Asia XI Vs World XI Cricket Match - 2014

kmc madushan

Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    අපරාදෙ ස්ටර් ස්පොර්ට් 1 එකෙයි ටෙන් ස්පොර්ට් එකෙයි නම් පෙන්නන්නෙ නැහැ... අනිත් ඒව ගැන දන්නෙ නෑ

    කවුරුත් පෙන්නේ නෑ බන්
     

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,723
    530
    113
    තුසර පුරය
    adoo sana boy nelanawa neda? hathi dada nelanawa balannath asai.:rofl::baffled:

    ඌ එහෙම හති දාන්නේ නෑලු බන්..ඌ ක්‍රිකට් ගහන එකෙන් අයින් උනාට වෙන වෙන එව්වා උඩ පැන පැන ගහනවලු..ඒ නිසා හති නෑලු.:P