KPZ ගැන කතාවක්

JaaduWixx

Banned
  • Jun 29, 2013
    844
    302
    63
    Colombo
    අනේ ප්ලීස් කාවිංග.මට මගේ පාඩුවේ ඉන්න දෙන්න.ඔයා නිසා මග බලන් ඉඳලා බලන් ඉඳලා මගේ ඇස් දෙකත් ඉදිමිලා.ඔයා වෙනුවෙන් අඩලා අඬලා මගේ ඇස් වල අඬන්න කඳුලු නැහැ කාවිංග.ඔයා අර ග්‍රෙනීශාද කාවද බැන්දත් මම ඔයා ආයේ එනකන් ඇස් රිදෙනකන් මග බලන් හිටියා කාවිංග.ඔයා වෙනුවෙන් මගේ මුලු ලෝකෙම මම කැප කලත් ඔයාට හිතේ මං වෙනුවෙන් පොඩි තෙතමනයක් වත් තිබ්බෙ නැහැ.ඔයා රට යද්දි අපේ අම්ම කිව්වත් ඔයා වෙනස් වේවි කියලා මගේ කවී කවදාවත් වෙනස් වෙන්නේ නෑ කියලා ආඩම්බරෙන් හිටපු මට ඇයි මෙහෙම කලේ කවී?ඇයි? අපේ ආදරේ පාවලා දීලා මුදල් වලට යට නොවී හිටපු ඔයා අවසානේ මුදලට අපේ ආදරේ වෙන්දේසි කලා කවී.ඒත් ඒත් ඇයි කවී ඔක්කොම හරි හෝ වැරදි විදිහට වෙලා මම ජීවිතේ අලුත් පි‍ටුවක් පෙරලුවට පස්සේ මගේ ජීවිතේට ආයේ එබුනේ?කවදාවත් මට පස්සේ මේල් එකක් එව්වේ නැති ඔයා ඇයි ඊයේ එකක් එව්වේ?ඇයි කවී?බුදුන් වඳින අත් දෙකෙන් ඔයාට වැඳපු මට ඔයාට වෛර කරන්න බැහැ කවී.ඒත් කවී පින් සිද්ධ වේවි. මට මගේ පාඩුවේ ඉන්න දෙන්න කවී.

    ඔහ් කවී..
    කවීවී
    කවීවීවීවී...
     
    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    මගේ මුලු ආත්මෙම ඔයා වෙනුවෙන් කැප කරපු මම අද මළ කඳක් වගේ වෙන කෙනෙක්ගේ වෙලා කවී. ඒත් ඒ මළ කඳ එයාගේ අම්මගේ, තාත්තගේ සතුට වෙනුවෙන් මේ තීරණය ගත්තා කවී.දිගු නියගයකට පස්සේ පොලවට වැ‍ටුන දිය බිඳක් වගේ මගේ දෙමව්පියන්ගේ ජීවිත වලට සැනසීම දැන් ලැබිලා.මම අදටත් මළමිනියක් වගේ කවී.ඒත් ඔයා වෙනුවෙන් දෙන්න මට අද කිසි දෙයක් ඉතිරි වෙලා නැහැ කවී.මට සමාවෙන්න ඒත් අපේ ආදර කතාව කාලයේ වැලි තලාවෙන් වැහිලා යන්න ඉද දෙන්න කවී. කිසිදාක හඩක් නොනගන මේ මුහුදු ‍රැල්ලට ගසාගෙන යන්න ඉඩ දෙන්න කවී.මේ කතාව තව දුරටත් ජීවත් කරලා වැඩක් නැහැ කවී.ඔයාගේ මේ කතාව මුල ටික විතරයි කවී මම කියවන්න ගත්තේ.මටත් නොදැනිම අකුරු බොඳ වෙලා ගියා. එකින් එක අතීතය මට මතකෙට ආවා. ඒත් මගේ කවී තවදුරටත් මගේ නෙමෙයි. ඒ නිසා අපේ ආදරය අතීතයට එකතු වෙලා ගියදෙන්.මට සමාවෙන්න කවී. දැන් වත් මට මගේ වෙන්න ඉඩ දෙන්න කවී.ඔයාට බුදු සරණයි..!!

    oyatath budu saranai who ever the hell you are !!!
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    අනේ ප්ලීස් කාවිංග.මට මගේ පාඩුවේ ඉන්න දෙන්න.ඔයා නිසා මග බලන් ඉඳලා බලන් ඉඳලා මගේ ඇස් දෙකත් ඉදිමිලා.ඔයා වෙනුවෙන් අඩලා අඬලා මගේ ඇස් වල අඬන්න කඳුලු නැහැ කාවිංග.ඔයා අර ග්‍රෙනීශාද කාවද බැන්දත් මම ඔයා ආයේ එනකන් ඇස් රිදෙනකන් මග බලන් හිටියා කාවිංග.ඔයා වෙනුවෙන් මගේ මුලු ලෝකෙම මම කැප කලත් ඔයාට හිතේ මං වෙනුවෙන් පොඩි තෙතමනයක් වත් තිබ්බෙ නැහැ.ඔයා රට යද්දි අපේ අම්ම කිව්වත් ඔයා වෙනස් වේවි කියලා මගේ කවී කවදාවත් වෙනස් වෙන්නේ නෑ කියලා ආඩම්බරෙන් හිටපු මට ඇයි මෙහෙම කලේ කවී?ඇයි? අපේ ආදරේ පාවලා දීලා මුදල් වලට යට නොවී හිටපු ඔයා අවසානේ මුදලට අපේ ආදරේ වෙන්දේසි කලා කවී.ඒත් ඒත් ඇයි කවී ඔක්කොම හරි හෝ වැරදි විදිහට වෙලා මම ජීවිතේ අලුත් පි‍ටුවක් පෙරලුවට පස්සේ මගේ ජීවිතේට ආයේ එබුනේ?කවදාවත් මට පස්සේ මේල් එකක් එව්වේ නැති ඔයා ඇයි ඊයේ එකක් එව්වේ?ඇයි කවී?බුදුන් වඳින අත් දෙකෙන් ඔයාට වැඳපු මට ඔයාට වෛර කරන්න බැහැ කවී.ඒත් කවී පින් සිද්ධ වේවි. මට මගේ පාඩුවේ ඉන්න දෙන්න කවී.
    ඕකට මචන් මන් පොඩි කෙමක් කියන්නම්, මේක මචන් 100% සුවර්... දන්න සිංහලෙන් කියන්නම්, කුනුහරුපයක් වෙයිද දන්නේ නැ මචන්. වැඩිදුර විස්තර ඔනේ නම් ප්.එම් කරහන්.

    1. උබ චූ කරන කොට, එක පාරටම චූ කරන එක නවත්වහන්... ඊට පස්සෙ එහෙම තප්පර 10ක් විතර ඉදලා අයේ චූ කරන එක පටන් ගනින්... මේක් මචන් දෙතුන් පාරක් කරහන් පුළුවන් තරම්. පම්ප් එකක් දාන හැම තිස්සේම මේක කරන එක පුරුද්දක් කර ගනින්.

    2. අනිත් එක මචන් ඕන වෙලාවක කරන්න පුළුවන් දෙයක්. උබ නිදහසේ ඉන්න ඔන වෙලවක එක පරටම උබට පුළුවන් ටහ්‍රම් උපරිමෙට නග්ගහන්.., ඊට පස්සේ එහෙම තප්පර 10ක් විතර අල්ලගේන ඉදලා, අපහු බලෙන් නග්ගගේන ඉන්න එක නවත්වහන්.... ආයෙත් මෙකම කීප වතවක් කරහන්(වට 20ක් 40ක් වගේ). බලේන් නග්ගනව කියන එක උබට තෙරුන කියල හිතනවා...(අපි පම්ප් එකක් දාල අන්තිම බින්දුව අයින් කරන්න මෙහෙම බලෙන් නග්ගල අයෙත් රිලීස් කරනවා)

    උබ මෙන්න මෙන්න මේක සතියක් ඩෙකක් කරහන්, උබටම තෙරෙය් මචන් වෙනස.....:)
     
    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    :oo: මේ අයිඩී එකෙන් ඉන්නෙ සිරාම KM නෙවෙයි නම්...,

    CnYUlDg.gif
    78NPSal.gif
    න දි
    CnYUlDg.gif
    හා
    78NPSal.gif
    ක හැ
    78NPSal.gif
    ඳි
    CnYUlDg.gif
    ගෑ
    78NPSal.gif
    වි
    CnYUlDg.gif
    ලා
    78NPSal.gif
    ම ය
    CnYUlDg.gif
    න්
    78NPSal.gif
    න ඕ
    CnYUlDg.gif
    !
    කොපි පේස්ට් හොරු:angry::angry:
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,164
    4,072
    113
    invoke db "Injected Memory"
    මිනී මැරුමක් වෙයි වගේ අද නම් :dull::dull:
    KM89 < Fake උනත් නැතත් ලියන ව්දිය පට්ට. KPZ ට සමාන ලකුනු ප්‍රමානයක් දෙන්න පුලුවන්.

    ඒත් මම හිතන්නෙ මේ KM නෙමෙයි KPZ. මේ තමයි කතාව ඉවර වෙන හැටි :P
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මිනී මැරුමක් වෙයි වගේ අද නම් :dull::dull:
    KM89 < Fake උනත් නැතත් ලියන ව්දිය පට්ට. KPZ ට සමාන ලකුනු ප්‍රමානයක් දෙන්න පුලුවන්.

    ඒත් මම හිතන්නෙ මේ KM නෙමෙයි KPZ. මේ තමයි කතාව ඉවර වෙන හැටි :P
    උඹ කියන්නෙ මේ කතාවේ අවසානය එළකිරි එකේදී
    විසදෙනව කියලද
    බලහන් එකෙත් හැටි
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    කොපි පේස්ට් හොරු:angry::angry:

    :rolleyes: තරහවෙන්න එපා මට දනුනදේ කියන්නම්
    වචන ගොඩකට මියුසික් එකක් දාලා
    ඉත්තෑවෙක් හු කියනවා වගේයි මට නම් තේරුනේ...
    :baffled:

    CnYUlDg.gif
    78NPSal.gif
    න දි
    CnYUlDg.gif
    හා
    78NPSal.gif
    ක හැ
    78NPSal.gif
    ඳි
    CnYUlDg.gif
    ගෑ
    78NPSal.gif
    වි
    CnYUlDg.gif
    ලා
    78NPSal.gif
    ම ය
    CnYUlDg.gif
    න්
    78NPSal.gif
    න ඕ
    CnYUlDg.gif
    !
     
    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    :rolleyes: තරහවෙන්න එපා මට දනුනදේ කියන්නම්
    වචන ගොඩකට මියුසික් එකක් දාලා
    ඉත්තෑවෙක් හු කියනවා වගේයි මට නම් තේරුනේ...
    :baffled:

    CnYUlDg.gif
    78NPSal.gif
    න දි
    CnYUlDg.gif
    හා
    78NPSal.gif
    ක හැ
    78NPSal.gif
    ඳි
    CnYUlDg.gif
    ගෑ
    78NPSal.gif
    වි
    CnYUlDg.gif
    ලා
    78NPSal.gif
    ම ය
    CnYUlDg.gif
    න්
    78NPSal.gif
    න ඕ
    CnYUlDg.gif
    !

    :rofl::P:rofl::rofl::P:rofl::P:rofl::rofl::P:rofl::P:rofl::rofl::P:rofl:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,044
    113
    පිළි-ඇඳි-දොළ
    මිනී මැරුමක් වෙයි වගේ අද නම් :dull::dull:
    KM89 < Fake උනත් නැතත් ලියන ව්දිය පට්ට. KPZ ට සමාන ලකුනු ප්‍රමානයක් දෙන්න පුලුවන්.

    ඒත් මම හිතන්නෙ මේ KM නෙමෙයි KPZ. මේ තමයි කතාව ඉවර වෙන හැටි
    Eeka thama.math baluwe. Mage anumanaya meka dath kibulage fake ekak
     
    Nov 27, 2009
    2,139
    107
    0
    මිනී මැරුමක් වෙයි වගේ අද නම් :dull::dull:
    KM89 < Fake උනත් නැතත් ලියන ව්දිය පට්ට. KPZ ට සමාන ලකුනු ප්‍රමානයක් දෙන්න පුලුවන්.

    ඒත් මම හිතන්නෙ මේ KM නෙමෙයි KPZ. මේ තමයි කතාව ඉවර වෙන හැටි :P

    ne me e dennama neme. me asahana karayek athal ekak ganne. :D
     
    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    :rolleyes: තරහවෙන්න එපා මට දනුනදේ කියන්නම්
    වචන ගොඩකට මියුසික් එකක් දාලා
    ඉත්තෑවෙක් හු කියනවා වගේයි මට නම් තේරුනේ...
    :baffled:

    CnYUlDg.gif
    78NPSal.gif
    න දි
    CnYUlDg.gif
    හා
    78NPSal.gif
    ක හැ
    78NPSal.gif
    ඳි
    CnYUlDg.gif
    ගෑ
    78NPSal.gif
    වි
    CnYUlDg.gif
    ලා
    78NPSal.gif
    ම ය
    CnYUlDg.gif
    න්
    78NPSal.gif
    න ඕ
    CnYUlDg.gif
    !
    තරමක් ගොහොරු මඩවලකින් පනින විට මම දැක්කෙමිය ඉස්සුණ උඹෙ සාය යට කට දිව ගියත් පැණි වරකා බෑයකට ඇහැ රැවටුණේ මල් ඉහිරුණු ජංගියට
     
    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    මිනී මැරුමක් වෙයි වගේ අද නම් :dull::dull:
    KM89 < Fake උනත් නැතත් ලියන ව්දිය පට්ට. KPZ ට සමාන ලකුනු ප්‍රමානයක් දෙන්න පුලුවන්.

    ඒත් මම හිතන්නෙ මේ KM නෙමෙයි KPZ. මේ තමයි කතාව ඉවර වෙන හැටි :P

    Sonnayo danna dewal :nerd:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    :yes::yes:
    Mana ganan gaththe na.mama ekita sinhalen pahadili karala dunna eta passe.
    Dan monawa welada danne na ekita:rofl:
    කෙල්ලන්ට පිස්සු බන් ඔහොම තමයි අද හැදෙන කෙල්ලො
    කිව්වට කවදාවත් කරන්නෙ නෑ හැබැයි සමහර මෝඩ කෙල්ලො
    ප්‍රයෝගිකව කරන වෙලාවලුත් තියෙනවා
     
    KM89

    Member
    Oct 3, 2014
    12
    1
    0
    කාවිංග මට මෙතන ඉන්න කට්ටිය බනිනවා.මම දැක්කා ඔයාටත් බැනලා තියෙනවා.ඒත් ආදරේ කරපු හිතකින් ඔයාට වෛර කරන්න බැරි නිසා මම මුනිවත ‍රැකගෙන නිහඬ වෙන්නම්.ඔයා මට මුල්ම දවසේ අරන් දුන්නු චොකලට් එකේ කවරෙයි, එදා ඔයාගෙන් උදුර ගත්තු මුල්ම බස් ටිකට් එකයි තව අපේ ආදරේ මම එකතු කළ සමරු සටහන් කිහිපයක් මම පාර්සලයකින් ඔයාගේ ගෙදරට යැව්වා සතියකට කලියෙන් හරියටම මට තව වැඩි කාලයක් නැහැ. කවීගේ නොවුනත් වෙන කෙනෙකුගේ මනාලියක් වෙලා මම යනවා කවී.ඔයා ග්‍රෙනීශගෙන් ඈත් වුනහම මාව මතක් උනත් මගේ දෙමව්පියෝ ඔයාට මාව දෙන්න කැමති නැහැ.මෙච්චර කාලයක් මගේ ආසාවට සතුටට ඉඩ දුන්නු ඒ මිනිස්සු පව් කවී පව්.ඒ මිනිස්සු වෙනුවෙන් මම මගේ සතුට කැප කරලා ඉවරයි කවී.මම ඔයාට දුන්නු මගේ කරාපු ජෝඩුවයි, පෙන්ඩන් එකයි,ලේන්සුවයි පුච්චලා දාන්න කවී. ඒ අලු සුලඟට ගසාගෙන ගිහින් කියන්න ඉඩ දෙන්න පණ වගේ ආදරය කළ අවංක කෙල්ලෙක්ට මේ ලෝකෙන් ලැබුනු දේ මොකක්ද කියලා කවී.මේ ලෝකේ පිපෙන මලකට, ගලනා හැම ඇලකට දොලකටම දැනේවී අවංක ආදරය කොතරම් අමිහිරිද කියන එක. ඔයා වෙනුවෙන් මගේ හදවතේ තිබ්බ ඉඩ අදටත් එහෙම තිබ්බත් ඒ ආදරේට ආයේ පණක් ලැබෙන එකක් නැහැ කවී.