2014 Oct 03 - ElaKiri Radio ! - prema sadawo with u_knw_me

paris

Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..
    උඹට කර ගහන එකාට සියළු දෙයියන්ගේ ....
    එක්කො ඕන නෑ..........:dull::dull:

    its ok baby... :rofl: man eka eya ekka balagannamko :P :P :D

    අඩෝ මට දැන් වැඩ ඉවර උනේ.... උඹල ඉන්නවා කියල දන්නේ නැහැනේ..... හිටු ඉතින් ටව ටිකක්....!


    Damn I missed this fun ..... will be back soon....:angry::angry::angry::dull::dull:


    ubala ithin den loku minissune :( viber katha karanneth na, msg ekakwath danne na ne ubala indala hitalawath :( :dull::dull:
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    වෙනදා වගේම හොදින්
    crazy-monkey-emoticon-059.gif

    එල මචන්.... ගොඩ දවසකින් දැක්කේ.....:P:rofl::rolleyes:
    මම හිතන්නේ මම සැහෙන දවසකින් ආව නිසා වෙන්න ඇති...! :D
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    මට ටිකක් බිසී උනා මචන් පහුගිය ටිකේ... අනිවා ඉවෙන්ට් එකක් දාමු අයෙත්..... දැනට පොඩි අයිඩියා එකක් තියෙනවා... බලමු...!:yes::yes::yes::D
    එල දාමු :D
    ඇත්තද අසා.....මලකෙලියයි
    :angry::angry:
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,218
    4,118
    113
    යු.නෝ.මී එලටම ෂෝ එක කළා මලක් වගේ...
    gj1qwFB.gif

    එහෙනම් කට්ටිය හැමෝටම සුබ රාත්‍රියක් වේවා...!


    සුබ රාත්‍රියක් වේවා...
    crazy-monkey-emoticon-059.gif
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    මොකක් කිව්වා අතිශයින්ම වැඩිහිටියන්ට පමණයි.....!:angry::oo:
    එහෙනම් මම යනවා.... අපි තවම පොඩිහිටියෝ......!:rofl::rolleyes::P
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    its ok baby... :rofl: man eka eya ekka balagannamko :P :P :D




    ubala ithin den loku minissune :( viber katha karanneth na, msg ekakwath danne na ne ubala indala hitalawath :( :dull::dull:

    අපෝ නෑ සුදු.... ඔයාට එහෙම කරනවද මම..... :no::no::no:මම හිතන්නේ මම එවන මැසේජ් මගදී උස්සනවා කවුරු හරි.......! වයිබර් එකට දාන්න ඕන අදම කොම්ප්ලේන් එකක්...!:yes::yes::yes:;)