2014 Oct 03 - ElaKiri Radio ! - prema sadawo with u_knw_me

dilrasan

Well-known member
  • Oct 30, 2007
    42,771
    1
    4,859
    113
    40
    හත් ඉලව්වෙ!
    සීගිරි ගීයක්
    පද සුනිල් ආරියරත්න
    සංගීතය ස්ටැන්ලි පීරිස්

    t9202.gif
     
    කවුද ලොන්තයෙක්ට මහණ වෙන්න රිදිලා කියල ආරංචියක් ආවා
    කවුද බං ඒ ලොන්ත කොකටුවා.????

    දැන් රිදිලා අඩයි!!!!!

    ඔය ඇවිල්ල තියෙන්නේ… කොහොමද මචෝ? පොඩි විහිලුවක් කලේ… තරහ නැහනේ?;)
     

    joshmiller

    Well-known member
  • Feb 23, 2014
    3,305
    220
    63
    pitarata
    කොහොම වුනත්… කිඹුල් තඩියගේ සන්සාරේ එපා වෙන සින්දු වලට වඩා යූ නෝ මීගේ සින්දු ලස්සනයි!!!

    කිඹුල්ගේ ප්‍රෝග්‍රැම් ඇහුවම මේ දැන්මම මහණ වෙන්න හිතෙනවා… අම්මපා…

    දැන් ඉතින් දුවගෙන එයි!
    :lol::lol::lol::lol:
    කවුද ලොන්තයෙක්ට මහණ වෙන්න රිදිලා කියල ආරංචියක් ආවා
    කවුද බං ඒ ලොන්ත කොකටුවා.????

    දැන් රිදිලා අඩයි!!!!!

    :lol::lol::lol::lol::lol:
     

    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    :(:(:(
    මල්ලා ,,,,:love:
    සිරාවටම නිට්ටබුව පැත්තට එවුනේ නැහැ කොල්ලෝ
    නැත්නම් මට උබව අමතක වෙලා නෙවෙයි
    අවොත් උබට call එකක් දීලා අනිවා උබට මගේ hard එක ගෙනත් දෙනවා

    :P:P ade oka mokadda bro! elakiri,,, dan wadiya me patte ewen na bro....
    2.gif
     
    අඩේ මේකේ හොඳ සින්දු ටිකක් යනවා නේ බන් !

    යූ නෝ මී.. ඉස්සර වැඩකලේ සිරස එෆ් එම් බන්… මතක නැද්ද​? "දහසක් මල්" උදේ 10:00ට​?
    තව කියන්න යන්නේ නැහ​… පෞද්ගලිකත්වය ආරක්ශා කරන්න කෙල්ලගේ..