crazybuddy මැරිලද?

shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
අප්පට බොල මෙතන ඉන්න ගොඩක් උන් හෙන open minded කොල්ලොනෙ ආ.....හ්..:rofl::rofl::rofl: ලබ්බ තමයි.

උබ වර්ජින් නම් උබට අයිතියක් තියෙනව වර්ජින් කෙල්ලෙක් බඳින්න. :yes: එහෙම නැති උනත් අයිතයක් තියෙනව කියල හිතා ගනින්. :P මේ වගේ තැන්වලදි සාදාරන අසාදාරණ කම් බලන්න බෑ. :no:

අනේ යකෝ. ඔය හැම එකාම කියනව වගේ හැම කෙල්ලම පෙට්ටි කඩා ගන්නෑ බන්. හොඳ වැදගත් පවුල්වල වැදගත් විදියට හැදිච්ච ඕන තරම් මොලේතියෙන කෙල්ලො ඉන්නව බඳින්න කලින් සෙක්ස් නොකරපු. අනික කෙල්ලොන්ට ආතල් ගන්න ඇඟිල්ල ගහන්නම ඕන නෑ. ක්ලිටොරිස් එක රබ් කරාම ඇති. :yes:

මොකට ගොනෝ මොලේනැති වේසියෙක්ව කරගහගන්නේ? මේ ලංකාව ඇමෙරිකාව නෙමේ. ඕන කෙල්ලකේ දන්නව ඒක. ඒක දන්න මොලේ තියෙන වැදගත් කෙල්ලෙක් නම් බඳින්න කලියෙන් කඩා ගන්නෑ. කොල්ල යෝජනාවක් කරත් ඒවට අකමැති වෙනව.

නිකන් මොකටද බන් ප්‍රශ්න දාගන්නේ? කෙලින්ම අහපන්. නැත්නම් තොට පස්සට මානසිකව බලපායි ඕක.

ස්වභාවිකව ඕක පිහිටල නැත්නම් ඉතින් කෙල්ල පව්. :dull:


260.gif
 

5tech

Well-known member
  • Dec 19, 2008
    16,785
    2,779
    113
    ඇයි එන්නද ? අනේ හු"
    ඔවු බන්.. පෙට්ටිය යට හිලක් කපන්නත් ඕනේ.. අර ජොනී බට්ටට වත් කියන්න ඕනේ බන් දන්න වඩු කර්මාන්තයක් දාලා පෙට්ටිය හදන්ට කියලා... :( මිනිය ජුන්ඩා වගේ නාවලා තමා පෙට්ටියට දාන්ඩ ඕනෑ. එතකොට අර පෙට්ටියේ හිලෙන් කකුල් දෙක චුට්ටක් එලියට එන්ට ඕනෑ. තව ඇතුලට පිදුරු දාන්ටත් ඕනෑ කළුපාටට ඩයි කරලා බොකුටු කරපු.. :(

    :lol: කිව යුතු සියළුම දේ අන්තර්ගතයි
     

    D#rox

    Well-known member
  • Oct 6, 2013
    1,926
    211
    63
    රෙද්ද අස්සෙ
    na na ban oya ekakwath newei scene eka budya happila ban accident ekak wela. meka boruwak newei mama gyath ekka hospital ekata balanna. 7 wattuwe 29 bed eke inne.. dakunu kakula kapala ban danahisa gawin minihata awidaganna baha. thawa sathiyak withera inna weilu hospital eke. umbelath gihin balapan pau wade miniha :sorry::sorry::sorry::sorry::sorry:
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    na na ban oya ekakwath newei scene eka budya happila ban accident ekak wela. meka boruwak newei mama gyath ekka hospital ekata balanna. 7 wattuwe 29 bed eke inne.. dakunu kakula kapala ban danahisa gawin minihata awidaganna baha. thawa sathiyak withera inna weilu hospital eke. umbelath gihin balapan pau wade miniha :sorry::sorry::sorry::sorry::sorry:

    ado sirada ban? mamath hospital eka kittuwa inne. Ada 5ta balanna yanna puluwan mata. Umba kiyanne aththamada kiyahan?