BRITISH WAY ENGLISH ACEDAMY

RABADULLA

Member
Feb 25, 2013
42
1
0
මචංලා british way එකෙ 2 mounths english cource එක කරන්න හොදයිද? පිලිගැනිම එහෙම තියෙනවද?:yes::yes::yes:
 

kaushera

Member
Feb 7, 2010
259
11
0
FCE karapa british council.Anuradhapure inne kattiyata CELC 1 karanna.hoda standard 1ta course 1 karagana puluwan. (call -0257200197)
 
Aug 28, 2014
53
6
0
කරපං බං...සුප්පා..හෙඩ් ඔෆිස් පලයන් ඒකෙ තමයි හොදටම කෙරෙන්නෙ..
 

Roma Rox

Member
Dec 23, 2012
2,366
208
0
salli kanawa machn. BC palayan. mn thama giye nathe BC witharai. anith ewain igana gathanam mn methana kotanne kadden.. BC palayan machn.
 

Johndoggett

Junior member
  • Sep 23, 2014
    205
    20
    18
    ඕවා පස්සේ ගිහින් උබේ කාලෙයි, සල්ලියි නැති කරගන්නැතිව උබ British Council එකේ කරපන්.