2014 Oct 03 - ElaKiri Radio ! - prema sadawo with u_knw_me

kandyan

Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    අපි එනකොට ප්‍රේම සැදෑව ඉවරනේ ....
    තැටි ජෝකියෝ දැක්ක කල්.... අපි නම් යනවා මචන්... පස්සේ සෙට් වෙමු...!
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    වැඩසටහන හොඳට ගියා හොඳ ගීත ටිකක් වාදනය වුනා

    සියලූ දෙනාටම සුභ රාත‍්‍රියක් වේවා!
     
    Last edited:

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    අද නං ගොඩක් සතුටුයි ... වැස්ස බලන්නෙත් නැතුව ගොඩක් අය එකතු වෙලා හිටියා .... ඒ වගේම radio කණ්ඩායම පැත්තෙනුත් ලොකු සහයෝගයක් ලැබුණා
    පොඩි අතපසුවීමක් වුණා , එයාලගේ නම් කියන්න අමතක වුණ එක
    ඉතිං

    දත් කිඹුලා
    dilrasan
    kandyan
    hashan_dis
    maxboy sl
    hackerT
    මේ සියලු දෙනාටම බොහොමත්ම ස්තුතියි
    ඒ වගේම

    paris
    crazy asa
    d_lucifer
    chameli2009

    කියන යටත් ස්තුතියි පුද්ගලිකව ලබා දුන්න සහයට :yes::yes::yes:

    එහෙනං අපි ගියා... අතපසු වුන ගීත ඉල්ලීම් තියෙනවා නං ආයේ දෙන්න පුළුවන් නං ලබන පාර ලබා දෙන්නම් :rofl::rofl::rofl:

    එහෙනං හැමෝටම good night ..... !!!!
    බුදුසරණයි

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    අද නං ගොඩක් සතුටුයි ... වැස්ස බලන්නෙත් නැතුව ගොඩක් අය එකතු වෙලා හිටියා .... ඒ වගේම radio කණ්ඩායම පැත්තෙනුත් ලොකු සහයෝගයක් ලැබුණා
    පොඩි අතපසුවීමක් වුණා , එයාලගේ නම් කියන්න අමතක වුණ එක
    ඉතිං

    දත් කිඹුලා
    dilrasan
    kandyan
    hashan_dis
    maxboy sl
    hackerT
    මේ සියලු දෙනාටම බොහොමත්ම ස්තුතියි
    ඒ වගේම

    paris
    crazy asa
    d_lucifer
    chameli2009

    කියන යටත් ස්තුතියි පුද්ගලිකව ලබා දුන්න සහයට :yes::yes::yes:

    එහෙනං අපි ගියා... අතපසු වුන ගීත ඉල්ලීම් තියෙනවා නං ආයේ දෙන්න පුළුවන් නං ලබන පාර ලබා දෙන්නම් :rofl::rofl::rofl:

    එහෙනං හැමෝටම good night ..... !!!!
    බුදුසරණයි

    manasikawa watuna man nane :(