172 පිටුවෙ තියෙන 23 කොටසට පස්සෙ වෙන කොටසක් ලිව්වෙ නෑ නේද සහෝදරයා....![]()

172 පිටුවෙ තියෙන 23 කොටසට පස්සෙ වෙන කොටසක් ලිව්වෙ නෑ නේද සහෝදරයා....![]()

Ado me ape sankapalaya(mamath sankapala thamai
) neda?
meka thread 1ka patte natte mokada kiyala baluwa. KM kiyala fake 1kak hadan awith

සරා සිහිනෙක
නොපැතු ලෙසකට
මගේ දිවියට
පෑයු සඳ ඔබ....
එළිය කරමින්
මගේ දිවියම
බැබළවූවා
අතීතය තුල...
ගෙවුනු මිහිරිම
කාලේ වූවද
මතක සටහන්
කරයි නෙත් තෙත....
අමාවක දින
සැඟව යන තුරු
හිතුවේ මගේ සඳ
අයිති බව මට...
යලිදු එන බව
සිතුන මුත් මට
ඔබ නො එන්නට
ගියේ ඇයි සඳ...
මඟ බලන් හිඳ
වෙහෙස වී ඇත
නෙතේ කඳුලුත්
නැතිව අද දින...
ඔබ යනෙන තැන
හොඳින් ඉන්නට
පතන්නම් මම
හදවතින් අද...
පෙමින් ඉතිරුණු
විඩා සිතකින්
වෛර කෙරුමට
නොහැක කිසි දින...
හිඳින්නම් මම
සදා තනිවම
වියැකි යන තුරු
මේ සුසුම් පොඳ....
~මීට කෞශල්‍යා...~
කවී මේ ඔයාගේ වෙඩින් එකේ පින්තූර දැකලා බොඳ වෙච්ච ඇස් දෙකකින් මම ඔයාට ලියපු නිසදැස. අදටත් ඒක මම ගාව. ඒත් මම මේක ටයිප් කරලා ඒ කොලෙත් ගිණි තියලා දානවා. මේ තමයි අපේ ආදරයේ අවසාන සාක්කිය. ඔයා යන තැන හොඳින් ඉන්න.

මූව හොයාගෙන London යන්න කැමති අය අත උස්සන්න....![]()
![]()
scurvy ය බලන්න ගියා වගේ නෙවෙයි හොදේ![]()
![]()
![]()
ado sankapalayo, oya mama newei oi. mata oya fake games gahanna one ne. gahana ekak meken matamaAdo me ape sankapalaya(mamath sankapala thamai
) neda?
meka thread 1ka patte natte mokada kiyala baluwa. KM kiyala fake 1kak hadan awith

ඇත්තට අර පහුගිය කාලේ නිග්ග ව හම්බවෙන්ඩ යනවා කියල ගිය නුලේ හැටියට ,කට්ටිය උව හම්බවෙන්ඩ ගියේ නැද්ද බන් ?

---------------------------------------------------------------------සරා සිහිනෙක