ElaKiri Halo CE (Custom Edition) Sri Lanka Server

mcwolfe

Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    ∞
    lrn.jpg


    මෙන්න ඉගෙන ගනින් :rofl: :rofl:

    :yes:
     

    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,942
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    මචං අර direct ip එක ගැහුවට connect වෙන්නේ නෑනේ බං

    server wadanaaaaaaaa:no:

    ඔබගේ ප්‍රශ්නය, "සියල්ල දත් මහදැනමුත්තා වන අපේ GERMAN MASTER" ට යොමු කරන්න..........:yes::yes::yes:

    මචන්ලා Server වැඩ Direct IP මේක දියන්

    159.100.176.141:2302
    OR
    halo.elakiri.com:2302
     
    Last edited:

    Mighty Thor

    Member
    Feb 16, 2014
    277
    3
    0

    Wild German Master මොකද්ද "මම halo සෙල්ලම් කිරීමේ පරමාර්ථය වන්නේ විනෝදය හා සතුට ලැබීම පමණි" යන්න German භාෂාවෙන් කියන්නේ ???????
    :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:


    German භාෂාවෙන් නම් දන්නේ නෑ. ප්‍රංශ භාෂාවෙන් නම් කියන්නේ මෙහෙමය්...
    Tu puta madre hingiye jalak jalak
     

    GrArrow

    Junior member
  • May 16, 2014
    97
    2
    8
    ගම්පහ
    සිරා සිරා උඹ දන්න කෙනෙක්ගෙන් අහලා බලපන්කො මෙහෙම නෙවෙයිද කියලා :rofl: :rofl:

    උබ ඉතින් GERMAN MASTER නේ....:yes::yes::yes: ඉතින් අපි වෙන කාගෙන් අහන්නද GERMAN MASTER ගෙන් නැතිව
    :confused::confused::rofl::rofl:
     

    GrArrow

    Junior member
  • May 16, 2014
    97
    2
    8
    ගම්පහ
    German භාෂාවෙන් නම් දන්නේ නෑ. ප්‍රංශ භාෂාවෙන් නම් කියන්නේ මෙහෙමය්...
    Tu puta madre hingiye jalak jalak

    අහ් උබේ ජන්ගියේ හිලක්ද එහෙනම් ප්‍රංශ විදිහටම මහගන්න:rofl::D:rofl::D:P:P
     

    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    ∞
    ayeth sanandreas gahanna thiyenawanam ela.. ape un mahindarajapaksa thiyageya cityeka wate yadddi mamai wede kadaa kappal keruwe ei dawaswala
     

    Mighty Thor

    Member
    Feb 16, 2014
    277
    3
    0
    අහ් උබේ ජන්ගියේ හිලක්ද එහෙනම් ප්‍රංශ විදිහටම මහගන්න:rofl::D:rofl::D:P:P

    ජංගි මහන්න දන්නේ නෑ බන් මන්.. එහෙන් මෙහෙන් ප්‍රංශ 'කතා කරන්න' විතරයි දන්නේ.. :confused::confused:
     

    coefficient

    Well-known member
  • Jan 11, 2012
    1,818
    467
    83
    ප්‍රංශ භාෂාවෙන් නම් කියන්නේ මෙහෙමය්...
    Tu puta madre



    මේ ප්‍රංශ නෙවෙයි බන්, මේ ස්පාංඥ. :lol::lol:
    උඹ මෙච්චරකල් හිතන් හිටියේ මේ ප්‍රංශ කියලද? :rofl:



    එහෙන් මෙහෙන් ප්‍රංශ 'කතා කරන්න' විතරයි දන්නේ.. :confused::confused:


    :lol:
     
    Last edited:

    GrArrow

    Junior member
  • May 16, 2014
    97
    2
    8
    ගම්පහ
    ජංගි මහන්න දන්නේ නෑ බන් මන්.. එහෙන් මෙහෙන් ප්‍රංශ 'කතා කරන්න' විතරයි දන්නේ.. :confused::confused:

    උබේ ප්‍රංශ හරියට පද පෙරලි වගේමය් (ජංගි තේරවිලි ) :rofl::rofl::rofl:
     
    Last edited: