2014 Oct 03 - ElaKiri Radio ! - prema sadawo with u_knw_me

dilrasan

Well-known member
  • Oct 30, 2007
    42,771
    1
    4,859
    113
    40
    හත් ඉලව්වෙ!
    e hinda yali senehe sithin api adarayen hamuwenna ethii...
    t4419.gif
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    සීගිරි ගීයක්
    පද සුනිල් ආරියරත්න
    සංගීතය ස්ටැන්ලි පීරිස්
     
    කොහොම වුනත්… කිඹුල් තඩියගේ සන්සාරේ එපා වෙන සින්දු වලට වඩා යූ නෝ මීගේ සින්දු ලස්සනයි!!!

    කිඹුල්ගේ ප්‍රෝග්‍රැම් ඇහුවම මේ දැන්මම මහණ වෙන්න හිතෙනවා… අම්මපා…

    දැන් ඉතින් දුවගෙන එයි!
     
    Last edited:

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    me inne buwa aiya! dakka kal,, :D
    :(:(:(
    මල්ලා ,,,,:love:
    සිරාවටම නිට්ටබුව පැත්තට එවුනේ නැහැ කොල්ලෝ
    නැත්නම් මට උබව අමතක වෙලා නෙවෙයි
    අවොත් උබට call එකක් දීලා අනිවා උබට මගේ hard එක ගෙනත් දෙනවා
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කවුද ලොන්තයෙක්ට මහණ වෙන්න රිදිලා කියල ආරංචියක් ආවා
    කවුද බං ඒ ලොන්ත කොකටුවා.????

    දැන් රිදිලා අඩයි!!!!!