මචන් පී එච් ඩී එකක් තිබ්බ කියල මුන්ට මෙහේ සුපර් කාර් එකක් ඩිවලොප් කරල ගන්න පුලුවන් කියලා කියවෙන්නෙ නෑ. ඔයිට වඩා එවුන් මාටිය ගහන එකේ.
මුන් වැඩිම වුනොත් කිට් කාර් එකක් ගෙනල්ල ඇසෙම්බල් කරල පෙන්නයි. ලැජ්ජ නැද්ද බන් බුගාටියක ගානට දෙන්න කතා කරන්නේ..
කියෝල වැඩක් නෑ. අපි වෙයි කියල හිතන් හිටියට ලංකාවෙ ඔහොම දේවල් වෙන්නෙ නැ.![]()

නෑ මම කිව්වේ ඔය වගේ technical ඒවා මේ පත්තර කාරයෝ ලියද්දි බුල කෙලිනවා...
මම දනෙන නෑ Beshan ගෙ capability එක....නමුත් අහපු ඒවල හැටියට ඌ වැඩ්ඩෙක්...
හැබැයි මෙච්චර ලොකු ටෝක්ස් දාගෙන නම් ඕවා කරන්න බෑ....කවුද කැමති වෙන්නේ අහපු නැති කාර් එකකට ඔච්චර බුගාටි එකේම ගාන දීල ගන්න...![]()
මචං පොර සිරා වැද්දෙක් වෙන්න ඇති. හැබැයි ටිකක් මෝඩයි
එක්කෝ පොර කාගෙහරි ලණුවක් කාල
පොරට කරන්න තිබ්බේ අඩු මිල සාමානය වාහනයක් හදල වෙළඳපොළට නිකුත් කරන්න. ඊට පස්සේ පුළුවන් ක්‍රමයෙන් දියුණු වෙන්න.
මට නම් මතක් වෙන්නෙම සැටලයිට් රෝහිත කියන විද්‍යාඥ මහතාව

wade hoda wunath muge kata thamai awulaකරන්න දෙයක් නෑ සුදු අලියෙක් විතරක් වෙයි. කියෝල තියන විදියට කියන්න පුලුවන්.![]()

පිස්සුද බන්.නෑ මම කිව්වේ ඔය වගේ technical ඒවා මේ පත්තර කාරයෝ ලියද්දි බුල කෙලිනවා...
මම දනෙන නෑ Beshan ගෙ capability එක....නමුත් අහපු ඒවල හැටියට ඌ වැඩ්ඩෙක්...
හැබැයි මෙච්චර ලොකු ටෝක්ස් දාගෙන නම් ඕවා කරන්න බෑ....කවුද කැමති වෙන්නේ අහපු නැති කාර් එකකට ඔච්චර බුගාටි එකේම ගාන දීල ගන්න...![]()
බුගාටිය එක්ක ඔය හදන කාර් වලට හැරෙන්නවත් බැහැ. කාර් එකක් හදයි
ඒත් ඔය කියන තරම් සෙල්ලම් දාන්න බැහැ. 
අර ඉන්දියන් හිඟන බයියො වගෙද? තූ නොදකින්මචං පොර සිරා වැද්දෙක් වෙන්න ඇති. හැබැයි ටිකක් මෝඩයි
එක්කෝ පොර කාගෙහරි ලණුවක් කාල
පොරට කරන්න තිබ්බේ අඩු මිල සාමානය වාහනයක් හදල වෙළඳපොළට නිකුත් කරන්න. ඊට පස්සේ පුළුවන් ක්‍රමයෙන් දියුණු වෙන්න.
මට නම් මතක් වෙන්නෙම සැටලයිට් රෝහිත කියන විද්‍යාඥ මහතාව

ජොසී;17207150 said:ඇත්තටම ආටිකල් එක දැකපු ගමං හෙන සතුටක් ආවා. හැබැයි comments කියෝගෙන යනකොට ඒ කතා වලත් ඇත්තක් තියනවා කියලා හිතෙනවා.
අවුරුදු සිය ගනං කාර් හදපු කොම්පැනි එක්ක තරඟ කරන එක ඇත්තටම ඔය කියන තරං ලේසි වෙන්නෑ. ඒ කොම්පැනි වල ඉන්න එවුන්ට තියන experience වලිං තමා ඒ කොම්පැනි ඔය තැන් වලට ඇවිත් තියෙන්නෙ. මම දකින විදියට සයන්ටිස්ට් ලා දෙතුන් දෙනෙක් එකතු වුනාට මේ වැඩේ කරන්න බෑ. ඇණේ ඉඳලා හැම කොටසක්ම හදන factory එකක් නම්, ඇණේ thread එකේ quality එක check කරන්න පවා ඒවට specify වෙච්ච සයන්ටිස්ලා ඕන වෙනවා.
ඒ මොක වුනත්, සාර්ථක වුනොත් නම් අපේ වාසනාව තමා. නමුත්, මම නම් දකින්නෙ, අසාර්ථක වෙන්ඩ තියන ඉඩ වැඩියි.
කට නම් උපරිම වැඩියි. මේං කියලා දෙයක් ලංකාවට කරලා නැතිව, ඔච්චර කටමැත දොඩන්ඩ ඕන නෑ. රට වෙනුවෙන් තමාට හැකි උපරිමය කරපු අය ඉන්නවා. ඒ අයට නින්දාවක් ඒක.
Edit:
ඒකෙං මේකෙං වැඩක් නෑ. විස්තර දැනගන්න ඕන කෙනෙකුට ඔන්න වෙබ් සයිට් එක: http://www.codegen.net
ඔන්න facebook page එක: facebook.com/CodeGenInt

එහෙම කතා කරන්න එපා බං. මේ car එක කියන්නේ එක දෙයක් විතරයි. මේ වගේ තව වැඩ කීපයක්ම ලංකාවේ කෙරෙනවා උඹල දන්නේ නැති උනාට. මමත් එයින් එකක හිටපු නිසා කියන්නේ. තව ටික කාලෙකින් උඹල දකීවි අපි කරපු දේවල්මම හිටපු වැඩේ නම් කෙලින්ම පිටරට products එක්ක compete කරන්න පුළුවන් එකක්. එක දැන් almost ඉවරයි. විස්තර නම් අහන්න එපා කියන්න බෑ. confidential stuff.