තරයේ හෙලා දකිනවා සංකපාල මහතාගෙ කඩාකප්පල් ක්රයාව ඔව්
උබ එලකිරි වගේ Comments ටිකක් දාපු හින්දා උබව Expose කරන්න හිතුවා.

තොගෙ FB wall එකේ තියෙනවා යකො මීට වඩා ලස්සන කතා ලොල්
Expose කරද්දි ලස්සන Photo එකක් දාන්න ඕන Request එක accept කරපන්

තොගෙ FB wall එකේ තියෙනවා යකො මීට වඩා ලස්සන කතා ලොල්

Expose කරද්දි ලස්සන Photo එකක් දාන්න ඕන Request එක accept කරපන්

ජර්මන් ෂෙපඩ් හෝ සර්බීරියානු හස්කි ගැහැණු බලු පැට්ටෙක් ඕනේ...
Last edited:
සහතික ඇත්ත මචන්. ඒක ගොඩක්ම දැනෙන්නෙ වැඩියෙ ආස නොකරපු හැම දේම ඕන හැටියට ලැබිලා ආස කරපු එකම එක දේ නොලැබී ගියාමයි.
එතකොට පුදුම විදියට මානසිකව වැටෙන්නෙ.
ස්තූතියි මචන් වචන ටිකට හරි.
FB යන්න කම්මැළියි. ඔන්න sms alert එකෙන්ම accept කලා. 

ඊට කලියෙන් මගේ පොටෝ බාල අන්ෆ්රෙන්ඩ් කරන්න එපා හරිය.