2014 Oct 03 - ElaKiri Radio ! - prema sadawo with u_knw_me

dilrasan

Well-known member
  • Oct 30, 2007
    42,771
    1
    4,859
    113
    40
    හත් ඉලව්වෙ!
    මන් උඹට එවන්නම් මචන් මට mail එක pm karapan ,,,,:yes:
    mama hodin ubata kohomada?:yes:

    ah ela man ewannam...:D
    ow ban sepen fun eke innawa ithin wenada wage..:D

    ara colombo walath ekak set wenawa kiwwa thama kathawak nehe wage neda?
    man online awata wedi bajanayak nethi nisa news enne nehe..:D aranchiyak awoth kiyahan honde..:)
     
    යූ_නෝ_මී ගේ වැඩසටහනට උපරිම සහය දෙන්න.....
    එන සතියෙ ටිකක් වෙනසක් එක්කම සසල හද විල් තෙර අහමු......

    අහන්න බැරි, කොකටුවෝ නාහා ඉදපියව්..........:nerd::dull::baffled::baffled::rofl:
    api ahanawo.. :D
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    තරුද නිදන මහ රෑ...
    නිදමි මහද නිදි නෑ...
    මතක පොතේ කඳුළින් කටු ගෑ
    කවි කියවෙයි මහ රෑ...

    පිණි විසිරෙන විට වටහා ගනු මැන
    දෙනෙතින් කඳුළැලි ගළන තරම්...
    රෑහි හඬන විට හඳුනා ගනු මැන
    රෑ තුන් යාමේ හඬන හැඩුම්...

    සුළඟ නොවේ මේ පාවී එන්නේ
    කුටියක සිරවී හෙලන සුසුම්...
    අතු අග පරවී බිමට වැටෙන්නේ
    සමනල යුගයක පිපුණු කුසුම්...

    පද රචනය - මහාචාර්ය සුනිල් ආරියරත්න.
    සංගීතය - රෝහණ වීරසිංහ.
     

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,771
    1
    4,859
    113
    40
    හත් ඉලව්වෙ!
    dila araka ganin onna man beruwoooooooooo ikmanata

    This thread already has the maximum number of tags and you are not allowed to edit any existing tags.


    wena ekek dila wedeeeeee
    t2319.gif