KPZ ගැන කතාවක්

K_ZONE

Well-known member
  • May 28, 2009
    5,164
    4,072
    113
    invoke db "Injected Memory"
    තරයේ හෙලා දකිනවා සංකපාල මහතාගෙ කඩාකප්පල් ක්‍රයාව ඔව්

    උබ එලකිරි වගේ Comments ටිකක් දාපු හින්දා උබව Expose කරන්න හිතුවා.
    :P:P:P:P:P

    තොගෙ FB wall එකේ තියෙනවා යකො මීට වඩා ලස්සන කතා ලොල් :P:P

    Expose කරද්දි ලස්සන Photo එකක් දාන්න ඕන Request එක accept කරපන් :love::love:

    ජර්මන් ෂෙපඩ් හෝ සර්බීරියානු හස්කි ගැහැණු බලු පැට්ටෙක් ඕනේ...
     
    Last edited:

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    උබ එලකිරි වගේ Comments ටිකක් දාපු හින්දා උබව Expose කරන්න හිතුවා.
    :P:P:P:P:P

    තොගෙ FB wall එකේ තියෙනවා යකො මීට වඩා ලස්සන කතා ලොල් :P:P

    Expose කරද්දි ලස්සන Photo එකක් දාන්න ඕන Request එක accept කරපන් :love::love:

    :P
     
    Nov 27, 2009
    2,139
    107
    0
    :) සහතික ඇත්ත මචන්. ඒක ගොඩක්ම දැනෙන්නෙ වැඩියෙ ආස නොකරපු හැම දේම ඕන හැටියට ලැබිලා ආස කරපු එකම එක දේ නොලැබී ගියාමයි. :( එතකොට පුදුම විදියට මානසිකව වැටෙන්නෙ.

    :( eya kohe hari sathutin innawa nam e gena hithala hitha hada ganna :love:
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    pILfhCP.jpg
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    :( eya kohe hari sathutin innawa nam e gena hithala hitha hada ganna :love:

    :) ඔව් මචන් මාත් එක්ක කිසිම තරහක් නෑ. අද උදෙත් කතා කලා මං එක්ක. :love::yes: ස්තූතියි මචන් වචන ටිකට හරි. :) මේකෙ මේ ෆන් එකක් ගන්නෙ ඕව අමතක වෙන්න බං.
    11.gif
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,908
    1
    9,710
    113
    Gampaha
    උබ එලකිරි වගේ Comments ටිකක් දාපු හින්දා උබව Expose කරන්න හිතුවා.
    :P:P:P:P:P

    තොගෙ FB wall එකේ තියෙනවා යකො මීට වඩා ලස්සන කතා ලොල් :P:P

    Expose කරද්දි ලස්සන Photo එකක් දාන්න ඕන Request එක accept කරපන් :love::love:

    Fake එකක් නෙමෙයි නේද? :dull: FB යන්න කම්මැළියි. ඔන්න sms alert එකෙන්ම accept කලා. :D
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,908
    1
    9,710
    113
    Gampaha
    උබ එලකිරි වගේ Comments ටිකක් දාපු හින්දා උබව Expose කරන්න හිතුවා.
    :P:P:P:P:P

    තොගෙ FB wall එකේ තියෙනවා යකො මීට වඩා ලස්සන කතා ලොල් :P:P

    Expose කරද්දි ලස්සන Photo එකක් දාන්න ඕන Request එක accept කරපන් :love::love:

    මැසේජ් එකට 2.50 කැපෙනව. රෙද්ද 5ක් කැපිල එවපු මැසේජ් දෙකට. එලකිරිය ලෝඩ් වෙන්නෙත් නෑ. හෙට කේසොන්නයව බලන්නම්. :rofl: ඊට කලියෙන් මගේ පොටෝ බාල අන්ෆ්‍රෙන්ඩ් කරන්න එපා හරිය. :dull:
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    ඔව් බං අවසන් කොටස දාපන් මචන් මම මේ ත්‍රේඩ් එකේ කැරකෙන්නෙ අවසානය මොකද්ද දැනගන්නයි.