Colombo Monorail Project - no more dirty CTB & Indian buses

ජොසී

Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    මේවා අපිට දිරවයිද මන්දා! :P
    hB4451C3B
     

    saraprobe

    Well-known member
  • Dec 27, 2006
    2,360
    217
    63
    ජොසී;17207325 said:
    මේවා අපිට දිරවයිද මන්දා! :P
    hB4451C3B

    LOL please keep it clean unlike layland
     
    Last edited:

    signshop

    Well-known member
  • May 30, 2011
    12,112
    8,746
    113
    Dubai
    මචන් මේ වගේ Project එකක් ලංකාවට එනවා කියලා ඇහුවමත් හිතට ලොකු සතුටක් දැනෙනවා.. ඩුබායි වල (Dubai Metro) මේක පටන් ගත්තේ 2009 අවුරුද්දේ.. හරිම පහසු, ඉක්මන්, ක්‍රමයක්.. බස් එකක හරි තමන්ගේ වාහනේක යනවට වඩා ඉක්මනින් ගමනක් යන්න පුලුවන් පහසුම ක්‍රමේ.. අනිවාර්යයෙන්ම ලංකාවේ දියුනුවට මේ දෙයින් සෑහෙන්න පිටුවහලක් වෙයි. වැරදි දේට වැරදි කියනවා වගේ අපි හොද දේට සිය දහස් ගුනයකින් හොදයි කියනවා.... අනිවා මේව තමයි සිද්ද වෙන්න ඔන:yes::yes::yes::yes:

    dubai_metro_5_original.jpg


    metro7909_1_innerbig.jpg
     

    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,745
    3,127
    113
    37
    @ katubedda
    අපි car එක park එකේ නවත්තලා ‍කොච්චියෙන් ගිහින් බැහැපුවම එතන ඉදන් office එකට යන්න අපිට car එකක් දෙනව ද?:P:P

    පලි: මට car එකක් නැත. car තියෙන අයගේ පහසුව පිනිස ගැටලුව යොමු කලේමි. :yes::yes::yes:
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    Seats hard plastic shit ne ban s12 kochchi wala wage. Ochchara loku deyak karalath e podi detail eka hariyata karanna ba yakku.

    Me map eka kohen da ban yanne. Maharagama or piliyandalin yanawada godlike wage
     

    doonga

    Well-known member
  • Nov 16, 2008
    1,226
    73
    48
    ඔය මත්තල වගේ ගොන් ආතල් නැතුව මේ වගේ දෙයක් කරන එකනම් ලොකු දෙයක්. :yes:කොළඹ ට්‍රැෆික් එකනම් එන්න එන්න වැඩි වෙනවා මිස අඩු වෙන්නෙත් නෑනේ. හැබැයි අපේ ලොක්කෝ හම්බන්තොටයි කොළඹයි විතරයි දියුණු කරන්න හදන්නේ. ලංකාවේ අනිත් ප්‍රධාන නගරවල රස්සා ඇති කරන්න පුලුවන්නම් කොළඹ ඔය තදබදයට දීර්ඝ කාලින උත්තරයක්‌ වෙයි කියලා හිතනවා.:rolleyes:
     
    • Like
    Reactions: dilshanjvc

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    greatest idea after the colombo to katunayake express way. but if the traffic jam after the paliyagoda is identical to this monorail systems traffic at the exit points ,i don't think its gonna save much more time.
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,879
    1
    9,658
    113
    Gampaha
    මචන් මේ වගේ Project එකක් ලංකාවට එනවා කියලා ඇහුවමත් හිතට ලොකු සතුටක් දැනෙනවා.
     

    kaushala1988

    Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    මචන් මේ වගේ Project එකක් ලංකාවට එනවා කියලා ඇහුවමත් හිතට ලොකු සතුටක් දැනෙනවා.. ඩුබායි වල (Dubai Metro) මේක පටන් ගත්තේ 2009 අවුරුද්දේ.. හරිම පහසු, ඉක්මන්, ක්‍රමයක්.. බස් එකක හරි තමන්ගේ වාහනේක යනවට වඩා ඉක්මනින් ගමනක් යන්න පුලුවන් පහසුම ක්‍රමේ.. අනිවාර්යයෙන්ම ලංකාවේ දියුනුවට මේ දෙයින් සෑහෙන්න පිටුවහලක් වෙයි. වැරදි දේට වැරදි කියනවා වගේ අපි හොද දේට සිය දහස් ගුනයකින් හොදයි කියනවා.... අනිවා මේව තමයි සිද්ද වෙන්න ඔන:yes::yes::yes::yes:

    dubai_metro_5_original.jpg


    metro7909_1_innerbig.jpg

    :yes:
     

    4keven4

    Well-known member
  • May 31, 2007
    7,739
    212
    63
    GMT +1
    okath hambanthota airport harbour eke wage pussak wey da??
    hariyata karoth nam hari..
    menne mewway karanna thibbe ara redde airport eka nathuwa
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    DUDE. DON'T INSULT "no more dirty CTB & Indian buses" LIKE THAT. LOT'S OF PEOPLE GOT A LIVING FROM THIS. I AGREE IT'S A GOOD PROJECT BUT DON'T PUT OUR CTB AND OTHER SERVICES TO THE 3RD GRADE. STILL THE CTB AND OTHER BUSES AND TRAINS DOING A GOOD JOB EVEN THERE IS UPS AND DOWNS.