අනේ ප්ලීස් කාවිංග.මට මගේ පාඩුවේ ඉන්න දෙන්න.ඔයා නිසා මග බලන් ඉඳලා බලන් ඉඳලා මගේ ඇස් දෙකත් ඉදිමිලා.ඔයා වෙනුවෙන් අඩලා අඬලා මගේ ඇස් වල අඬන්න කඳුලු නැහැ කාවිංග.ඔයා අර ග්රෙනීශාද කාවද බැන්දත් මම ඔයා ආයේ එනකන් ඇස් රිදෙනකන් මග බලන් හිටියා කාවිංග.ඔයා වෙනුවෙන් මගේ මුලු ලෝකෙම මම කැප කලත් ඔයාට හිතේ මං වෙනුවෙන් පොඩි තෙතමනයක් වත් තිබ්බෙ නැහැ.ඔයා රට යද්දි අපේ අම්ම කිව්වත් ඔයා වෙනස් වේවි කියලා මගේ කවී කවදාවත් වෙනස් වෙන්නේ නෑ කියලා ආඩම්බරෙන් හිටපු මට ඇයි මෙහෙම කලේ කවී?ඇයි? අපේ ආදරේ පාවලා දීලා මුදල් වලට යට නොවී හිටපු ඔයා අවසානේ මුදලට අපේ ආදරේ වෙන්දේසි කලා කවී.ඒත් ඒත් ඇයි කවී ඔක්කොම හරි හෝ වැරදි විදිහට වෙලා මම ජීවිතේ අලුත් පිටුවක් පෙරලුවට පස්සේ මගේ ජීවිතේට ආයේ එබුනේ?කවදාවත් මට පස්සේ මේල් එකක් එව්වේ නැති ඔයා ඇයි ඊයේ එකක් එව්වේ?ඇයි කවී?බුදුන් වඳින අත් දෙකෙන් ඔයාට වැඳපු මට ඔයාට වෛර කරන්න බැහැ කවී.ඒත් කවී පින් සිද්ධ වේවි. මට මගේ පාඩුවේ ඉන්න දෙන්න කවී.
ඔහ් කවී..
කවීවී
කවීවීවීවී...
කවීවී
කවීවීවීවී...

මේ අයිඩී එකෙන් ඉන්නෙ සිරාම KM නෙවෙයි නම්...,



තරහවෙන්න එපා මට දනුනදේ කියන්නම් 


