Colombo Monorail Project - no more dirty CTB & Indian buses

mcculum

Active member
  • Feb 14, 2011
    603
    60
    28
    අපි car එක park එකේ නවත්තලා ‍කොච්චියෙන් ගිහින් බැහැපුවම එතන ඉදන් office එකට යන්න අපිට car එකක් දෙනව ද?:P:P

    පලි: මට car එකක් නැත. car තියෙන අයගේ පහසුව පිනිස ගැටලුව යොමු කලේමි. :yes::yes::yes:

    කාර් එකක් මදි බන්, එක නිසා දෙකක්ම අරගෙන ස්ටේෂන් දෙකේ නවත්තපන් වැඩේ ලේසියි :P:P:P:P
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    මේ project එක ජපානයේ Hitachi, Ltd. කරන නිසා හොදට වෙයි කියලා හිතනනවා :)
     

    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    නාමල් බේබි IIFA ඒකට ගෙනාපු කෝච්චිය වගේ වෙයිද??

    http://www.elakiri.com/forum/showthread.php?t=709860

    262a5jr.jpg
     

    trng

    Well-known member
  • Jul 18, 2008
    1,063
    361
    83
    ඔවා හදන්න ඉස්සෙල්ල කොච්චර දෙවල් තියෙනවද බන් හදන්න,,තියෙන පාරට හොද බස් සෙවයක් දුන්නානම් කව්ද අකෑමෑති
     

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    අනිවාර්යෙන්ම මොනෝ රේල් එකක් කොළඹ පිටකොටුවේ ඉඳලා ගාලු පාරේ රත්මලාන, නුගේගොඩ, බත්තරමුල්ල වෙනකන් වත් තියනවා නං සෑහෙන දුරට රටේ මිනිස්සුන්ගේ සල්ලි වෙලාව ඉතුරු වෙනවා. ;)
     

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    ඔවා හදන්න ඉස්සෙල්ල කොච්චර දෙවල් තියෙනවද බන් හදන්න,,තියෙන පාරට හොද බස් සෙවයක් දුන්නානම් කව්ද අකෑමෑති

    බස් දැම්මට කොළඹ ට්‍රැෆික් එක අඩු වෙන්නේ නෑ නේ මචන්. කොළඹ තද බදේ අඩුකරන්න මේවගේ ප්‍රොජෙක්ට් එකක් නියමයි. හරියට උනොත් ගොඩ
     

    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,048
    1,917
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    Seats hard plastic shit ne ban s12 kochchi wala wage. Ochchara loku deyak karalath e podi detail eka hariyata karanna ba yakku.

    Me map eka kohen da ban yanne. Maharagama or piliyandalin yanawada godlike wage

    harako , meka shoot karala thiyenne S12 ekak athule thamai. meheta set karana aththama eka meeta wada wenas wei

    meka ad ekak witharai
     

    romero2005

    Well-known member
  • Sep 13, 2006
    4,116
    191
    63
    Lankawe
    car parkings aduwamage 500k wahana gahanda puluwannam hodai..ape train station walatath car parks haduwanam itin colombo wala traffic na.

    anika thamai ape minussunge loku kama nathi karanda one. car eke office giyama hitanne loku porawal kiyala. Ape office eketh innawa ehema un. unge hom eka issarahinma office transport yanawa.eth itin loku eka dala ungema car wala enawa.
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,602
    5,861
    113
    අද නම් හදට ආවා
    මචන් මේ වගේ Project එකක් ලංකාවට එනවා කියලා ඇහුවමත් හිතට ලොකු සතුටක් දැනෙනවා.. ඩුබායි වල (Dubai Metro) මේක පටන් ගත්තේ 2009 අවුරුද්දේ.. හරිම පහසු, ඉක්මන්, ක්‍රමයක්.. බස් එකක හරි තමන්ගේ වාහනේක යනවට වඩා ඉක්මනින් ගමනක් යන්න පුලුවන් පහසුම ක්‍රමේ.. අනිවාර්යයෙන්ම ලංකාවේ දියුනුවට මේ දෙයින් සෑහෙන්න පිටුවහලක් වෙයි. වැරදි දේට වැරදි කියනවා වගේ අපි හොද දේට සිය දහස් ගුනයකින් හොදයි කියනවා.... අනිවා මේව තමයි සිද්ද වෙන්න ඔන:yes::yes::yes::yes:

    dubai_metro_5_original.jpg


    metro7909_1_innerbig.jpg

    wade hariyata kaloth hodai.
    eth ape rate sama harak owa pawichchi karanna danne na.ekai wade :angry:
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    මේ වගේ දෙවල් කරන්න තිබුනෙ මත්තල, මිහින් ලoකා වගේ සුදු අලි දක්කන්න කලින්. දැන හරි කරන එක ලොකු දෙයක්.
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    අපි car එක park එකේ නවත්තලා ‍කොච්චියෙන් ගිහින් බැහැපුවම එතන ඉදන් office එකට යන්න අපිට car එකක් දෙනව ද?:P:P

    පලි: මට car එකක් නැත. car තියෙන අයගේ පහසුව පිනිස ගැටලුව යොමු කලේමි. :yes::yes::yes:

    වෙලාවට කෝච්චිය යනව නම්, පොල් පටවනවා වගේ ලෝඩ් කරන්නෙ නැත්නම්, මිනිස්සු කාර් විකුනලා ඕකෙ යයි බන්z.
     

    saraprobe

    Well-known member
  • Dec 27, 2006
    2,360
    217
    63
    Guys dont get confused with Metro trains and Monorail.
    Metro are normal trains used for suburban lines and Monorail runs on a specially designed track which is smaller than Metro.