කවුද ලොන්තයෙක්ට මහණ වෙන්න රිදිලා කියල ආරංචියක් ආවා
කවුද බං ඒ ලොන්ත කොකටුවා.????
දැන් රිදිලා අඩයි!!!!!

කොහොම වුනත්… කිඹුල් තඩියගේ සන්සාරේ එපා වෙන සින්දු වලට වඩා යූ නෝ මීගේ සින්දු ලස්සනයි!!!
කිඹුල්ගේ ප්‍රෝග්‍රැම් ඇහුවම මේ දැන්මම මහණ වෙන්න හිතෙනවා… අම්මපා…
දැන් ඉතින් දුවගෙන එයි!™




කවුද ලොන්තයෙක්ට මහණ වෙන්න රිදිලා කියල ආරංචියක් ආවා
කවුද බං ඒ ලොන්ත කොකටුවා.????
දැන් රිදිලා අඩයි!!!!!





ඔය ඇවිල්ල තියෙන්නේ… කොහොමද මචෝ? පොඩි විහිලුවක් කලේ… තරහ නැහනේ?![]()

මල්ලා ,,,,
සිරාවටම නිට්ටබුව පැත්තට එවුනේ නැහැ කොල්ලෝ
නැත්නම් මට උබව අමතක වෙලා නෙවෙයි
අවොත් උබට call එකක් දීලා අනිවා උබට මගේ hard එක ගෙනත් දෙනවා

ade oka mokadda bro! elakiri,,, dan wadiya me patte ewen na bro....
අඩේ මේකේ හොඳ සින්දු ටිකක් යනවා නේ බන් !
ගීය සතියේ රේඩියෝ කලේ නැත්තේ ඇයි ?