රනිල් නම් වූ නිහතමානී නායකයා

sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    :rofl:
    ඔන්න ඔව්වා තමයි අපේ එවුන්ට තියන ප්‍රශ්න
    ඒ ඉන්න ළමයි හැදුවාට වඩා හොදයි @#$%
    කන්න නැතුව වකුගඩු නරක්වෙලා විදවලා මැරෙනවා කියලා දැන දැනත් බොන්න වතුර නැතුව ලක්ෂගානක් අහිංසක මිනිස්සු දුක්විදින රටක.
    කෝටි තිහක් හතළිහක් දීලා ලෑම්බෝ ගෙනල්ලා පදින
    එහෙම හුත්@#$#$ පුතාලා මොකටද බන්

    බොන්න වතුර ඉල්ලපු වැලිවේරියේ මල්ලිට වෙච්චදේ
    දැන්නම් මෙව්වා මතකත් නැතුව ඇති
    ජේආර්ල ඒ කාලේ ඔය සේරම දුන්නද?
    ඒ ක‍ාලේ රනිල් පැද්දේ මොන කාර්ද කියල දන්නවද?
    ඒ කාලේ අම්පාර පැත්තේ මොනරාගල පැත්තේ මිනිස්සු කෑවේ මොනවද කියල දන්නවද?
    එල්ලාවලව මැරුවේ ඇයි කියල දන්නවද?

    ඔය ටිකම තමයි ආය ආවත් වෙන්නේ
    පලි ගැනීම විතරයි
    මිනිස්සුන්ට තේරෙන හින්දම ආය ඉතින් දෙන්නෑ
    හැබැයි අතීතේ දන්නැති උන් ඉන්න කාලෙක රට ගෝලීයකරණය කරයි කොල පාටින්
     
    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,674
    113
    nomans land

    එල්ලාවල මැරුවේ කවුද කියල රජයේ නිතිග්නයෙක්ගෙන් අහපන් කියයි.:rolleyes:
     
    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,674
    113
    nomans land
    adoo+sadda+epa+hari.jpg
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ආ රනිල්ද ඇත්ත ඇත්ත පුදුම නිහතමානි කමක් තියෙන්නෙ. ඔන්නෙ ඔහෙ ප්‍රොමොට් කරපල්ල :yes::yes::yes:

    අපේ ජනාධිපතිතුමාගෙ ඉටු දෙවියනෙ :P:P
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ජේආර්ල ඒ කාලේ ඔය සේරම දුන්නද?
    ඒ ක‍ාලේ රනිල් පැද්දේ මොන කාර්ද කියල දන්නවද?
    ඒ කාලේ අම්පාර පැත්තේ මොනරාගල පැත්තේ මිනිස්සු කෑවේ මොනවද කියල දන්නවද?
    එල්ලාවලව මැරුවේ ඇයි කියල දන්නවද?

    ඔය ටිකම තමයි ආය ආවත් වෙන්නේ
    පලි ගැනීම විතරයි
    මිනිස්සුන්ට තේරෙන හින්දම ආය ඉතින් දෙන්නෑ
    හැබැයි අතීතේ දන්නැති උන් ඉන්න කාලෙක රට ගෝලීයකරණය කරයි කොල පාටින්
    :lol:
    ඔහොම කිව්වොත් බන් එළිවෙනකම් මෙතන දාන්න දෙපැත්තේම විස්තර තියනවා
    හැබැයි දැන් තියන තත්වය සහ ඉදිරියට උදාවෙන තත්වය ඊට වඩා ගොඩාක් බයානක වෙයි.
    ඒක ලබන අවුරුද්දේ මහින්ද දිනුවහම බලාගන්න පුළුවන්

    මට පොඩ්ඩක් කියපන් සුද්දා ,,මේ යන ක්‍රමය නවත්වන්න උබ කියන විකල්පය මොකක්ද කියලා
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ආ රනිල්ද ඇත්ත ඇත්ත පුදුම නිහතමානි කමක් තියෙන්නෙ. ඔන්නෙ ඔහෙ ප්‍රොමොට් කරපල්ල :yes::yes::yes:

    අපේ ජනාධිපතිතුමාගෙ ඉටු දෙවියනෙ :P:P
    :lol::lol::lol::lol:
    ඇවිල්ලා ඇවිල්ලා ,,,,
    මොකද යකොව් මෙච්චර ප්‍රමාද උනේ :oo:
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    :lol:
    ඔහොම කිව්වොත් බන් එළිවෙනකම් මෙතන දාන්න දෙපැත්තේම විස්තර තියනවා
    හැබැයි දැන් තියන තත්වය සහ ඉදිරියට උදාවෙන තත්වය ඊට වඩා ගොඩාක් බයානක වෙයි.
    ඒක ලබන අවුරුද්දේ මහින්ද දිනුවහම බලාගන්න පුළුවන්

    මට පොඩ්ඩක් කියපන් සුද්දා ,,මේ යන ක්‍රමය නවත්වන්න උබ කියන විකල්පය මොකක්ද කියලා
    ගුරුගල්ල පාලම මතකද? :P
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    :lol::lol::lol::lol:
    ඇවිල්ලා ඇවිල්ලා ,,,,
    මොකද යකොව් මෙච්චර ප්‍රමාද උනේ :oo:

    දැන් ලොග් උනේ,
    මම් අද ආලෙන් වෙලිල හිටියෙ :love::love::love::love::love::love: