BIKES BIKES වරෙල්ලා

King Buffalo

Member
Jan 6, 2014
411
43
0


20110207UpPlsr135.jpg


හා කිහල්ලා බලන්න මොන රෙද්දකට ද අපි ලක්ෂ ගානක් දීලා bike ගන්නේ කියලා :dull::dull:..මටනම් අද එපා උනා bike :no::no:..මම අද හවස යාලුවෙක් එක්ක pulsar 135 එකක ටව්න් එකට ගියා ...ගිහින් එනකොට මගදී අම්බානෙක වැස්සා ...අපි දෙන්නා ගෙදර අවේ තෙමිච්ච කුකුළෝ දෙන්නෙක් වගේ :frown::frown: ... ගොඩක් එව්න් bike එක සිල්ලර කඩ ඉස්සරහ නවත්තලා ගෙම්බෝ වගේ බාගෙට තෙමි තෙමි රම්බෝ වගේ හෙල්මට් එකත් අතින් කටින් පුකින් එල්ලගෙන කඩේ ඉස්සරාට වෙලා බකන් නිලන් කඩේ වහලෙන් වැටෙන වැහි බිංදු ගණන් කර කර ඉන්නවා :no::no: ..සමහර එව්න් කෑල්ලත් එක්ක කුඩේ යට චාටර් වෙනවා bike එක ඉස්සරහා නවත්තලා ... සමහර එව්න් ගෑනියි ළමයි එක්ක තෙමි තෙමි කඩ ඉස්සාරට වෙලා ඉන්නවා ..pulsar කාරයොත් fz බුවාලත් ඔක්කොම එකට එක පෙලට කඩ ඉස්සරට වෙලා අනික් bike පොරවල් එක්කම ගුලි ගැහිලා බාගෙට තෙමි තෙමි ඉන්නවා ...:baffled::baffled:

අනේ මන්ද මන් නං කියන්නේ bike ගන්නවට වඩා හොදයි Threeweel එකක් ගන්නවා:yes::yes::yes: ... වැඩ දන්න ෂෝ එක පෙන්නන්න බැරි උනාට දෙයියනේ කියලා ගෙදරට බඩු ටික ගේනකොට පිටිපස්සේ දාගෙන gas එක එහෙම දාගෙන වැස්සේ උනත් ආතල් එකේ යන්න පුළුවන් තෙමෙන් නැතුව ගෙදර ...තමන්ගේ ගෑනියි ළමයි එක්ක උනත් වැස්සට තෙම්මන් නැතුව ගෙදර එක්කන් යන්න පුළුවන් ... හදිස්සියට යන එන ගමන් හයර් එකක් සෙට් උනත් අව්ලක් නැ යන තෙල් ගාන හරි ටිකක් cover කර ගන්න පුළුවන් :yes::yes: .... වැඩ ගොඩක් කර ගන්න පුළුවන් ... හැබැයි ඉතින් වැඩට යන්න වගේ නං බෑ :no::no:....ගෙදර වැඩට තමා ඉතින් ......ගෑනිට පදින්නත් බෑ ..එත් පදින ගැණු ඉන්නවා :love::love: .......bike වල පිට ඔපෙ විතරයි මට නම් ..නැත්නම් මෙලෝ රහක් නැති බාන්ඩයක් ...second hand හරි ගන්න පුලුවන්නම් Threeweel එකක් ගනිල්ලා ......අනේ මන්ද මේ මගේ අදහස ..උබලගේ ඒවත් දාපල්ලා .:confused::confused:

newrered.jpg


 
Last edited:

ASR

Active member
  • Feb 21, 2007
    744
    246
    43
    උදේ වැඩට යන්න ලෑස්ති වෙලා වහින්න ගන්නකොට නම් මටත් ඔහොම හිතිල තියෙනව. හවසට නම් අවුලක් නෑ තෙමීගෙන ගෙදර ඇවිත් සබන් ගාල නාගන්නව.
     

    King Buffalo

    Member
    Jan 6, 2014
    411
    43
    0
    උදේ වැඩට යන්න ලෑස්ති වෙලා වහින්න ගන්නකොට නම් මටත් ඔහොම හිතිල තියෙනව. හවසට නම් අවුලක් නෑ තෙමීගෙන ගෙදර ඇවිත් සබන් ගාල නාගන්නව.


    eth hamadama oka karanakota awl ne ban :dull::dull:...eth etin wadata yanna wena wahanayakuth nattan sorry tama...:no::no::no::no:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,069
    3,513
    113
    Inside Your Laptop ;)
    ත්‍රී වීල් එකකුත් බයික් එක වගේ ට්‍රෑෆික් එක අස්සෙන් රිංගන් යන්න පුලුවන් නම් සහ; බයික් එක වගේ තෙල් කරනවා නම්...... ඔය ගැන හිතන්න තිබ්බා..... :(
     

    King Buffalo

    Member
    Jan 6, 2014
    411
    43
    0
    ත්‍රී වීල් එකකුත් බයික් එක වගේ ට්‍රෑෆික් එක අස්සෙන් රිංගන් යන්න පුලුවන් නම් සහ; බයික් එක වගේ තෙල් කරනවා නම්...... ඔය ගැන හිතන්න තිබ්බා..... :(

    :(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(