කාර් මාකට් එක 8-11-2014

fookie

Junior member
  • May 12, 2012
    35
    2
    8
    Allion baluwa nanna , hoda condition aawa patta ganna kiyanne . kawuru gannawada manda a ganan walata. Aduwata thiyenne okkoma ladi. hoyala hoyala hoa akak set kara ganna one 28 kata withara.
     

    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    Allion baluwa nanna , hoda condition aawa patta ganna kiyanne . kawuru gannawada manda a ganan walata. Aduwata thiyenne okkoma ladi. hoyala hoyala hoa akak set kara ganna one 28 kata withara.

    ow bun hodata thiyena samahara ewa 35 aduwata den ne samahara un ita hodai alluth 260 ganawa thawa poddak dala:baffled:
     

    fookie

    Junior member
  • May 12, 2012
    35
    2
    8
    ow bang , anith aka ladiyak gath thath hadala ganna achara yanne naa ne, godak awala suspension thama case aka. ithin arawata boru ganan dena aka aparade oya 2005-2006 awata . 260 akak ganna aka eeta wada lesi . dan black akakuth 36.5 withara ganna puluwan ne.
     

    goldcolombo

    Junior member
  • May 10, 2012
    40
    3
    8
    car help

    Toyota 141 Disel manual brand new 2008 Permit car, KI-xxxx Red colour car ekak kiyak watiwida?
    Second hand market eka hodaida? please help me,

    Axio 2007 eka da Me car ekada honda? Please
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ane ban me kiyana ganan walata wahana hoyanna nan amarui ne.......
    mama dan maasayaktisse dagalanawa vios 1k hoyaganna..
    23.50 katawath
    hodata tiyena...
    taama naaaaaaa........

    වෙන එකෙක්ට දාපු කමෙන්ට් එකක් මෙතෙන්ට දාන්නම්. ටයිප් කොරන්ඩ කම්මැලී බන්

    රත්තරං;17216678 said:
    ලංකාවේ සමහර උන්ට මෝල් බන්...

    මේකේ සමහර උන් මට බනිනවා මම කියන ගනන් වලට වාහන නෑලු. ඒපාර මම වාහන කීයක් බැලුවද ඇහුවහම කියනවා දෙකයිලු තුනයිලු:rofl::rofl:. කොහොමද බැලුවේ ඇහුවහම කෝල් කලාලු:lol::lol:. පිස්සු හටන් බන්. යකෝ අපි වාහනයක් උස්සන්නේ 10ක් විතර ලගට ගිහින් බලලා:baffled:. එකක්වත් නිකමටවත් ෆෝන් එකෙන් ගනන් අහන්නේ නෑ. ගිහින් බලල ගනන් අහන්නේ. ඔය 41යි කියපු ඇලියොන් 260 ගිහින් 35ට ගෙනත් තියෙනවා. මුන් ගන්න විදිහට අඩුවට ගන්නත් බෑ, දාන ගනන් වලට විකුනන්නත් බෑ
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    Toyota 141 Disel manual brand new 2008 Permit car, KI-xxxx Red colour car ekak kiyak watiwida?
    Second hand market eka hodaida? please help me,

    Axio 2007 eka da Me car ekada honda? Please

    ඇක්සියෝ එක ගැනනම් කියන්න දෙයක් නෑ. සුපිරිම කාර් එක. කිසි අව්ලක් නෑ

    ඔය ඩීසල් 141 ලංකාවේ පර්මිට් වලට හදල එව්ව එකක්. 2c ඇන්ජිම එන්නේ. 2c ඇන්ජිම ඩියුරබල් හැබැයි අලුත් ඇන්ජිමක් නෙමේ. දන්න තරමින් වරදක් නැතුව ඇති කියල හිතනවා. තාම ඩීසල් එකක් මට අතගාලා බලන්න ලැබුනේ නෑ. මාකට් එක ගැනත් අදහසක් නෑ. 34ක් වගේ නම් හොදයි කියල මට හිතෙනවා.
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    1500 cc ධාරිතාවය තියෙන එක ගන්න, 23කට විතර ගන්න පුලුවන් වෙයි. iDSI, iVTEC කියල ජාති දෙකක් තියෙනව
    iDSI පෙට්‍රල් හොඳටමම කරනව:yes: පිකප් එක iVTEC තරම් නෑ (වාහන ඕවර්ටේක් කරනකොට තේරෙනව).පිකප් හොඳ එකක් ඕන නං iVTEC එකකට යන්න
    CVT ගියර් පෙට්ටිය හරියට නඩත්තු නොකරොත් ලෙඩ දෙනව (කාර් එකේ පෙට්‍රල් හොඳට කරන්නත් මේ ගියර් පෙට්ටිය එක හේතුවක්), වාහනේ ලොකුම ප්‍රශ්නෙ මට නං ඕක තමයි හැබැයි දැන් ලංකාවෙ අළුතින් එක වාහන වැඩි හරියක් CVT නිසා අවධානම ටිකක් අඩුවෙයි. මට නං මේ කාර් එක කැතයි:oo::baffled:

    iDSI nan petrol suwadatath duwanawa.... highway eke A/C ekka 19 kala......
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    car eka nan echchara lassanan naaa tamai.eth wena mona kiyala gannada??
    mage budget eka maximum 24k wage..
    ekath ganna wenne 1 milion wala loan 1k gahala tamai..
    2004 n passe apu leda adu petrol karana wena wahanayak hoya ganna naaaaa ne....
    mama asa naaaaaa 100,000km, 150,000km padapu vehicle 1k ganna....
    me gaanata ganna puluwan wena monada appa vehicles tiyenne??

    24ta 2012 withara Fit hybrid thiyenawa...... one nan ekak balapan.. naththan ithin Vios wage thama.....
     

    sachcha123

    Active member
  • Jul 12, 2008
    336
    148
    43
    හම්මෝ මම මේ නුල මුල ඉඳන් අගටම කියෙව්වා.බොහොම ස්තුත්යි මේ වගේ වැදගත් නුලක් දැම්මට.මම ගන්න හිතාගෙන හිටියේ corolla 121 2003 හරි yaris/belta 2006/2007 වගේ එකක්. දැන් නම් මොකක් ගන්නද කියල හිතාගන්න බෑ.යන්න පුළුවන් උපරිම 28lak වගේ.corolla 141 එකකට යන්නත් හිතෙනවා.අනේ මන්ද උපදෙසක් දෙනු මැනවි.
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,198
    9,800
    113
    හම්මෝ මම මේ නුල මුල ඉඳන් අගටම කියෙව්වා.බොහොම ස්තුත්යි මේ වගේ වැදගත් නුලක් දැම්මට.මම ගන්න හිතාගෙන හිටියේ corolla 121 2003 හරි yaris/belta 2006/2007 වගේ එකක්. දැන් නම් මොකක් ගන්නද කියල හිතාගන්න බෑ.යන්න පුළුවන් උපරිම 28lak වගේ.corolla 141 එකකට යන්නත් හිතෙනවා.අනේ මන්ද උපදෙසක් දෙනු මැනවි.


    Axio x ekak ganin machan.. hadisiyata dena un innawa 29-30 wage...nethnam thawa masa 3-4k idapan.. wahana bahinawa suu galaa.
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,031
    113
    Moratuwa
    Machanla primio 2014 ekaka ABS light ekai , Engine Check light ekai paththuwela thiyenawa.
    company dammama kiwwe sensor ekaka prashnayak kiyala.. mekata mokada karanne?

    mona sensor ekada kiyala hoyaganna ba kiyanawa...
    oyala danna hoda thanak kiyanna meka hadaganna. :confused::confused::confused: