මෙන්න පට්ට Site එකක් සෙට් උනා

powers

Well-known member
  • Dec 8, 2008
    3,356
    480
    83
    Nittambuwa
    මෙන්න පට්ට Site එකක් සෙට් උනා

    මචන්ලා,internet එකේ එහෙ මෙහෙ යද්දී සිතේ එකක් සෙට් උනා..මමනම් වැදගත් ඒවා ටිකක් download කරගත්තා ..වැදගත් කිව්වේ software.උබල වෙන විදියකට හිතයි නැත්නම්.මෙන්න site එක ..
    http://cooltrickworld.blogspot.com/
    repost නෙමෙයි කියලා හිතනවා..repost නම් sorry තමා ඉතින් ....
    හොද නම් සලකලා යන්න bump එකකින් හරි .............
    ජය වේවා ...................:D
     
    intel_inside

    Well-known member
  • Jan 19, 2012
    2,298
    1,336
    113
    මචන්ලා,internet එකේ එහෙ මෙහෙ යද්දී සිතේ එකක් සෙට් උනා..මමනම් වැදගත් ඒවා ටිකක් download කරගත්තා ..වැදගත් කිව්වේ software.උබල වෙන විදියකට හිතයි නැත්නම්.මෙන්න site එක ..
    http://cooltrickworld.blogspot.com/
    repost නෙමෙයි කියලා හිතනවා..repost නම් sorry තමා ඉතින් ....
    හොද නම් සලකලා යන්න bump එකකින් හරි .............
    ජය වේවා ...................:D

    umbema site eken umbama download karagatthada ? :baffled:
    ela ela :D hondata karagena palayan site eka :)