ආලවකයා පිටසක්වලයෙකුද?

Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
ආලවකයා පිටසක්වලයෙකුද?

දිනක් බුදුන් වහන්සේ අළුයම් වෙලේ ලොව බලන සේක් අලවූ කුමරුට අනාගාමී වීමේ පිං ඇති බව දැක ආලවක යක්ෂ විමනට වැඩි සේක. ඒවේලේ අලවු යකු යක්ෂ සමාගමයට ගොස් සිටි අතර විමන භාරව සිටි ගද්‍රභයා බුදුන් වහන්සේ පිටත් කිරීමට හැකි හැම උත්සාහයක්ම දැරීය. පසුව ආලවක යක්ෂයාද පැමිණියේය.

"මහණ නිකම යව" බුදුන්ට අණ දුන්නේය.

"මැනවැයි ඇවති" බුදු හිමි කීකරුව එළියට නික්මුණ සේක.

"මහණ මෙහි එව"

බුදුන් වහන්සේ එයටද කීකරුව යළි වැඩි සේක. මෙසේ තෙවරක් සිදු විය. සිවු වෙනි වතාවේදී

"නැත ඇවැත..........නික්ම නොයමි.....කල හැක්කක් කරන්නැ " යි වදාළ සේක.

"මහණ මම නුඹෙන් ප්‍රශ්නයක් විමසමි. එය විසඳන්නට නොහැකි වුව හොත්.... ළය පලන්නෙමි.......සිත පෙලන්නෙමි.....දෙපය ගෙන පර සක්වලට දමන්නෙමි" යි යක්ෂයා ගුගුලේය.

"ඇවැත එය කළ හැක්කෙක් දෙව් මිනිස් බඹ ලොව නැත්තේය..... එහෙත් කැමැත්තක් අසන්න." බුදුන් වහන්සේ වදාළ සේක.

මෙවිට ආලවක යක්ෂයා විසින් විසදිය නොහැකි යැයි පරම්පරාවෙන් හිමිව තිබූ ප්‍රශ්න බුදු හිමිට ඉදිරිපත් කළේය...........

ආලවක සූත්‍රයේ දැක්වෙන්නේ ආලවක යක්ශයා පරම්පරාවෙන් දැනගෙන සිටි ප්‍රශ්ණත්, ඒවාට බුදුන්වහන්සේ ලබාදුන් පිලිතුරුත්ය...

කිංසූධ විත්තං පුරිසස්ස සෙට්ඨං
කිංසූ සුචින්නෝ සුඛමාවහාතී
කිංසූ හවේ සාධු තරං රසානං
කතං ජීවිං ජීවිත මාහු සෙට්ඨං

(ඉතා වැදගත් ධනය කුමක්ද? කවර හැසිරීමක් සැපයට හේතු වේද? ඉතා මිහිරි රසය කුමක්ද? කෙසේ ජීවත් වීම ශ්‍රේෂ්ඨ ද? යනු ඒ ප්‍රශ්න හතරයි. එයට පිළිතුරු දෙන බුදුරජාණන් වහන්සේ

සද්ධී ද විත්තං පුරිසස්ස සෙට්ඨං
ධම්මෝ සුචින්නෝ සුඛමාවහාතී
සච්චං හවේ සාධුතරං රසානං
පඤ්ඤා ජීවිං ජීවිත මාහු සෙට්ඨං

ශ්‍රද්ධාව ඉතා වැදගත් ධනයයි. ධර්මය අනුව හැසිරීම සැපයට හේතු වෙයි. සත්‍යය ඉතාම මිහිරි රසයයි. පඤ්ඤාවෙන් යුතුව ජීවත්වීම ශ්‍රේෂ්ඨ ය.

ආලවකයා යනු කවරෙක් වියහැකිද?

ආලවකයා යක්ශයෙකු බව බණපොතේ සඳහන් වේ. යක්ශයා යනු කවරෙකුද?

ශ්‍රි ලංකාවේද යක්ශයින් සිටි බවත් බුදුන්වහන්සේ ඔවුන්ව ගිරි දිවයිනට පලවා හැරි බවත් සඳහන්වේ. බොහෝ විද්වතුන් විශ්වාසකරන ආකාරයට යක්ශයින් යනු මනුශ්‍ය ගෝත්‍රයකි. සමහරවිට නොදියුණු ගති පැවතුම් ඇති, අභාවයට ගිය පෞරාණික නියැන්ඩර්තාල් වරුන් වැනි මානව වර්ගයක ශේෂවු ගෝත්‍ර විය හැකිය. සමහරවිට ලංකාවේ සිටින්නට ඇත්තේ මෙවැනි නියැන්ඩර්තාල් හෝ එවැනි හෝමෝසැපියන් නොවන අර්ධමානව වර්ගයක් විය හැකිය.

බුද්ධ දේශනාවට සවන්දී, ධර්මය අවබෝධකරගෙන බුදුන් සරණයාමට තරම් මනස දියුණු නොවූ මේ අර්ධ-මානවයින්ගෙන් මනුශ්‍යයන් හට විය හැකි කරදර හිරිහැර මගහරවා ගැනීම පිනිස බුදුන්වහන්සේ මෙම අර්ධ-මානව "යක්ශයින්" පලවා හරින්නට ඇතැයි තර්කයක් ගොඩනැගීමට කැමැත්තෙමි...

එහෙත් ආලවකයා නොදියුණු අර්ධමානවයෙකු විය හැකිද?

ආලවකයා බුදුන්වහන්සේගෙන් ඇසූ ප්‍රශ්ණ දෙස බලනවිට ඔහු බුද්ධි-හීන නොදියුණු මානවයෙකු විය නොහැකි බව පැහැදිලිය. ඔහු බුදුන්වහන්සේගෙන් අසා ඇත්තේ සරල පැනයන් නොව ඉතා ගැඹුරු විග්‍රයක් කලහැකි, තර්ක විතර්ක ගොඩ නැගිය හැකි පැන සතරකි. බණපොතේ දැක්වෙන ආකාරයට අලවක මෙම ප්‍රශ්ණ දැනගෙන ඇත්තේ සිය පරම්පරාවෙනි. ඔහුගේ ගෝත්‍රයේ කිසිවෙකුට තර්කානුකූලව පැහැදිලිකල නොහැකිවූ, පරම්පරාවෙන් පරම්පරාවට ඉදිරියට ගෙනා මෙම පැන ගෞතම බුදුන්ට අභියෝගයක් සමග යොමුකලේ එබැවිනි...

එනම් ආලවක මෙන්ම ආලවකගේ පරම්පරාවම ඉහල බුද්ධි මට්ටමකින් යුතු, විවිධ තර්කවිතර්කයේ යෙදෙන, දැනුම පිපාසයෙන් පෙළුනු අයවලුන් විය නොහැකිද? මෙවැනි ගතිලක්ශණ බුද්ධියෙන් දියුණු හෝමෝසැපියන් මානවයන්ට අමතරව තිබිය හැක්කේ කාටද? ආලවක මනුශ්‍යයෙකු විය නොහැකිය. ඔහු මනුශ්‍යගෝත්‍රයේ නොවන බව බණපොත්වල පැහැදිලිව දක්වා තිබේ.

එසේනම් ආලවක යනු හෝමෝසැපියන්වරුන් තරමටම හෝ ඊටත් වඩා බුද්ධියකින් යුතු ජීවියෙකු විය යුතුය. ඒ අනුව ඔහු පිටසක්වලයෙකු විය නොහැකිද?

බටහිර විද්‍යාඥයින් පිටසක්වල ජීවීන් ප්‍රධාන වර්ග දෙකකට ගොනුකල හැකි බවට අනුමාන කරයි. මේ වර්ග දෙක;

1. Benevolent extraterrestrial [කරුණාවන්ත පිටසක්වයින්]
2. Malevolent extraterrestrials [අනර්ථකාමී පිටසක්වලයින්]

අනර්ථකාමී පිටසක්වලයින් මනුශ්‍ය වර්ගයා පිලිබඳව තැකීමක් නොකරන, එසේත් නැතිනම් විනාශමුඛයට පැමිණවිය හැකි දරුණු ජීවීන්වේ. ඔවුන් මෙලොවට පැමිණියහොත් ඔවුන්ගේ දියුණු තාක්ශණය මිනිස්වර්ගයාගේ විනාශයට යෙදෙවුනු ඇතැයි සිතිය හැකිය.

ආලවකයාට "යක්ශ" යන යෙදුම භාවිතා කෙරුනේ ඔහු Malevolent වර්ගයේ දරුණු පිටසක්වලයෙකු වීම නිසා වන්නට පුලුවන. මිනිස් ජීවිත තුට්ටුවකට මායිම් නොකල ඔහු සමහරවිට විනෝදාංශයක් ලෙස මිනිස්ජීවිත බිලිගන්නටද ඇත. ප්‍රිඩේටර් චිත්‍රපටයේ පිටසක්වලයාද විනෝදාංශයක් ලෙස මිනිසුන් දඩයමේ යෙදෙන අනර්ථකාමී පිටසක්වලයෙකි. අලවකයාද සිය සමාගමයද සමග පෘථිවියට පැමිණෙන්නට ඇත්තේ මිනිස් දඩයමේ යෙදෙන්නට වන්නට පුලුවන. බුදුන්දවස මිනිසුන් "ආලවක" යන නම ඇසූ පමණින් බියවන්නේ එබැවින් විය යුතුය. එවැනි දරුණු ජීවියෙකු දමණය කරන්නට තාක්ශණයක් හෝ අවි ආයුධ එකල නොතුබූ නිසා ආලවකයා ඇතුලු පිරිස සිතැඟි පරිදි සිය දරුණු ක්‍රියා කරමින් වසන්නට ඇත.

ආලවකයා අහසින් පැමිණි අමනුශ්‍යයෙක් (celestial ogre) ලෙස ආලවක සූත්‍රයේ ඉංග්‍රීසි පරිවර්තන හඳුන්වන්නේ ඇයි?

ආලවක දමනය පිලිබඳ තොරතුරු සෙවීම සඳහා ගූගල් සෙවුම් යන්ත්‍රයේ "alavaka" යන්න සඳහන් කොට සෙවීම් සිදුකිරීමේදී හමුවූ සමහර ඉන්ග්‍රීසි ලිපිවල ආලවක "සෙලෙස්ටියල් ඕර්ග" ලෙස හඳුන්වා තිබෙන දක්නට ලැබුනි. සෙලෙස්ටියල් යනු ආකාශයෙන් පැමිනි හෝ ආකාශයේ/අභ්‍යවකාශයේ හටගත් යන තේරුම දෙයි. ඔර්ග යනු දරුණු අමනුශ්‍යයා යන තේරුම දෙයි. ඒ අනුව ආලවකයා අභ්‍යවකාශයෙන් පැමිණි අමනුශ්‍යයෙකු ලෙස යම් මූලික විශ්වාසයක් තිබෙන බවට අනුමාන කල හැකිය. මෙයද ආලවකයා දරුණු පිටසක්වලයෙකු ලෙස හඳුනා ගැනීමට සාක්ශියක් ලෙස ගැනීමට කැමැත්තෙමි.

http://images2.alphacoders.com/839/83930.jpg

Source : Terence K Arachchi
 
Last edited:
  • Like
Reactions: keenk2n and ccmh

nipun.max

Well-known member
  • Sep 25, 2010
    1,299
    236
    63
    මම හිතන්නෙ නම් යක්ශයන් කියන ජීවී කොට්ටාශය ඉන්නෙ සමාන්තර ලෝකයක අපිත් එක්කම. කාලෙන් කාලෙට විවිද හේතූන් නිසා යක්ශයො මේ ලෝකෙට එනව වෙන්න පුලුවන්
     
    EdiT

    Member
    Oct 13, 2012
    384
    19
    0
    මහර
    මොන පිස්සුද ??

    යක්කු ඉන්නේ අපායේ .

    මේ තියෙන්නේ මහාචාර්ය kash123, දිග පළලත් එක්කම ඔප්පු කරලා.

    poya-chart-03.png

    ආලවක එන්නෙත් ඔය කොතනක හරි ඉඳල.

    kash123 ගෙන් ඇහුවනම් පොර හරියටම හොයල කියයි ...!

    http://www.elakiri.com/forum/showthread.php?p=17199305#post17199305
     
    kiripani

    Well-known member
  • Oct 1, 2013
    3,617
    942
    113
    35
    පිළියන්දල
    සද්ධී ද විත්තං පුරිසස්ස සෙට්ඨං
    ධම්මෝ සුචින්නෝ සුඛමාවහාතී
    සච්චං හවේ සාධුතරං රසානං
    පඤ්ඤා ජීවිං ජීවිත මාහු සෙට්ඨං

    ශ්‍රද්ධාව ඉතා වැදගත් ධනයයි. ධර්මය අනුව හැසිරීම සැපයට හේතු වෙයි. සත්‍යය ඉතාම මිහිරි රසයයි. පඤ්ඤාවෙන් යුතුව ජීවත්වීම ශ්‍රේෂ්ඨ ය.

    නිවන් මාර්ගය :yes:
     
    nipun.max

    Well-known member
  • Sep 25, 2010
    1,299
    236
    63
    මොන පිස්සුද ??

    යක්කු ඉන්නේ අපායේ .

    මේ තියෙන්නේ මහාචාර්ය kash123, දිග පළලත් එක්කම ඔප්පු කරලා.

    poya-chart-03.png

    ආලවක එන්නෙත් ඔය කොතනක හරි ඉඳල.

    kash123 ගෙන් ඇහුවනම් පොර හරියටම හොයල කියයි ...!

    http://www.elakiri.com/forum/showthread.php?p=17199305#post17199305

    T0 - Edit

    මචං ..

    අන්ධ විශ්වාසයෙන් යුතු ශ්‍රද්ධාව ඉතාම භයානකයි. බලපන් ඉස්ලාම් මිනිස්සු හැසිරෙන විදිහ.

    ධර්මය අනුව හැසිරීම සැපයක්
    සත්‍යය ඉතාම මිහිරියි
    ශ්‍රේෂ්ඨ වෙන්නේ ප්‍රඥාවෙන් යුතුව ජීවත් උනොත් විතරයි.

    හැබැයි
    යොදුන් 15000 ක් පොලොව හාරන් ගියාම හම්බවෙන "තාපය" නරකාදියේ මුළු ආයුෂ,
    බිලියන 5308416ක් කියලා හිතන් ඉන්න සම්‍යක්දෘෂ්ඨික ප්‍රඥාවන්තයෙක් වෙනවට වඩා

    මම කැමති
    මේ ලෝකේ බිහිවෙලාම ගතවෙලා තියෙන්නේ අවුරුදු බිලියන 4.45 යි කියල හිතන මිත්‍යාදෘෂ්ඨික අඥානයෙක් වෙන්න.

    --------------------------------------------------------------------------------------------------------------------------------------

    කාලාමයෙනි, තොප විසින් සැක කරන්නට නිසිමයි; විචිකිච්චා කරන්නට නිසිමයි; තොපට විචිකිච්චා ඉපදී ඇත්තේ සැක කටයුතු තැනමයි.

    කාලාමයෙනි, ඇසු පමණින් නොගනු;
    පරම්පරාවෙන් පැවත ආ පමණින් නොගනු;
    දූසමාන කතා නිසා නොගනු;
    ධර්මයෙහි සඳහන් වූ පමණින් නොගනු;
    තර්කය හේතුවෙන් හෝ නියාය හේතුවෙන් නොගනු;
    තොප කලින් සිතු අදහස හා ගැලපුන පමනින්ද නොගනු;
    පුද්ගලයෙකු පෙන්නුම් කරන සමර්ථය හේතුවෙන් නොගනු;
    මොහු අපගේ ගුරුය යන හැගීමෙන්ද නොගනු;

    -ගෞතම සම්බුද්ධ-

    just because you can't explain something, that does not mean in does not exist there.

    මම නම කියන්නෙ නෑ පොලොව යට අපායවල් අඇති කියල. ඒත් ඒක හරියට ඉවරයක් නැති නරක හීනයක් විදිහටයි හදුන්වන්නෙ.ඒක බෞතික දෙයක් නෙමේ අපාය කියන්නෙ. . අනික බන් දැන් කාලය සාපේක්ෂයි කියල කියනවනෙ එතකොට උබට හරියටම කියන්න බැ එ තරම් කාලයක් තිබුනද නැත්ද කියල. අනික ඔය විශවයේ ආරම්බය ගැන නම් හරියට කාලය ගනන් හදන්න බැ බන්. මොකද ආලෝකයේ වේගය සම්බන්දයෙන් අයින්ස්ටයින්ගෙ නියායන් මේ ලගදි බිදුනනෙ. අනිත් එක ලොකු කලු කුහර ලන්ගදි කාලය alter වෙනව කියල දන්නවනෙ .ඉවෙන්ට් හොරයිසන් එක ගාවදි. අනිත් අතට ඒක මතයක් විතරයි. ඒත් මම බෞද්ධයෙක් විදිහට බුදු හාමුදුරැවො රහසින් වත් පවු නොකරන කෙනෙක් කියල පිලි ගන්නව. ඒක නිසා එතුම කියල තියන දේවල් මගේ නුවනට ගෝචර වෙන්නෙ නැතත් ඒක එහෙමයි කියල මම පිලි ගන්නව. මොකද දිනපතා අද දන්නෙ දේ හෙට බොරුවක් කියල ඔප්පු වෙන විද්යාවට වඩා අවුරුදු 2500 ක් ගිගිනුත් අපේ ආගම තාමත් බොරු කියල ඔප්පු කරන්න කාටවත් බැරිවුන නිසා
     
    දැන් උඹ හිතන් ඉන්නේ මම බුද්ධාගම බොරුයි කියල ඔප්පු කරන්න try කරන එකෙක් කියලද.
     
    kash123

    Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle
    මචං ..

    අන්ධ විශ්වාසයෙන් යුතු ශ්‍රද්ධාව ඉතාම භයානකයි. බලපන් ඉස්ලාම් මිනිස්සු හැසිරෙන විදිහ.

    ධර්මය අනුව හැසිරීම සැපයක්
    සත්‍යය ඉතාම මිහිරියි
    ශ්‍රේෂ්ඨ වෙන්නේ ප්‍රඥාවෙන් යුතුව ජීවත් උනොත් විතරයි.

    හැබැයි
    යොදුන් 15000 ක් පොලොව හාරන් ගියාම හම්බවෙන "තාපය" නරකාදියේ මුළු ආයුෂ,
    බිලියන 5308416ක් කියලා හිතන් ඉන්න සම්‍යක්දෘෂ්ඨික ප්‍රඥාවන්තයෙක් වෙනවට වඩා

    මම කැමති
    මේ ලෝකේ බිහිවෙලාම ගතවෙලා තියෙන්නේ අවුරුදු බිලියන 4.45 යි කියල හිතන මිත්‍යාදෘෂ්ඨික අඥානයෙක් වෙන්න.

    --------------------------------------------------------------------------------------------------------------------------------------

    කාලාමයෙනි, තොප විසින් සැක කරන්නට නිසිමයි; විචිකිච්චා කරන්නට නිසිමයි; තොපට විචිකිච්චා ඉපදී ඇත්තේ සැක කටයුතු තැනමයි.

    කාලාමයෙනි, ඇසු පමණින් නොගනු;
    පරම්පරාවෙන් පැවත ආ පමණින් නොගනු;
    දූසමාන කතා නිසා නොගනු;
    ධර්මයෙහි සඳහන් වූ පමණින් නොගනු;
    තර්කය හේතුවෙන් හෝ නියාය හේතුවෙන් නොගනු;
    තොප කලින් සිතු අදහස හා ගැලපුන පමනින්ද නොගනු;
    පුද්ගලයෙකු පෙන්නුම් කරන සමර්ථය හේතුවෙන් නොගනු;
    මොහු අපගේ ගුරුය යන හැගීමෙන්ද නොගනු;

    -ගෞතම සම්බුද්ධ-

    --------------------------------------------------------------------------------------------------------------------------------------

    මචන් ඔක උබලගෙ ථෙමා පාඨයද ?
    බුදුන් දවස හිටපු බ්‍රාහ්මන් අයත් අපාය ,දිවියලොක ,තවත් උබල බොරු කියන එකි මෙකි නොකි සැම දේම දැනගෙන හිටියා.එ දෙවල් නෙවේ බුදුහාමුදුරුවො කිව්ව පමනින් වත්පිලිගන්න එපා කිව්වෙ.

    ඔක කියල තියෙන්නෙ පස්පවින් වැලකීම වගෙ දෙවල් සම්බන්දවයි.හිතින් තර්ක කරලා පිලිගන්න කියල තියෙන්නෙ.

    නැතුව නොදන්න දෙයක් ගැන හිතින් කොහොමද තර්ක කරන්නෙ,මම අපාය ,දිවියලොක විශ්වස කරන්නෙ හිතින් තර්ක කරල නෙවේ බුදුරජානන්වහන්සෙව විශ්වස කරන නිසඉ

    උබ පින් පව් විශ්වස කරනවද ?
     
    kash123

    Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle
    මොන පිස්සුද ??

    යක්කු ඉන්නේ අපායේ .

    මේ තියෙන්නේ මහාචාර්ය kash123, දිග පළලත් එක්කම ඔප්පු කරලා.

    poya-chart-03.png

    ආලවක එන්නෙත් ඔය කොතනක හරි ඉඳල.

    kash123 ගෙන් ඇහුවනම් පොර හරියටම හොයල කියයි ...!

    http://www.elakiri.com/forum/showthread.php?p=17199305#post17199305

    උබල තමයි නියම බෞද්දයො,, හැබැයි බුදුරජානන් වහන්සෙ දේශනා කරපු දේ උබලට පිලිගන්න බෑ.යකො ඔක මම හදපු චාර්ට් එකක් නෙවේ,තො දන්නවද චූලනිකා සුත්ත්‍රය.අන්න එකෙ තියෙන විස්තර වලට අනුව තමයි ඔක හදල තියෙන්නෙ.මම හදපු එකකුත් නෙවේ ඔක.උබ එවගෙම වැස්සකටවත් පන්සලකට ගිහිපු බවක් පෙන්නෙන්නෙ නෑ.එවගෙම බුදුහාමුදුරුවො කියල තියෙනවා අපාය,දිවියලොක විශ්වාස නොකරන අය මිත්යාදුශ්ටිකයන් කියල.

    අනික බුදුහාමුදුරුවො කොහොමත් කියල තියෙනවා
    බුද්දාගමට පැවතෙන්නෙ වසර 5000 ක් වගෙ කියලා.එක ඇත්ත බව ඔප්පුවෙනවා උබල වගෙ හෙතුවාදින් නිසා.

    මම මීට කලින් ත්‍රේඩ් එකක පොස්ට් කලා එඩිට් නුයි හෙතුවාදියයි එකෙක් කියලා මෙකෙන් තව ටිකක් ඔප්පු උනා,උබෙ කතා විලශයෙන්ම.

    උබලත් එක්ක තර්ක කරන්නෙ නෑ මම තවත්.මොකද මොඩයෙක් එක්ක තර්ක කරන්නෙ ඊට වඩා මොඩයෙක්.මෙකඉ මචන්, උබ හිතන දේ හරි කියල උබල හිතා ගනින්.

    එවගෙම මම දන්නවා ආලවක අවෙ කොහෙන්ද කියලා, එත් මම කියන්න කැමති නෑ මෙතන ඒක.
     
    kash123

    Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle
    296gmr8.jpg

    මෙන්න උබෙ තත්වය පx හන්ගගෙන ඇx දෙකෙන් කෙලින්නෙ.උබට කොන්ද පන නෑ වගෙ රියල් අයි ඩී එකකින් එන්න.උබලවගෙ උන්නෙ මිනිස්සුන්ට මඩ ගහන්න එන්නෙ ෆේක් හදාගෙන.genuine වෙන්න බලපන් ඔක්කොටම කලින්.
     
    EdiT

    Member
    Oct 13, 2012
    384
    19
    0
    මහර
    උබල තමයි නියම බෞද්දයො,, හැබැයි බුදුරජානන් වහන්සෙ දේශනා කරපු දේ උබලට පිලිගන්න බෑ.යකො ඔක මම හදපු චාර්ට් එකක් නෙවේ,තො දන්නවද චූලනිකා සුත්ත්‍රය.අන්න එකෙ තියෙන විස්තර වලට අනුව තමයි ඔක හදල තියෙන්නෙ.මම හදපු එකකුත් නෙවේ ඔක.උබ එවගෙම වැස්සකටවත් පන්සලකට ගිහිපු බවක් පෙන්නෙන්නෙ නෑ.එවගෙම බුදුහාමුදුරුවො කියල තියෙනවා අපාය,දිවියලොක විශ්වාස නොකරන අය මිත්යාදුශ්ටිකයන් කියල.

    අනික බුදුහාමුදුරුවො කොහොමත් කියල තියෙනවා
    බුද්දාගමට පැවතෙන්නෙ වසර 5000 ක් වගෙ කියලා.එක ඇත්ත බව ඔප්පුවෙනවා උබල වගෙ හෙතුවාදින් නිසා.

    මම මීට කලින් ත්‍රේඩ් එකක පොස්ට් කලා එඩිට් නුයි හෙතුවාදියයි එකෙක් කියලා මෙකෙන් තව ටිකක් ඔප්පු උනා,උබෙ කතා විලශයෙන්ම.

    උබලත් එක්ක තර්ක කරන්නෙ නෑ මම තවත්.මොකද මොඩයෙක් එක්ක තර්ක කරන්නෙ ඊට වඩා මොඩයෙක්.මෙකඉ මචන්, උබ හිතන දේ හරි කියල උබල හිතා ගනින්.

    එවගෙම මම දන්නවා ආලවක අවෙ කොහෙන්ද කියලා, එත් මම කියන්න කැමති නෑ මෙතන ඒක.

    විභාගෙට කලින් දවසේ මම නිදා ගන්නවා
    උඹ බෝධිපූජා තියනවා.

    විවාහයට කලින් මම ගෑනිව තෙරුන් ගන්න උත්සහ කරනවා
    උඹ කේන්දර ගලපනවා.

    උඹ කියනවා පින් පවු තියනවා කියල
    මම කියනවා නෑ කියල

    උඹ සතර අපායේ දිග පළල කියනවා
    මට එක joke වෙනවා.

    උඹ කැමති සම්‍යක්දෘෂ්ඨික ප්‍රඥාවන්තයෙක් වෙන්න
    මම කැමති මිත්‍යාදෘෂ්ඨික අඥානයෙක් වෙන්න.

    උඹට අනුව මම මෝඩයෙක්,
    මට අනුව උඹ ගොනෙක්.

    හරි ...!

    අපි දෙන්නා දෙපැත්තට වෙලා ඉමු
     
    • Like
    Reactions: markhaloce