First ever super car in Sri Lanka " Vega" from CodeGen

TomCat077

Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    මචන් පී එච් ඩී එකක් තිබ්බ කියල මුන්ට මෙහේ සුපර් කාර් එකක් ඩිවලොප් කරල ගන්න පුලුවන් කියලා කියවෙන්නෙ නෑ. ඔයිට වඩා එවුන් මාටිය ගහන එකේ.

    මුන් වැඩිම වුනොත් කිට් කාර් එකක් ගෙනල්ල ඇසෙම්බල් කරල පෙන්නයි. ලැජ්ජ නැද්ද බන් බුගාටියක ගානට දෙන්න කතා කරන්නේ..:rofl:

    කියෝල වැඩක් නෑ. අපි වෙයි කියල හිතන් හිටියට ලංකාවෙ ඔහොම දේවල් වෙන්නෙ නැ. :P

    නෑ මම කිව්වේ ඔය වගේ technical ඒවා මේ පත්තර කාරයෝ ලියද්දි බුල කෙලිනවා...:dull::rofl::rofl:

    මම දනෙන නෑ Beshan ගෙ capability එක....නමුත් අහපු ඒවල හැටියට ඌ වැඩ්ඩෙක්...:yes:

    හැබැයි මෙච්චර ලොකු ටෝක්ස් දාගෙන නම් ඕවා කරන්න බෑ....කවුද කැමති වෙන්නේ අහපු නැති කාර් එකකට ඔච්චර බුගාටි එකේම ගාන දීල ගන්න... :oo:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,394
    22,038
    113
    Gotland
    නෑ මම කිව්වේ ඔය වගේ technical ඒවා මේ පත්තර කාරයෝ ලියද්දි බුල කෙලිනවා...:dull::rofl::rofl:

    මම දනෙන නෑ Beshan ගෙ capability එක....නමුත් අහපු ඒවල හැටියට ඌ වැඩ්ඩෙක්...:yes:

    හැබැයි මෙච්චර ලොකු ටෝක්ස් දාගෙන නම් ඕවා කරන්න බෑ....කවුද කැමති වෙන්නේ අහපු නැති කාර් එකකට ඔච්චර බුගාටි එකේම ගාන දීල ගන්න... :oo:

    මචං පොර සිරා වැද්දෙක් වෙන්න ඇති. හැබැයි ටිකක් මෝඩයි
    එක්කෝ පොර කාගෙහරි ලණුවක් කාල

    පොරට කරන්න තිබ්බේ අඩු මිල සාමානය වාහනයක් හදල වෙළඳපොළට නිකුත් කරන්න. ඊට පස්සේ පුළුවන් ක්‍රමයෙන් දියුණු වෙන්න.

    මට නම් මතක් වෙන්නෙම සැටලයිට් රෝහිත කියන විද්‍යාඥ මහතාව
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    මචං පොර සිරා වැද්දෙක් වෙන්න ඇති. හැබැයි ටිකක් මෝඩයි
    එක්කෝ පොර කාගෙහරි ලණුවක් කාල

    පොරට කරන්න තිබ්බේ අඩු මිල සාමානය වාහනයක් හදල වෙළඳපොළට නිකුත් කරන්න. ඊට පස්සේ පුළුවන් ක්‍රමයෙන් දියුණු වෙන්න.

    මට නම් මතක් වෙන්නෙම සැටලයිට් රෝහිත කියන විද්‍යාඥ මහතාව

    අපේ ටවුමේ ඉන්නවා බං ඉගෙනගෙන වැඩි වෙලා පිස්සු හැදුන එකෙක්,,,,:dull:
    මූත් එහෙමද දන් නෑ...:(

    sirawata super car concept eka nam modai thamai.....
    nattan meka drama ekak da danne na....meka pitin daala idam tika ganna ;)
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    අනේ මන්දා මේකට හොඳයි කියන්නද නරකයි කියන්නද මන්ද?:baffled:
    වැඩේ නම් හොඳයි :yes:
    පටන් ගත්ත තැන හරි නෑ :no:
    සුපර්කාර් මාර්කට් එක අල්ලන්න ලේසි නෑ.ෆෙරාරි,ලම්බෝගිනි ,බුගාටි වගේ ඒවා ගන්නේ කොච්චර ස්පීඩ් ගියත් බඩු ෂුවර් නිසා:P
    ඒ ෂුවර් එක අලුතෙන් පටං ගත්ත ,හදන පලවෙනි එකත් සුපර්කාර් හදන එකකට දෙයිද ?:rofl::confused:
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    ඇත්තටම ආටිකල් එක දැකපු ගමං හෙන සතුටක් ආවා. හැබැයි comments කියෝගෙන යනකොට ඒ කතා වලත් ඇත්තක් තියනවා කියලා හිතෙනවා.
    අවුරුදු සිය ගනං කාර් හදපු කොම්පැනි එක්ක තරඟ කරන එක ඇත්තටම ඔය කියන තරං ලේසි වෙන්නෑ. ඒ කොම්පැනි වල ඉන්න එවුන්ට තියන experience වලිං තමා ඒ කොම්පැනි ඔය තැන් වලට ඇවිත් තියෙන්නෙ. මම දකින විදියට සයන්ටිස්ට් ලා දෙතුන් දෙනෙක් එකතු වුනාට මේ වැඩේ කරන්න බෑ. ඇණේ ඉඳලා හැම කොටසක්ම හදන factory එකක් නම්, ඇණේ thread එකේ quality එක check කරන්න පවා ඒවට specify වෙච්ච සයන්ටිස්ලා ඕන වෙනවා.
    ඒ මොක වුනත්, සාර්ථක වුනොත් නම් අපේ වාසනාව තමා. නමුත්, මම නම් දකින්නෙ, අසාර්ථක වෙන්ඩ තියන ඉඩ වැඩියි.

    කට නම් උපරිම වැඩියි. මේං කියලා දෙයක් ලංකාවට කරලා නැතිව, ඔච්චර කටමැත දොඩන්ඩ ඕන නෑ. රට වෙනුවෙන් තමාට හැකි උපරිමය කරපු අය ඉන්නවා. ඒ අයට නින්දාවක් ඒක. :angry:

    Edit:
    ඒකෙං මේකෙං වැඩක් නෑ. විස්තර දැනගන්න ඕන කෙනෙකුට ඔන්න වෙබ් සයිට් එක: http://www.codegen.net
    ඔන්න facebook page එක: facebook.com/CodeGenInt
     
    Last edited:

    doonga

    Well-known member
  • Nov 16, 2008
    1,226
    73
    48
    electric bike ekak wage hadala wada patan gaththanam thamayi ithin honda. monawunath lankawe set ekak ohoma hari try ekak dena ekath loku deyak
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,630
    2,424
    113
    නෑ මම කිව්වේ ඔය වගේ technical ඒවා මේ පත්තර කාරයෝ ලියද්දි බුල කෙලිනවා...:dull::rofl::rofl:

    මම දනෙන නෑ Beshan ගෙ capability එක....නමුත් අහපු ඒවල හැටියට ඌ වැඩ්ඩෙක්...:yes:

    හැබැයි මෙච්චර ලොකු ටෝක්ස් දාගෙන නම් ඕවා කරන්න බෑ....කවුද කැමති වෙන්නේ අහපු නැති කාර් එකකට ඔච්චර බුගාටි එකේම ගාන දීල ගන්න... :oo:
    පිස්සුද බන්.:rofl: බුගාටිය එක්ක ඔය හදන කාර් වලට හැරෙන්නවත් බැහැ. කාර් එකක් හදයි:yes:ඒත් ඔය කියන තරම් සෙල්ලම් දාන්න බැහැ. :no:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,630
    2,424
    113
    මචං පොර සිරා වැද්දෙක් වෙන්න ඇති. හැබැයි ටිකක් මෝඩයි
    එක්කෝ පොර කාගෙහරි ලණුවක් කාල

    පොරට කරන්න තිබ්බේ අඩු මිල සාමානය වාහනයක් හදල වෙළඳපොළට නිකුත් කරන්න. ඊට පස්සේ පුළුවන් ක්‍රමයෙන් දියුණු වෙන්න.

    මට නම් මතක් වෙන්නෙම සැටලයිට් රෝහිත කියන විද්‍යාඥ මහතාව
    අර ඉන්දියන් හිඟන බයියො වගෙද? තූ නොදකින්:baffled:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,630
    2,424
    113
    මට හිතෙන හැටියට ලන්කාවෙ කාර් එක ඩිසයින් කරවල, ඊටපස්සෙ වෙන කාර් කම්පැනියකට කියල කාර් එක හදාගනීවි. බුගාටි වගෙ කාර් හුඟක් ඒවගෙ හදපුව තියෙන්නෙ. නැතුව කාර් එක සීයට සීයක් ලන්කාවෙනම් හදන්න බැහැ පුතෝ.:dull:
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    methana wela thiyennenam article eka liyapu pora eka athishokthiyakin liyala thiyenawa.
    lankawe mediane :rofl:
    issarahata wenawada nadda kiyala balaganna puluwanne.
    lagadi "knowledge park" ekata codegen eka genawe.
    technology company one ekakata "knowledge park" ekata enna puluwan.
    ethna office wala amuthu gathiyak thiyenawa

    Code Gen Office

    16674_681851845235537_6115800475975388442_n.jpg
     
    Last edited:
    • Like
    Reactions: suki300me

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    Photo walinnam penne thama eka computer ekak thiyagana board ekak program karanawa.
    2 weni photo eka rijukonasrakara kakul 6 k thiyana lipak wage frame ekak.not a car chasis :rofl:

    Stamping for body panels
    Drivetrain
    Interior
    Paint

    Discovery how its made or super cars balapan goo yai

    Car ekak kiyanne 90% k mechanical masterpiece ekak. Computer programming sonnalu heena dakka paliyata oowa karanna ba :rofl:
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,861
    6,736
    113
    38
    Galle
    ජොසී;17207150 said:
    ඇත්තටම ආටිකල් එක දැකපු ගමං හෙන සතුටක් ආවා. හැබැයි comments කියෝගෙන යනකොට ඒ කතා වලත් ඇත්තක් තියනවා කියලා හිතෙනවා.
    අවුරුදු සිය ගනං කාර් හදපු කොම්පැනි එක්ක තරඟ කරන එක ඇත්තටම ඔය කියන තරං ලේසි වෙන්නෑ. ඒ කොම්පැනි වල ඉන්න එවුන්ට තියන experience වලිං තමා ඒ කොම්පැනි ඔය තැන් වලට ඇවිත් තියෙන්නෙ. මම දකින විදියට සයන්ටිස්ට් ලා දෙතුන් දෙනෙක් එකතු වුනාට මේ වැඩේ කරන්න බෑ. ඇණේ ඉඳලා හැම කොටසක්ම හදන factory එකක් නම්, ඇණේ thread එකේ quality එක check කරන්න පවා ඒවට specify වෙච්ච සයන්ටිස්ලා ඕන වෙනවා.
    ඒ මොක වුනත්, සාර්ථක වුනොත් නම් අපේ වාසනාව තමා. නමුත්, මම නම් දකින්නෙ, අසාර්ථක වෙන්ඩ තියන ඉඩ වැඩියි.

    කට නම් උපරිම වැඩියි. මේං කියලා දෙයක් ලංකාවට කරලා නැතිව, ඔච්චර කටමැත දොඩන්ඩ ඕන නෑ. රට වෙනුවෙන් තමාට හැකි උපරිමය කරපු අය ඉන්නවා. ඒ අයට නින්දාවක් ඒක. :angry:

    Edit:
    ඒකෙං මේකෙං වැඩක් නෑ. විස්තර දැනගන්න ඕන කෙනෙකුට ඔන්න වෙබ් සයිට් එක: http://www.codegen.net
    ඔන්න facebook page එක: facebook.com/CodeGenInt

    එහෙම කතා කරන්න එපා බං. මේ car එක කියන්නේ එක දෙයක් විතරයි. මේ වගේ තව වැඩ කීපයක්ම ලංකාවේ කෙරෙනවා උඹල දන්නේ නැති උනාට. මමත් එයින් එකක හිටපු නිසා කියන්නේ. තව ටික කාලෙකින් උඹල දකීවි අපි කරපු දේවල්මම හිටපු වැඩේ නම් කෙලින්ම පිටරට products එක්ක compete කරන්න පුළුවන් එකක්. එක දැන් almost ඉවරයි. විස්තර නම් අහන්න එපා කියන්න බෑ. confidential stuff.
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    Car company ekak patan ganna.
    Ekko toyota lamborghini wage podi podi ath tractor wage kali bali hadapu companies kramayen diyunu wela danuma labagana podda podda atha gahala diyunu wenna one. Ada kale. Ewa ba. Mokada dan e industry eka hena diyunui. Tractor engine dala wahana haduwata kawruth ganna ita wada aduwata toyota wahana atjo 2nd hand.

    Ada kale ekama aproach eka hena capital ekak dala scientistsla thogayak dala udinma patan ganna eka. Tesla motors wage. U billionaire kenek. Dammika pererata wath mehema car company ekak danna salli na. Ithin mun mokkuda. :no:
    Mamanam hithanne paththara karaya magulak karala liyala ekko
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    ජොසී;17207150 said:
    ඇත්තටම ආටිකල් එක දැකපු ගමං හෙන සතුටක් ආවා. හැබැයි comments කියෝගෙන යනකොට ඒ කතා වලත් ඇත්තක් තියනවා කියලා හිතෙනවා.
    අවුරුදු සිය ගනං කාර් හදපු කොම්පැනි එක්ක තරඟ කරන එක ඇත්තටම ඔය කියන තරං ලේසි වෙන්නෑ. ඒ කොම්පැනි වල ඉන්න එවුන්ට තියන experience වලිං තමා ඒ කොම්පැනි ඔය තැන් වලට ඇවිත් තියෙන්නෙ. මම දකින විදියට සයන්ටිස්ට් ලා දෙතුන් දෙනෙක් එකතු වුනාට මේ වැඩේ කරන්න බෑ. ඇණේ ඉඳලා හැම කොටසක්ම හදන factory එකක් නම්, ඇණේ thread එකේ quality එක check කරන්න පවා ඒවට specify වෙච්ච සයන්ටිස්ලා ඕන වෙනවා.
    ඒ මොක වුනත්, සාර්ථක වුනොත් නම් අපේ වාසනාව තමා. නමුත්, මම නම් දකින්නෙ, අසාර්ථක වෙන්ඩ තියන ඉඩ වැඩියි.

    කට නම් උපරිම වැඩියි. මේං කියලා දෙයක් ලංකාවට කරලා නැතිව, ඔච්චර කටමැත දොඩන්ඩ ඕන නෑ. රට වෙනුවෙන් තමාට හැකි උපරිමය කරපු අය ඉන්නවා. ඒ අයට නින්දාවක් ඒක. :angry:

    Edit:
    ඒකෙං මේකෙං වැඩක් නෑ. විස්තර දැනගන්න ඕන කෙනෙකුට ඔන්න වෙබ් සයිට් එක: http://www.codegen.net
    ඔන්න facebook page එක: facebook.com/CodeGenInt

    මේක ඇත්ත ඔය car එක fail වෙන්න තියන සම්බවිතාව ගොඩක් වැඩි.ගානත් ගොඩක් වැඩි කියන විදියට bugatti එකක ගාන වෙන්නේ එත් ටොප් ස්පීඩ් එක 150mph.bugatti veyron එකක ටොප් ස්පීඩ් එක 252 mph තව bugatti veyron කියන්නේ hypercar එකක් එත් මේක 150mph ටොප් ස්පීඩ් එකත් එක්ක supercar එකක් වෙන්න.

    මේකට තියන වාසිය තමයි මේක ෆුල් electric car එකක් එත් ගාන වැඩි fisker karma mercedes benz sls amg electric drive වගේ ඒවත් එක්ක තමයි මේකට compete කරන්න වෙන්නේ

    එත් මම නම් මේක සාර්ථක වෙන්න කියලා හද පතුලෙන්ම පතනවා.:yes::yes::yes:
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    එහෙම කතා කරන්න එපා බං. මේ car එක කියන්නේ එක දෙයක් විතරයි. මේ වගේ තව වැඩ කීපයක්ම ලංකාවේ කෙරෙනවා උඹල දන්නේ නැති උනාට. මමත් එයින් එකක හිටපු නිසා කියන්නේ. තව ටික කාලෙකින් උඹල දකීවි අපි කරපු දේවල්මම හිටපු වැඩේ නම් කෙලින්ම පිටරට products එක්ක compete කරන්න පුළුවන් එකක්. එක දැන් almost ඉවරයි. විස්තර නම් අහන්න එපා කියන්න බෑ. confidential stuff.

    nikan mokadda kiyalawath kiyapan,uba methana kiwuwa kiyala api kiyanne naha :P
     
    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    mama munge fb page ekata giya car eke concepts thiyenawada balanna.
    eke thibune trip giyapuwage photos neh...
    anyway goda giyoth nam elama thama...
    eth ithin company ekata kisima reputation ekak nathuwa car buyer kenek million gaanak dei da munge mula product ekata ??? :dull: :eek: