ජේආර්ල ඒ කාලේ ඔය සේරම දුන්නද?
ඔන්න ඔව්වා තමයි අපේ එවුන්ට තියන ප්රශ්න
ඒ ඉන්න ළමයි හැදුවාට වඩා හොදයි @#$%
කන්න නැතුව වකුගඩු නරක්වෙලා විදවලා මැරෙනවා කියලා දැන දැනත් බොන්න වතුර නැතුව ලක්ෂගානක් අහිංසක මිනිස්සු දුක්විදින රටක.
කෝටි තිහක් හතළිහක් දීලා ලෑම්බෝ ගෙනල්ලා පදින
එහෙම හුත්@#$#$ පුතාලා මොකටද බන්
බොන්න වතුර ඉල්ලපු වැලිවේරියේ මල්ලිට වෙච්චදේ
දැන්නම් මෙව්වා මතකත් නැතුව ඇති
ඒ කාලේ රනිල් පැද්දේ මොන කාර්ද කියල දන්නවද?
ඒ කාලේ අම්පාර පැත්තේ මොනරාගල පැත්තේ මිනිස්සු කෑවේ මොනවද කියල දන්නවද?
එල්ලාවලව මැරුවේ ඇයි කියල දන්නවද?
ඔය ටිකම තමයි ආය ආවත් වෙන්නේ
පලි ගැනීම විතරයි
මිනිස්සුන්ට තේරෙන හින්දම ආය ඉතින් දෙන්නෑ
හැබැයි අතීතේ දන්නැති උන් ඉන්න කාලෙක රට ගෝලීයකරණය කරයි කොල පාටින්







