හිරු ගිලී
සඳු දැවී
කප් කෙළක් තරු නිවී
අඳුරු විය විමානය
හුදකලා.. මග නොමග
තනිවෙලා.. පැටලිලා ..
( හිරු ලෙසින්.. සඳු ලෙසින්..
එකලු කල මැන
මහද
සෙහෙනසින් ...)

මම දාපු පෝස්ට් ටික දැකලා කතාව ලියන එක නවත්තන්නම් කියලා එවපු ඊ ලිපියට ස්තූතියි කවී. ඔයාට ගොඩක් පින් මාව තව දුරටත් මෙහෙම අමු අමුවේ ඝාතනය කරන එක නැවැත්තුවට.

මම දාපු පෝස්ට් ටික දැකලා කතාව ලියන එක නවත්තන්නම් කියලා එවපු ඊ ලිපියට ස්තූතියි කවී. ඔයාට ගොඩක් පින් මාව තව දුරටත් මෙහෙම අමු අමුවේ ඝාතනය කරන එක නැවැත්තුවට.

e lipi ewanne ne ban den. ubalage kale ewanna athiGolieth mathakai. Gaarth knight?ගාර්ර්ර්ත්..ගොලයත් කියල එකකුත් තිබ්බේ..
![]()

මම දාපු පෝස්ට් ටික දැකලා කතාව ලියන එක නවත්තන්නම් කියලා එවපු ඊ ලිපියට ස්තූතියි කවී. ඔයාට ගොඩක් පින් මාව තව දුරටත් මෙහෙම අමු අමුවේ ඝාතනය කරන එක නැවැත්තුවට.

තමන් තමන්ටම හීනියට ආතල් එකක් ගන්න පොරක් ... උබ පටන් ගන්නකොටම FAIL කොල්ලෝ. මොකද කවියාගේ නමවත් හරියට දන්නේ නැති GF කෙනෙක්.
පව් බන් උබ ...![]()

සරා සිහිනෙක
නොපැතු ලෙසකට
මගේ දිවියට
පෑයු සඳ ඔබ....
එළිය කරමින්
මගේ දිවියම
බැබළවූවා
අතීතය තුල...
ගෙවුනු මිහිරිම
කාලේ වූවද
මතක සටහන්
කරයි නෙත් තෙත....
අමාවක දින
සැඟව යන තුරු
හිතුවේ මගේ සඳ
අයිති බව මට...
යලිදු එන බව
සිතුන මුත් මට
ඔබ නො එන්නට
ගියේ ඇයි සඳ...
මඟ බලන් හිඳ
වෙහෙස වී ඇත
නෙතේ කඳුලුත්
නැතිව අද දින...
ඔබ යනෙන තැන
හොඳින් ඉන්නට
පතන්නම් මම
හදවතින් අද...
පෙමින් ඉතිරුණු
විඩා සිතකින්
වෛර කෙරුමට
නොහැක කිසි දින...
හිඳින්නම් මම
සදා තනිවම
වියැකි යන තුරු
මේ සුසුම් පොඳ....
~මීට කෞශල්‍යා...~
කවී මේ ඔයාගේ වෙඩින් එකේ පින්තූර දැකලා බොඳ වෙච්ච ඇස් දෙකකින් මම ඔයාට ලියපු නිසදැස. අදටත් ඒක මම ගාව. ඒත් මම මේක ටයිප් කරලා ඒ කොලෙත් ගිණි තියලා දානවා. මේ තමයි අපේ ආදරයේ අවසාන සාක්කිය. ඔයා යන තැන හොඳින් ඉන්න.

(mamath sankapala thamai
) neda? 

meka thread 1ka patte natte mokada kiyala baluwa. KM kiyala fake 1kak hadan awith