Asia XI Vs World XI Cricket Match - 2014

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    යකෝ අපේ පුහුනුකාරයා 1 ලකුනට අවුට් වෙලාද?:eek:
    :rofl::rofl::rofl:

    අපේ පැත්තෙ මහ කකුලුවො පොඩි එවුන්ට
    කෙලින් යන්න කියලා දෙනවා
    ඒ කිව්වෙ මහ කකුලුවො කෙලින් අතට ගමන් කරනවා
    නැහැ නැහැ පොඩි එවුන්ට යන්න කියනවා
    කොහොම උනත් පහු වෙනකොට පොඩි එවුන්ට පුලුවන් වෙනවා
    මොන පිස්සුද... උන් ඔක්කොම හරහට යනවා

    :rofl::rofl:
     

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,723
    530
    113
    තුසර පුරය
    :rofl::rofl::rofl:

    අපේ පැත්තෙ මහ කකුලුවො පොඩි එවුන්ට
    කෙලින් යන්න කියලා දෙනවා
    ඒ කිව්වෙ මහ කකුලුවො කෙලින් අතට ගමන් කරනවා
    නැහැ නැහැ පොඩි එවුන්ට යන්න කියනවා
    කොහොම උනත් පහු වෙනකොට පොඩි එවුන්ට පුලුවන් වෙනවා
    මොන පිස්සුද... උන් ඔක්කොම හරහට යනවා

    :rofl::rofl:

    :lol::lol::lol:
    ඒ උනාට පව් බන් මාවනයා...
    ඌ හොද එකා.:yes: