IESL හෙල්ප්

lasithh

Well-known member
  • Aug 3, 2009
    2,827
    2,395
    113
    1zmdpq0.jpg



    http://www.iesl.lk/COE
    http://www.iesl.lk/Resources/Province/COE/The New Fee structurefor 2015 (1) (2).pdf

    ඔන්න ඔය කෝස් එක හොදද මචන් Full time 4 years එක.
    කොහොමද පිලිගැනීම job opportunities හෙම කොහොමද දන්න කරපු උන් කියපන්කො විස්තර ඉක්මනට



    හෙල්ප් කරන හැමෝටම rep++ වලින් සලකන්නම්
     
    Last edited:

    shirosh89

    Member
    Mar 15, 2010
    374
    35
    0
    oaka karapan SLIIT eke ACBT SAITM karana ewa piliganne nehe
    Oaka piligannawa. Neththam OPen eke thamai
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,579
    5,748
    113

    meke diploma ekak neda ban anthimata hambenne SLIIT , ACBT ,SAITM hema degreeyak ne denne


    ඩිග්රියක් නෙවෙයි IESL දෙන්නෙ, Graduate Diploma කියල එකක් ... IESL කියන්නෙ ඉංජිනියර්ස්ල රෙජිස්ටර් කරන Institute එකක් විතරයි, University එකක් නෙමෙයි නිසා ඒකට B.Sc,B.Eng, B.tech වගේ Degree දෙන්න අවසර නෑ ... ඒත් ලංකාව ඇතුලත ඉන්ජිනියර් කෙනෙක් විදිහට රෙජිස්ටර් කරන්නෙ උන් නිසා, උන්ගෙ ඕනෙ Diploma අට මගුලක් කලාම උඹට ඔය ඉංජිනේරු පට්ටම දෙනව ... ඒක නිසා, අනිවා ඉන්ජිනියර් විදිහට ගන්න පුළුවන්, ඒත් පුතේ පිටරට ගිහින් ඔය Diploma එක පෙන්නල ඉංජිනේරු පට්ටම් ඉල්ලන්න ගියොත් උඹේ පශ්චාත් භාගයට පයින් ගහයි .... :dull::rofl:

    ICBT, ACBT, SLIIT, APIIT වගේ තැන් හැම Degree එකක්ම දෙන්නෙ පිටරට University එකක් එක්ක එකතු වෙලා, ගොඩක් වෙලාවට සුද්දො මෙහෙ එනවා ලෙක්චර්ස් දෙන්න, ඉතින් එයාලට Degree දෙන්න අවසර තියෙනවා, ඒ හැම Degree එකක්ම වගේ UGC Approved, ඒත් උන් ස්ලිට් එකේ අය වගේ කෑගහල කියන්නෙ නෑ අපි දෙන ඩිග්රි UGC Approved කියල... ඒත් හැම එකක්ම වගේ UGC Approved , ලංකාවෙ රජයේ ඕනෙම ජොබ් එකකට උනත් දාන්න පුළුවන්, ලංකාවෙ රජයේ කැම්පස් වල ඉගෙන ගත්ත කෙනෙක් හා සමානවම.

    ප්‍රශ්නෙ තියෙන්නෙ, උඹ කොච්චර හොඳ පිටරට University එකකින් B.Sc එකක් ගත්තත් ටිකක් අමාරුයි ලංකාවෙ IESL ඒකෙන් ඉන්ජිනියර් පට්ටම ගන්න, උන් පිටින් එන අයට කුඩම්මගෙ සැලකිලි, කුහක කම මිසක් වෙන මුකුත් නෙමෙයි, ඒත් ගන්න බැරි කමක් නෑ ගන්න පුළුවන් ... ඒක නිසා, පුළුවන් නම් B.Sc,B.Eng, B.tech වගේ Degree එකක් කරල තත්වයක් හදාගනින් .. කොහොමත් ඉන්ජිනියර් කෙනෙක් විදිහට රස්සාවක් හොයාගන්න
    IESL එකේ මෙම්බර්ෂිප් එක අනිවාර්ය නෑ.. ඕනෙ තරම් අය ඉන්නව Engineer විදිහට වැඩ කරන. ඒ එක්කම පුළුවන් නම් ශේප් එකේ IESL එකේ කෝස් එකත් කරපන් ... එතකොට නිවැරදි අධ්‍යාපනයයි, තත්වයයි සහ පට්ටමයි තුනම තියෙනව ... :yes:
     
    Last edited:

    AA60

    Well-known member
  • Nov 25, 2011
    3,091
    355
    83
    Germany
    මේක කරපන් මචන් .:yes::yes:

    ලංකාවේ ජොබ් වලට යද්දී IESL තියනවනම් , එක ලොකු චාන්ස් එකක් . ඒවගේම , ඕයා ieee වලට ඇප්ලය් කරනවානම් , IESL තිබ්බොත් , ඒගොල්ලෝ ඔයාට ieee දෙන්න පසුබට වෙන්නේ නෑ .
    :yes::yes:
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,699
    113
    Mahanuwara
    dan IESL eke issara thibba duration eka neme wadi karala one year ehekin mama danna widiyata,oke ithin denne Diploma ekak,eth recognition ekak thiyanawa,SLIIT,SAITM wage ewa denne Degrees.kokath watinawa ithin,oya mokak kalath thamunge athe thama wada kalla thiyenne,mokak karala giyath thamunta wada barinam rassawal na... hondin karaganna :)
     

    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    මම දන්න විදියටIESL diploma එකB.sc එකට සමානයි.ඕකෙ diploma එකM.sc කරල කරන්න පුලුවන්.

    meke diploma eka complete karala 1 year experience gaththama moratuwe M.Sc ekak karanna puluwan machan :rolleyes:
    mama karanawa bn iesl eke engineering course eka...me awurudde thamai patan gaththe :love: thamath certificate level stage 1 :nerd:
    api karana kaale thibune part time eka witharai
    weekend eke classes thiyenne
    me awurudde indan full time patan gannawa bn weekdays wala
    IESL ekath hadanawa dan aluth un ena nisa ;)
     
    Last edited: