රනිල් නම් වූ නිහතමානී නායකයා
"...රනිල් නම් වූ නිහතමානී නායකයා..."
(ඔබ දේශපාලනය ගැන හෝ රනිල් ගැන කිසිම උනන්දුවක් නැති කෙනෙක් විය හැක...නමුත් ඔබේ කාලයෙන් විනාඩි 2 ක් කැප කළ ඔබ මෙය කියවිය යුතුමය)
පසුගිය දිනෙක සිරස නාළිකාවේ පැවති දේශපාලන වැඩසටනක් සඳහා රනිල් සහභාගී විය...වැඩසටහන මෙහෙයවූවෙ කි0ස්ලි රත්නායකය..වැඩසටහන අතරමැදදී ඔහු රනිල්ගෙන් ප්‍රශ්නයක් ඇසීය..ප්රශ්නය මෙයයි...
" ඉන්දියාවේ නරේන්ද්‍ර මෝඩි මැතිතුමා ගුජරාට් ප්‍රාන්තය ස0වර්ධනය කිරීමේ මහා කාර්යභාරයේදී ඔබතුමාගේ උපදෙස් සහ සහය ලබා ගත් බවට දේශපාලන ක්ෂේත්රයේ ලොකු කතාවක් තියෙනවා...මේක් ඇත්තද? ගුජරාට් ප්‍රාන්තයේ ස0වර්ධනය පිටුපස සිටි නායකයා ඔබද?"
ඒ ප්රශ්නය අපේ රටේ වෙනත් ඕනෑම නායකයෙකුගෙන් ඇසූ විට කියනු ඇත්තේ කුමක්ද?
"ඔව් නරේන්ද්‍ර මෝඩි කියන්නෙ මගේ ඒ කාලේ ඉඳන්ම යාළුවෙක්..ඔහු ගුජරාට් ප්‍රාන්තයේ මහඇමති වුණාම මට කතා කරලා මගෙන් උපදෙස් අරන් තමයි ප්‍රාන්තය ස0වර්ධය කළේ කියලා"
නමුත් රනිල් මැතිතුමා කි0ස්ලිට දුන්නෙ මෙවැනි උත්තරයකි...
" මෙහෙමයි කි0ස්ලි ගුජරාට් ප්‍රාන්තය ස0වර්ධනය කළේ නරේන්ද්‍ර මෝඩි...හැබැයි නරේන්ද්‍ර මෝඩි සහ මම හිතන විදිය අතරේ යම් සමානකම් තියෙනව වෙන්න පුළුවන්..එහෙම නැතුව මට කියන්න බෑ මමයි ගුජරාට් ප්‍රන්තයේ ස0වර්ධනය පිටුපස ඉන්නෙ කියලා...!!!"
ඔව් ඔබට මෙය විශ්වාස කිරීමට අමාරු වෙන්න පුළුවන්...මොකද ඔබ දැක තියෙන්නෙ,අහලා තියෙන්නෙ හිස් කළයක් වැනි ඔළුගෙඩි තියෙන කයිවාරුකාර දේශපාලකයන්ගේ කට කයිවාරු නිසා...ඔවුන්ගේ සහ රනිල්ගේ වෙනස මෙයයි...අපේ රටේ ඡන්ද දායකයන් මේ ඇත්ත වටහාගත යුතු කාලය දැන් පැමිණ ඇත...
ඔව් මිත්‍රවරුනි...හේ රනිල් නම් විය...
ප්‍රමිත් ගනේආරච්චි