crazybuddy මැරිලද?

kiripani

Well-known member
  • Oct 1, 2013
    3,617
    942
    113
    35
    පිළියන්දල
    හොස්පිට්ල් ඇඩ්මිට් කලේ නෑ බං.. නිදිමරලා කෙලඋනා දෙවනිපාරටත්..
    කරකැවිල්ලකුයි, අමතක වෙන සීන් එකකුයි ආවෙ..
    ස්නායු වල අවුලක් හැදුනා.. දැන් හරි..

    ​

    short term memory loss
    ඒක බොට කොහොමත් තිබ්බනෙ.:oo:
    යන්නෙ කොහෙද මල්ලෙ පොල් :D
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,079
    113
    35
    කෙල්ල ළඟ
    පැටියා;17215706 said:
    :love:​

    The fuck?:oo::oo:
    නිවැරදි සෞඛය පුරැදු වලින් මේවා ඇති වීම වලක්වා ගන්න පුලුවන්..:)
    හොදට දින පතා නෑම..:yes:
    ලිංගික ප්‍රදේශය හොදින් පිරිසිදු රෙදි කඩකින් පිස දමා වියලි බව රැක ගැනීම..;)
    යට ඇදුම් දිනපතා සේදීම.. අව්වේ වියලීම.. නිසි කලට මාරැ කිරීම..:(
    අනවශය ලිංගික සම්බන්ධතා ඇති නොකර ගැනීම..:baffled:
    අන් අයගේ ඇදුම් ඇදීම හැකි තාක් නතර කිරීම..:sorry:
    එත් ඉතින් දැන් ඕවා කරා කියලා වැඩක් නැහැ ඒඩ්ස් හැදුන උබට ඕවා කරා කියලා හොද කර ගන්න බැහැ..:no:
    ඕක සුව කරන්න බැහැ සහෝ ඔබට නිවන් සුව..:love:

    cbale.gif
    ​

    අනාත කුකුළා බැක් අ ගේන්...........
    :dull:
    තව ටික දවසක් ඉඳලම එනවා බං.. පොඩි රෙස්ට් එකක් අරගෙනම..:rofl: ආයෙම නිකං මක්කද මක්කද වගේ.. මැෂිම ගාවට වෙලා හිටියා අද හුඟක් වෙලා.. තවම හරියටම සුවයක් නෑනෙ.. :(
    ​

    short term memory loss
    ඒක බොට කොහොමත් තිබ්බනෙ.:oo:
    යන්නෙ කොහෙද මල්ලෙ පොල් :D
    ඒක තමා වේසියෙ කිව්වෙ මෙමරියෙ අවුලක් තිබ්බා කියලා.. දැන් හොඳයි ඒක..

    නංගි ඔයා සම්මාන උළෙලින් දින්න නේද..? ඇයි ඒ ඇවේටර් එකයි.. ප්‍රොෆයිල් පික් එකයි දාගන්නෙ නැත්තෙ.. මම අදයි දැක්කෙ.. ඒක දාගන්න.. අපි ඔයාටමයි හැදුවෙ.. සම්මාන උළෙල ත්‍රේඩ් එකේ ඇති.. හොයාගන්න බැරිනම් කියන්න..:yes:​
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,079
    113
    35
    කෙල්ල ළඟ
    මම යනවා වේසියො.. මැෂිම ගාවට වෙලා ඉන්නකොට කරකැවිල්ල වගේ එනවා.. තවම හරියටම සුවයක් නෑ.. තව ටිකක් රෙස්ට් කොරලම එන්නං ඈ..:dull: ආයෙම වැඩි උනොත් වලකජ්ජ ගහනවා ශුවර්..:baffled:
    ​
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මම යනවා වේසියො.. මැෂිම ගාවට වෙලා ඉන්නකොට කරකැවිල්ල වගේ එනවා.. තවම හරියටම සුවයක් නෑ.. තව ටිකක් රෙස්ට් කොරලම එන්නං ඈ..:dull: ආයෙම වැඩි උනොත් වලකජ්ජ ගහනවා ශුවර්..:baffled:
    ​
    ඒක හොදා.....
    නැත්තං තෝ මැෂිම ගාවට වෙලා ඉන්න කොට මේකේ උන්ටයි කරකැවිල්ල හැදෙන්නේ................:dull::dull:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    මම යනවා වේසියො.. මැෂිම ගාවට වෙලා ඉන්නකොට කරකැවිල්ල වගේ එනවා.. තවම හරියටම සුවයක් නෑ.. තව ටිකක් රෙස්ට් කොරලම එන්නං ඈ..:dull: ආයෙම වැඩි උනොත් වලකජ්ජ ගහනවා ශුවර්..:baffled:
    ​

    වලකජ්ජ ගහපන්කො. මම එදාට උඹේ වල ගාව ඩාන්ස් එකක් දානවා මේ වගේ
    GOB_Funeral.gif

    D#rox

    Well-known member
  • Oct 6, 2013
    1,926
    211
    63
    රෙද්ද අස්සෙ
    :love:​

    නිවැරදි සෞඛය පුරැදු වලින් මේවා ඇති වීම වලක්වා ගන්න පුලුවන්..:)
    හොදට දින පතා නෑම..:yes:
    ලිංගික ප්‍රදේශය හොදින් පිරිසිදු රෙදි කඩකින් පිස දමා වියලි බව රැක ගැනීම..;)
    යට ඇදුම් දිනපතා සේදීම.. අව්වේ වියලීම.. නිසි කලට මාරැ කිරීම..:(
    අනවශය ලිංගික සම්බන්ධතා ඇති නොකර ගැනීම..:baffled:
    අන් අයගේ ඇදුම් ඇදීම හැකි තාක් නතර කිරීම..:sorry:
    එත් ඉතින් දැන් ඕවා කරා කියලා වැඩක් නැහැ ඒඩ්ස් හැදුන උබට ඕවා කරා කියලා හොද කර ගන්න බැහැ..:no:
    ඕක සුව කරන්න බැහැ සහෝ ඔබට නිවන් සුව..:love:

    cbale.gif
    ​

    [/QUOTE]

    තෝ මට මේ කියල තියෙන කතාවටනන් තොට හෙනම ගහනව කැරි බඩියාආආආආආආආආආආආආ....

    තෝ මැරුනාම මමයි මුලින්ම රතිඤ්ඤ පත්තු කරන්නේ
    :angry::angry::angry::angry::angry:

    මොලේ අමාරුව හොඳ කරන් වරෙන්කො මුලින්ම :rofl::rofl::rofl:
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    මම යනවා වේසියො.. මැෂිම ගාවට වෙලා ඉන්නකොට කරකැවිල්ල වගේ එනවා.. තවම හරියටම සුවයක් නෑ.. තව ටිකක් රෙස්ට් කොරලම එන්නං ඈ..:dull: ආයෙම වැඩි උනොත් වලකජ්ජ ගහනවා ශුවර්..:baffled:
    ​

    tumblr_mdgfpehkYN1r8cvzdo1_500.gif
     
    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    හොස්පිට්ල් ඇඩ්මිට් කලේ නෑ බං.. නිදිමරලා කෙලඋනා දෙවනිපාරටත්..
    කරකැවිල්ලකුයි, අමතක වෙන සීන් එකකුයි ආවෙ..
    ස්නායු වල අවුලක් හැදුනා.. දැන් හරි..

    ​

    මගුලයි. තුන්වෙනි පාරනම් චාන්ස් නෑ මචෝ. පරිස්සම්වෙයන්. ​