන්න එපා මචන්! උඹලා කෙල්ලෙක් සෙට් කරගත්තු පමණින් නයා ඔබාගන්න දත කෑවට මේකෙ ඉන්න හැම කොල්ලම ඒ වගේ නෙමෙයි!!!!!:no:


    ඒ කොල්ලම තමයි මේකට උත්තරේ දන්නේ:yes:. virginity නැති එක ඌට බැන්දට පස්සේ ප්‍රශ්නයක් වෙලා පවුල කඩාගන්නවානම් ඊට වඩා හොදයි කලින් කතා බහ කරලා දැනගන්න එක. නැත්තන් දෙන්නගෙම ජිවිත විනාස වෙනවා. :no::no: කියන්න බෑ ඉතින් කොල්ලත් virgin වෙලා කෙල්ලගේත් virginity එක බලාපොරොත්තු වෙනවද දන්නේ නෑනේ.:dull:
     

    k-a-z-u-n

    Active member
  • Dec 1, 2008
    790
    104
    43
    කතාව තව එපි දෙකක් තුනක් වත් යනතුරු මම මුකුත් නොකියා සිටිමි
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    කෑව නෙවයි බන් කැවුනා.....:dull::dull:
    මම ඒ වෙලාවේ ගොඩක් මානසිකව වැටිල හිටියේ
    එයා මාව එයාගේ පපුවට තුරුල් කරගත්තා
    මට එතකොට නින්ද ගියා
    ඒ ඩිංගට කට කාල
    #LadyDracula
     

    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    Dan mehema karapan.sonnalunta ilaga kotas enakan iwasan inna bari eke kathawa pothak gahala wikunapan. E salli walin lankawata waren.
    Tjats the godlike idea

    mu inne UK neh bn
    ehema nam mehe inna ekekta rights deela print karawanna ona
    hebei wiswasa ekek wenna ona nathnam ithin muta hulan thama
    nathnam ehe strip club ekaka male stripper kenek wage weda kara nam hari
    suddiyo aasai exotic unta :D
    ado KPZ meh mewa jolliyata harida daanne ?? umba sira ganna epa honde :love:
     

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    කතාව තව එපි දෙකක් තුනක් වත් යනතුරු මම මුකුත් නොකියා සිටිමි