windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    HELP

    Macho mage lumia 920 ekata WIFI network ekakata connect wenna one wela tiyenawa. telecom eke.
    ehe Static IP ekak daganna one. eth me 4n eke ehema option ekak nehe. eka da ganna widiha kawru hari dannawada ?
    (IP Configure karana widihai dena ganna one )
    :rolleyes:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    Macho mage lumia 920 ekata WIFI network ekakata connect wenna one wela tiyenawa. telecom eke.
    ehe Static IP ekak daganna one. eth me 4n eke ehema option ekak nehe. eka da ganna widiha kawru hari dannawada ?
    (IP Configure karana widihai dena ganna one )
    :rolleyes:
    ඕක විසික් කරලා ANDROID කට්ටක් ගනිං බං :oo:
    සමහර ඩිවයිස් වල තියනවා සමහර ඒවගේ MANUAL CONFIG නැති සීන් එකක් තියෙන්නෙ :D

    Code:
    http://forums.wpcentral.com/windows...-address-windows-phone-8-1-connect-wi-fi.html
     
    Last edited:

    dinumadushan

    Well-known member
  • Oct 5, 2009
    3,417
    964
    113
    Katunayaka
    wifi වලට manual IP දාන්න බැහැ වගේ නේද ?

    http://forums.wpcentral.com/windows...-address-windows-phone-8-1-connect-wi-fi.html

    62924d1397631872t-wp_20140416-1.png
     
    Last edited:

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    පැටියා;17210791 said:
    ඕක විසික් කරලා ANDROID කට්ටක් ගනිං බං :oo:
    සමහර ඩිවයිස් වල තියනවා සමහර ඒවගේ MANUAL CONFIG නැති සීන් එකක් තියෙන්නෙ :D

    http://forums.wpcentral.com/windows...-address-windows-phone-8-1-connect-wi-fi.html
    :oo: :dull:
    2.gif
    පරණ Xperia Ray එකේ ඕවා සේරම තිබුනා බං :baffled:
    අඩේ මේකෙ නැද්ද එතකොට ..:baffled:
    මලා..
    ටෙලිකොම් එකේ පට්ට ස්පීඩ් wifi එකක් තියෙනවා. අපරාදෙ කනෙක්ට් කර ගත්තා නං ගේම්:P
    4.gif
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    වැඩක් නෑ ඕයි.. wifi static IP එකක් දා ගන්න බෑ නෙ මේ ලබ්බ
    :dull::dull: එක නම් අහෝ දුකක් තමා බන්..
    Static IP
    http://www.windowsphone.com/en-us/store/app/static-ip/579706af-8d22-4d0c-9222-585072ad2aab

    Wake PC Up
    http://www.windowsphone.com/en-us/store/app/wake-pc-up/4d7331c7-2c4f-4b9c-9e7c-937804b6a126

    TS3 Admin Panel
    http://www.windowsphone.com/en-us/store/app/ts3-admin-panel/0dc134ed-bf36-43c2-94b1-cfe470359e84

    මෙන්න මේ 3න් වත් try කරලා බැලුව නම් :baffled:
     
    Status
    Not open for further replies.